අදුරු මතක පොද……. Anduru Mothaka Podha……

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
AYE MEHEMA UYAGAKATA API PAAARA KAPANNA IDA DENNA NARAKAI AYYIA.... LEE GANGA WALA KIMIDUNAA ATHI... SAAMAKAMI LOKEKA HUSMA GANNA APITA PULUWAN NAM.... OHOMA DEWAL EDA MADDUMA BANDAARALAATATH UNA.... THAWA KEE DEEK WANDI GEWAIDA THAMAN NOKALA WARADAWAL WALATA... KAWIYA HATIMA SANWEDI.. WAGEMA APURUI
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඔහොම අපරාද කරපු කාටවත් ස්වාභාවික මරණ හිමි වුන්නෑ..හැමෝම මැරුණෙ කාණු පල්ලෙ..අමතක වෙලා ගිහිපු අතීතයක මතක යළි අවදිකර නිර්මාණයක් සුභ පැතුම් අය්යේ
 

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
භීෂණ සමයේ යටගියාව අවදි කරවන ලද මොහොතක්....

තවත් එක් පවුලක ශෝකාන්තයක්..තව ඔය වගේ අපරාධ කොච්චර වෙන්න ඇද්ද??

වරදට දඬුවම් කොහෙ හිටියත් ලැබෙනවා නියතයි...

ජනතාවගේ ඇස් අරවන්න ...හිතට දැනෙන්න ලියන ඔබට තව තවත් මෙවන් නිර්මාන ඉදිරියේදී කරන්නට ශක්තිය හා දිරිය ලැබේවා...

ඔබට ජය!!

hmmm....i lost my good little friend so much at that time. even now, i feel so sober when i passing the ruins of their house..:(

thanks sahodaraya......:)
 

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
ඔහොම අපරාද කරපු කාටවත් ස්වාභාවික මරණ හිමි වුන්නෑ..හැමෝම මැරුණෙ කාණු පල්ලෙ..අමතක වෙලා ගිහිපු අතීතයක මතක යළි අවදිකර නිර්මාණයක් සුභ පැතුම් අය්යේ

sttoti malli.....
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    භීෂණයේ තවත් අදුරු පැතිකඩක්... හොද නිර්මාණයක්...