අදින් පසු ජෝතිෂ්‍ය ගැන විශ්වාස නොකරමි

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    lol. mata jouthishya karayo ekka tharahak na ban. mama oya seen gana tikak unandui. aththa mokakda kiyala dana ganna. eth mata therum giya widiyata nam jouthishya kiyanne pattama boruwak ban.

    G.B. සේනානායකගේ විනිවිදිමි අඳුර පොත කියවලා තියේනම් ඒකෙ හොඳ උදාහරණ තියෙනවා බන්. එතුමා ඉපදිලා තියෙන්නේ ගුරු හංස යෝගයෙන්...

    mama nam oya pota kiyawala na ban...mama kiwue mata wela tiyena dewal wagema mama ahata dakapu dewal walin
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    macho mama me post eken passe me thread ekata adahas daana eka nawaththanawa....ubai,mai maruwen maruwata meka bump karanawa withatharai...mama unsubscribe karanawa bn....piliganna un piligaththawe...nathi un unta hari yana deyak piligaththawe..
    thread eke kunuharupa nodama hodin karagena yemata sahaya dun siyalu denata sthuthi !! Jesonrulez,thnx macho me thread eka dammata :)

    Ela ela machan. mage mathaya thamai hari kiyala mama kiyanne na ban hamawelema. mama kiwwe mama mechchara kalayak wewa gana hoyala mama therum gaththu de. samaharawita mewa aththa kiyala kiyanna puluwan jeewana athdakeem umbalata athi. mata thawa mewa aththa kiyala wiswasa karanna puluwan deyak labila na ban. okkoma boruwa. ekai mama mehema kiyanne. umbe mathaya thula umba hitapan machan. :)

    thanks for expressing your ideas machan.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    විද්‍යාව යනු කෝකටත් තෛලයක් නොවේය..

    නිව්ටන්ගේ නිරීක්ෂණය වූයේ ඇපල් ගෙඩියක් වැටීමයි.. එය පැහැදීමට ඔහු ප්‍රවාදයක් ගෙතීය..
    අයින්ස්ටයින්ගෙ නිරීක්ෂණ පැහැදීමට ඔහු ප්‍රවාදයක් ගෙතීය..

    ඔය එක්කෙනෙක්වත් ග්‍රහයන්ගෙන් මිනිස්සුන්ට ව්එන බලපෑම් නිරීක්ෂණය කලේ නැත.. ඒ නිසා විද්‍යාවේ ඇත්තේ විද්‍යාඥයින් නිරික්ශණය කල දෑ පමණි..
    එහෙව් විද්‍යාවෙන් ජ්‍යෝතිශය බොරු බව ඔප්පු කල නොහැක :P

    හැබැයි එහෙව් විද්‍යාවෙන් බෙන් ටෙන්ගෙ බල ඔරලෝසුව නැහැයි කියාත් ඔප්පු කල නොහැක :P
    විද්‍යාවෙන් ලෝකෙ හැම මිනිහගේම අත් ඔරලෝසු චෙක් කර නැත :P
    ඒ නිසා විද්‍යාව පට්ටපල් බොරුයි කියන අපේ බුද්ධිමතුන්ට අනුව බෙන් ටෙන්ගේ බල ඔරලෝසුවත් ඇත්තය :D
    Hallelujah :v​
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    උඹ ඉතින් මම මොනවා කිව්වත් ඒකට විරුද්දයි නේ බන්. :lol:
    මද ගහනවා නෙමෙයි බන්. මම කියන්නේ මට තේරුම් ගියපු දේ. උඹ පිළිගන්නේ නැත්නම් අවුලක් නෑ. මමත් කාලයක් විශ්වාස කළා. එත් දැන් විශ්වාස කරන්නේ නෑ. උඹටත් ඒ වගේ කාලයක් ඒවි සමහර විට... :)

    ඔන්න ඕකනේ බන් උබලාට දෙයක් හොඳින් කිවුවම ඒක වැරදි..හරකෙක් වගේ උබ එක්ක වලියක් ඇදගත්ත නම් උබත් දාවි මීට වඩා වෙනස් රිප්ලයි එකක්..:lol: කියන්න තියෙන දේ කිවුවා එච්චරයි,අපි දිගට හිත්වල කහට තියන් ඉන්නෙ නෑ,උබ කොහොමද මන් දන් නෑ.. :baffled:

