අදිවේගයේ වාහන එලවන්නේ බලාගෙනයි ...

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අදිවේගයේ වාහන එලවන්නේ බලාගෙනයි ...

    පොඩ්ඩක් හිනා වෙමු :lol::lol:



    ඔන්න ඉතින් මමත් කොටු 11ම පැනල :D:P:P:P

    රේප් 1600 + ලැබිල :P:P:P

    පොස්ට් ගණන 2500 ට කිට්ටුයි .:D:D

    ඉතින් මම මේවා කිව්වේ ඔයගොල්ලෝ ඔක්කොමටම බොහොම ස්තුතියි කියන්න .උබල නැත්නම් මට මේ කොටු පනින්න ලැබෙන්නේ නැහැ :yes::yes:
    විශේෂයෙන් නුවන් අයිය crazybuddy ,හැකර් ට් thalindam ,රෝබින්හූඩ් ඇතුළු මගේ යාළුවො

    සහ මට උදව් කල හැමෝම මතක් කරනවා

    Respect.jpg
     
    • Like
    Reactions: Wolverine GTR