අදින් පසු.......

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,975
    34,408
    113
    අදින් පසු ජනාධිපතිවරයාවත්, රජයවත් අඩුතරමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුවත් විවේචනය නොකරන බවට දිවුරා පොරොන්දු වෙමි.
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අදින් පසු ජනාධිපතිවරයාවත්, රජයවත් අඩුතරමින් ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකුවත් විවේචනය නොකරන බවට දිවුරා පොරොන්දු වෙමි.

    :D:D:D:D
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනුරයට දෙමල්ලු තම්බි චන්දෙ දුන්නද, කාලකණ්ණි ලපයා jvp එක කැවා

    කෝ මේ ජෙප්පෝ ටික ..අවුරුදු පහක් මුල්ලට දාලා තිබ්බ පෝස්ටර් බැනර් එලියට ගන්න කාලේ හරි... දැන් එන්නේ උද්ඝෝෂණ කරන කාලේ..වර්ජන කරන කාලේ..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,609
    1
    57,728
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    කෝ මේ ජෙප්පෝ ටික ..අවුරුදු පහක් මුල්ලට දාලා තිබ්බ පෝස්ටර් බැනර් එලියට ගන්න කාලේ හරි... දැන් එන්නේ උද්ඝෝෂණ කරන කාලේ..වර්ජන කරන කාලේ..

    දැන් එන්නේ වෙඩිකන කාලේ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,680
    8,026
    113
    Kotahena
    සුදු වෑන් මැරයා ඝණ්ඨාර හොරා ට මමත් අනේ vote කරා නේ.

    මගෙ vote එක cancel කරන්න බැරිද දැං?