මේ සමාජයේ අපිට හිතන පතන බොහෝ දේවල් කරන්න පුලුවන් කම තියෙනවා.. ඒ හින්දා මට එක වේලාවට හිතෙනවා
ඇත්තටම අපි කොයි තරම් වාසනාවන්ත ද නේ කියලා.. දැන් කට්ටිය හිතනවා වෙන්න ඇති කොයි වගේ වාසනාවක් ගැන ද මේ අහන්නේ කියලා..
හරි අපි මෙහෙම හිතමු කෝ.. මේ ජිවිතයේදි අපිට අඩු පාඩුවක් විදියට මොනවා හරි දැනිලා තියෙනවා ද ?
මේ ප්‍රශ්නයට සියයට 70 කට ආසන්න ප්‍රමාණයක් හිතන උත්තරයක් තමයි "නෑ" කියන එක..
ඒ අතර බහුතරයක් ඒ ප්‍රශ්නය හරි හැටි තේරුම් ගන්නේ නැතිව උත්තරයක් විදියට කියයි..
අපිට මුදල් නැති අඩු පාඩුව දැනිලා තියෙනවා කියලා..
මේ සමාජයේ බහුතරයක් මුදල් තිබ්බාත් කවදාත් නෑ කියන මතයේම නේ හැමදාම ජිවත් වෙන්න උත්සහ කරන්නේ....
ඒ හින්දායි ඒ අය බලාපොරොත්තු වෙන සතුටක් ඒ අයගේ ජිවිතයට එක් කර ගන්න විදියක් නැති වෙන්නේ..
හරි මම අද කතා කරන්න යන්නේ මුදල් පිළිබදව හෝ සතුටක් පිළිබදව නෙවෙයි..
මේ ජිවිතයේ අපිට අඩු පාඩුවක් හැටියට කිසිම දෙයක් දැනුනේ නැති වුනත්.. බොහෝ පිරිසක් මේ සමාජයේ ඒ අඩුපාඩුව නිසා දුක් වේලා මේ සමාජයේ ජිවත් වෙනවා..
හ්ම්, තවම හරියට මම කාරණාව කිව්වේ නැති හින්දා තවම අපේ සහෝදර සහෝදරියන්ට තේරුම් ගිහිල්ලා නැතුව ඇති අද මම කතා කරන්න යන්නේ මොකක් ගැන ද කියලා..
හරි මම කෙලින් ම තව දුරටත් පරක්කු කරන්නේ නැතිව මාතෘකාවට එන්නම් කෝ.. අද මම කතා කරන්නේ ආබාධිතයන් ගැනයි..
මේ මාතෘකාව ගැන කිව්වාම වෙන වෙන දේවල් වලට හිත යොමු කරන්න උත්සහ කරන පිරිසක් ඉන්නවා..
හේතුව ඒ අය හිතන්නේ මේ මාතෘකාව අපිට අදාල නැති එකක් හින්දා තව දුරටත් මේ ත්‍රේඩ් එකෙන් අපිට ප්‍රයෝජනයක් නෑ කියලායි...
ඒ වගේ මිනිසුන් තමයි මේ සමාජයේ ආබාධිතයන් ට නිසි ආකාරයෙන් කරුණාවක් දයාවක් දක්වන්න මැළි වෙන්නේ..
ඇයි අපිට බැරි අසරණ ආබාධිත මිනිසුන්ව සතුටු කරලා ඒ අයගේ ජිවිතයට දුකක් ඇති නොවෙන විදියට කටයුතු කරන්න..
මේ සමාජයේ බොහෝ දෙනෙක් අසරණ ආබාධිතයන් දැක්කාම බලන්නේ වැරදි ආකල්පයෙන්..
ඒ වගේ ආබාධිතයන්.. අපෙන් කරුණාව දයාව අපෙක්ෂා කරන්නේ නෑ..
හේතුව ඒ අය අකමැති තමන් ඉන්න තත්වය ගැන අඩු තක්සේරුවකින් හිතනවාට..
ඒ හින්දා ඒ අය පුලුවන් තරම් උත්සහ කරන්නේ තමන් හින්දා වෙන කොයි කාටත් කරදරයක් ඇති නොවෙන විදියට ජිවත් වෙන්නයි..
හැම දෙයක් ම තමන් විසින්ම කර ගන්න තමයි බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වන්නේ..
ආබාධිත වුන පලියට ඒ අය වෙනස් වෙන්නේ නෑ.. ඒ අයට දැනෙන දුක සතුට හැම දෙයක් ම අපිට දැනෙන විදියටම තමයි ඒ අයටත් දැනෙන්නේ..
දැන් බලන්න අපේ රටේ රණවිරුවන් දිහා.. ඒ අය කී දෙනෙක් අපේ රට වෙනුවෙන් තමන්ගේ ජිවිතය ගැන බලන්නේ නැතිව යුධ වැදිලා මේ රටට සාමයක් ලගා කලා ද.
ඒ අයගෙන් බොහෝ දෙනෙකුට තමන්ගේ ජිවිතයේ ඒ අය නොහිතු විරු ආකාරයට රෝද පුටුවට කොටු වෙන්න සිදු වුනා..