    හරි දැන් කියපන් රටවල් 10කටවත් සෙට් වෙලා මේ ප්ලේන් එක හොයාගන්න බැරි උන එක ගැන උබේ අදහස මොකද්ද? :rolleyes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔන්න ඕකනේ බන් උබලාට දෙයක් හොඳින් කිවුවම ඒක වැරදි..හරකෙක් වගේ උබ එක්ක වලියක් ඇදගත්ත නම් උබත් දාවි මීට වඩා වෙනස් රිප්ලයි එකක්..:lol: කියන්න තියෙන දේ කිවුවා එච්චරයි,අපි දිගට හිත්වල කහට තියන් ඉන්නෙ නෑ,උබ කොහොමද මන් දන් නෑ.. :baffled:

    හරි දැන් කියපන් රටවල් 10කටවත් සෙට් වෙලා මේ ප්ලේන් එක හොයාගන්න බැරි උන එක ගැන උබේ අදහස මොකද්ද? :rolleyes:

    නෑ නෑ මම විහිලුවට බන් එහෙම කිව්වේ. :P
    plane එක හොයා ගන්න බැරි එකෙන් පේන්නේ විද්‍යාවේ තරම තමයි බන්. ඔය පුම්බලා පෙන්නන තරමට විද්‍යාවත් දියුණු නෑ බන්.

    මම කියන්නේ විද්‍යාව ගැන නෙමෙයි මචන්. ග්‍රහලෝක තරු රටා වල ගමන් කරන ආකාරය අනුව අපේ ජීවිත වෙනස් වෙනවා කියන ජෝඋතිෂ්‍ය බොරුවක් කියල. :)
     
    ජෝතිශය කියන්නෙ බොරුවක් නෙවෙයි බන්..වෙලා තියෙන්නේ ජෝතිශය කියන එක බොරුකාරයෝ විසින් කිරීම..කොටින්ම 100ක් ගත්තොත් එකෙක්වත් ඇත්ත ජෝතිශකාරයෙක් කියල කියන්න අමාරුයි.. සිද්දියක් දෙකක් හෝ කීපයක් නිසා සමස්තය බොරුවක් කියලා කියන එක වැරදියි කියන එක තමයි මගේ මතය..එච්චරයි.. :dull:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    macho mama me post eken passe me thread ekata adahas daana eka nawaththanawa....ubai,mai maruwen maruwata meka bump karanawa withatharai...mama unsubscribe karanawa bn....piliganna un piligaththawe...nathi un unta hari yana deyak piligaththawe..
    thread eke kunuharupa nodama hodin karagena yemata sahaya dun siyalu denata sthuthi !! Jesonrulez,thnx macho me thread eka dammata :)

    mamat thread 1n aiyn wena mchan..ela..
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    උඹ ඉතින් මම මොනවා කිව්වත් ඒකට විරුද්දයි නේ බන්. :lol:
    මද ගහනවා නෙමෙයි බන්. මම කියන්නේ මට තේරුම් ගියපු දේ. උඹ පිළිගන්නේ නැත්නම් අවුලක් නෑ. මමත් කාලයක් විශ්වාස කළා. එත් දැන් විශ්වාස කරන්නේ නෑ. උඹටත් ඒ වගේ කාලයක් ඒවි සමහර විට... :)

    plane eka hoyaganna bari una nisada ban e? :oo:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    නෑ නෑ මම විහිලුවට බන් එහෙම කිව්වේ. :P
    plane එක හොයා ගන්න බැරි එකෙන් පේන්නේ විද්‍යාවේ තරම තමයි බන්. ඔය පුම්බලා පෙන්නන තරමට විද්‍යාවත් දියුණු නෑ බන්.

    මම කියන්නේ විද්‍යාව ගැන නෙමෙයි මචන්. ග්‍රහලෝක තරු රටා වල ගමන් කරන ආකාරය අනුව අපේ ජීවිත වෙනස් වෙනවා කියන ජෝඋතිෂ්‍ය බොරුවක් කියල. :)

    uBa issella kawuru hari daksha porak gaawata gihin umbe handahana balawganin. anna eeta passe thheeranaya karapan aththa boruwa. mama ehemay theerane kale. uba methana paalu gey walan bindinne nathuwa issella gihin balapan aththa naththa. nikan katata aawata mati katha nokiya.
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    ඔන්න ඕකනේ බන් උබලාට දෙයක් හොඳින් කිවුවම ඒක වැරදි..හරකෙක් වගේ උබ එක්ක වලියක් ඇදගත්ත නම් උබත් දාවි මීට වඩා වෙනස් රිප්ලයි එකක්..:lol: කියන්න තියෙන දේ කිවුවා එච්චරයි,අපි දිගට හිත්වල කහට තියන් ඉන්නෙ නෑ,උබ කොහොමද මන් දන් නෑ.. :baffled:

    හරි දැන් කියපන් රටවල් 10කටවත් සෙට් වෙලා මේ ප්ලේන් එක හොයාගන්න බැරි උන එක ගැන උබේ අදහස මොකද්ද? :rolleyes:

    මචන් අද මේ තරමට හරි විද්‍යාව දියුණු වෙලා තියෙන නිසයි,විද්‍යාව පිළිගන්න මිනිස්සුයි ඉන්න නිසයි ඒ විද්‍යාව නිසා බිහිවෙච්ච ගුවන් යානා,නැව් වගේ දේවල් තියෙන නිසයි ඒවා පාවිච්චි කරලා ප්ලේන් එක හොයන්න උත්සහ කරන්න හරි පුළුවන් වෙලා තියෙන්නේ.එමෙ නැතුව මිනිස්සු ජ්‍යෙතිශ්‍ය,මිත්‍යාව මත විශ්වාසය තියන් හිටියානම් තරු දිහා බල බල,හම්බවෙන්නේ තවද්ද කියලා නැකැත් බල බල අංජනම් බල බල ඉඳි.

    ජ්‍යෙතිශ්‍ය කියන්නේ හරියට තල්ලුවක් වගේ දෙයක්,තමන් දෙයක් කරන්න කරන්න කලින් කමන්ගේ හිතේ self confidence එකක් ඇති කරගන්න කරන වැඩක් විදිහටයි මම දකින්නේ,ඒත් කෙනෙකුට පුළුවන්නම් ඒ self confidence එක කාගෙවත් උදව්වක් නැතුව ගොඩනගාගන්න එහෙම කෙනෙකුට ජ්‍යෙතිශ්‍යය අවශ්‍යෙවන්නේ නෑ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    uBa issella kawuru hari daksha porak gaawata gihin umbe handahana balawganin. anna eeta passe thheeranaya karapan aththa boruwa. mama ehemay theerane kale. uba methana paalu gey walan bindinne nathuwa issella gihin balapan aththa naththa. nikan katata aawata mati katha nokiya.

    කියපන්කො දක්ෂ කෙනෙක් ගැන. මමත් කැමතියි බන් එහෙම එකෙක්ට කියල බලව ගන්න.
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    උඹ ඉතින් මම මොනවා කිව්වත් ඒකට විරුද්දයි නේ බන්. :lol:
    මද ගහනවා නෙමෙයි බන්. මම කියන්නේ මට තේරුම් ගියපු දේ. උඹ පිළිගන්නේ නැත්නම් අවුලක් නෑ. මමත් කාලයක් විශ්වාස කළා. එත් දැන් විශ්වාස කරන්නේ නෑ. උඹටත් ඒ වගේ කාලයක් ඒවි සමහර විට... :)

    umba pawsigen hari nakathagen haei pudgalukawa umbata thiyana prashna gana ahapan... pada thred dammata ube prashna walata uththara labenne nane. meken wenne ape anith gobilo buddagama adagena dangalanawa methana. eken nikan buddagamata nigaawak wenne.. a pawata hawul nowi ubata gataluwak thiyanawanam jothisha gana danna ekekgen ahapan. me yakkungen ubata kisi aluth deyak danaganna bahane. pawusiyata hari nakathata hari PM ekak daapan.:yes:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    කියපන්කො දක්ෂ කෙනෙක් ගැන. මමත් කැමතියි බන් එහෙම එකෙක්ට කියල බලව ගන්න.

    mama kaawawath promote karanawa nemey mama nam balawagaththe ape nakatha gen. pawusiyatath honda danumak thiyanawa. machan TV wala pada daana godak un karanne meken hamba karana eka. mukuth one na oya parana minissu gaawath hariyata sasthare thiyanawa.. anna ehema kenek wunath awulak na.