ඒ අය රෝද පුටුවට කොටු වුනා කියලා... ඒ අය රට වෙනුවෙන් කරපු ක්‍රියාව අපිට අමතක කරන්න පුලුවන් ද ? බෑ.. ඒ ජිව්ත වල වටිනාකම් හින්දායි අපිට සතුටක්
බලාපොරොත්තුවක් ඇති කරගෙන ජිවත් වෙන්න වාතාවරණයක් ඇති වුනේ...
හරි අපි මේ විදියට හිතමු කෝ.. කුඩා කාලයේ ඉදලා අපිට කිසිම අඩු පාඩුවක් දැනෙන්නේ නැතිව දුකේදි වගේම සතුටකදි වුනත් අපිත් එක්ක එකට
හිටිය අපේ දෙමව්පියන් ට කෙදිනකෝ හෝ රෝද පුටුවේ වැටෙන්න වුනා නම්.. ( එහෙම නොවේවා කියලා කොයි කාටත් ප්‍රාර්ථනා කරනවා.. ) අපි ඒ අම්මාට හෝ තාත්තාට උපකාර කරන්නේ නැද්ද ?
"නෑ" කියලා කියන්න බැරි තරමට අපේ සමාජයේ මිනිසුන්ගේ හිත් හොද අතකට තියෙන එක ගැන ඇත්තටම මම සන්තොස වෙනවා..
බොහෝ දෙනෙක් ඒ තරම් තැකිමක් ආබාධිතයන් ගැන නොදැක්කුවාට..ඇත්තටම අපි කොයි තරම් වාසනාවන්ත ද නේ කියලා.. දැන් කට්ටිය හිතනවා වෙන්න ඇති කොයි වගේ වාසනාවක් ගැන ද මේ අහන්නේ කියලා..

ඒ අය නොදන්නවා වෙන්න ඇති මේ ලොකේ කොයි කා අතරත් ජනප්‍රිය වු චරිත වල හැබෑ ස්වරූපය ගැන හොයලා බැලුවා නම් බොහෝ දෙනෙක්
ආබාධිත ජිවිතයක් ගත කරලා තියෙන විත්තිය..
හ්ම්, මෙහෙම කිව්වාට පැහැදිලි නැති හින්දා.. ක්ලිප් එකක් එක්ක මේ දේ පැහැදිලි කරන්න හිතුනා..
මේ ක්ලිප් එකේ බලන්න ලෝකයේ අපි අතර ජනප්‍රිය වේලා හිටිය අයගේ ජිවිතයේ තිබ්බ ආබාධිත තත්වයන්...
මේ රූප රාමුව දැක්කා ම කොයි කාටත් හිතෙන්න ඇති ඒ අය ආබාධිත නෑ ඒ අය බුද්ධිමත් දක්ෂ අය කියලා..
ඔව්, ඔබ හරි... අපි ඒ අය ගේ දක්ෂකම් දැකපු හින්දායි අපිට ඒ වගේ හැගිමක් දැනෙන්නේ..
ඒ හින්දා අපි හැම ආබාධිතයෙක් ගැනම වැරදි විදියට හිතන්න යන්න හොද නෑ.. ඒ අයට සැගවුන දක්ෂතා තියෙනවා.. අපි ඒ දක්ෂතා වලට මුල් තැන දිලා ඒ අයව දිරිමත් කරන්න ඕනේ..
සමහරුන් කරන වැරැද්දක් තමයි.. ආබාධිත පුද්ගලයන් දැක්කාම හඩා වැලපෙන එක...
අපිට දුක හිතෙන එක සාධාරණයි ඒ වගේ පුද්ගලයන් ව දැක්කාම.. ඒත් ඒ දුක අපේ හිත් වලින් යටපත් කරගන්න ඕනේ..
අපි අඩන්න අඩන්න ඒ අයගේ ජිවිතයට අපි කරන බලපැමක් වෙනවා.. ඒ අයත් හිතින් දුක් වෙන්න පටන් ගන්නවා..
සමහරු ලකුණු දා ගන්නත් බොරුවට අඩන පිරිසකුත් ඉන්නවා නේ..
අපි අඩලා ඒ අයගේ ජිවිතය ගොඩ නගන්න හිතන්න එපා.. එකෙන් වෙන්නේ ඒ අයගේ ජිවිතය තව දුරටත් අඩපණ වෙන එක විතරයි..
ඒ වගේ අසරණ මිනිස්සු අපෙන් බලාපොරොත්තු වෙන්නේ කදුලු නෙවෙයි අපෙන් සහයෝගයයි... ඒ හින්දා ඒ දේට මුල් තැන දෙන්න..
මේකට හොදම උදාහරණයක් රූප රාමුවකින් මම පෙන්නුම් කරන්නම්..
ගොඩක් වෙලාවට අපිට මග ඇරෙන පිරිසක් තමයි මේ අය... (දැනුවත්ව හෝ නොදැනුවත්ව)
ස්තුතියි මිත්‍රයා... කරුණූ වලට සහ දැනුවත් කිරීමට..