අදුශ්‍යමාන බලවේග

laka1425

Member
Apr 18, 2014
28
3
0
අදුශ්‍යමාන බලවේග

දුශ්‍යමාන බලවේග ගොඩක් අය විස්වාස කරන්නේනම් නැතුව ඇති .මමත් එහෙම තමයි එත් ඒ අවිස්වාසේ ගැන පොඩි කැලලක් ඇති උනා ගිය ඉරිදා .ගිය ඉරිදා නොහිතපු විදියට මට පොඩි චාරිකාවක් යන්න ඉඩ ලැබුනා චාරිකාවක් කීවාට එක ගියේ බයික් එකක .අපි ගිය සොමවතියේ. අපේ ගෙවල් ලග ඉඳලා 25km වගේ තම සෝමාවතියට දුර . ජිවිතේ පලවෙනි වතාවට එදා තමා මම සොමවතියේ ගියේ හා හා පුරා කියලා සෝමාවතිය වැඳලා ටිකක් ඒ වටපිටාවේ ඇවිද්දා. ඒ ඇවිදිනකොට මම දැක්කා හඩ් කැල්ලක් ඇතුලේ මොනවද පින්තුර වගයක් එල්ලලා තියනවා , ඉතින් මමත් ගිහින් බැලුවා . එක ඇතුලේ තියෙන්නේ සෝමාවතියේ සැ රදුන්ගෙන් බුදු රැස් විහිදෙන අකාරයේ,ගැන දෙවියන්ගේ ජීවමාන රුව , සැ රදුන්ගේ ආරක්ෂාව සඳහා ඉන්න ඇත් රජුන් දෙදෙනා සහ නාග රාජයාගේ , බුදු රදුන්ගේ ත්‍රිමාන සේයා රුවක් සොමවතිය සැයට උඩින් දර්ශනය උන අවස්තාවන්ගේ ලබාගත් චායාරූප මම ඒ ටිකත් බලාගෙන ඉස්සරහට යනකොට මම දැක්කා සෝමාවතියට ඊයේ පෙරේදා (2009 විතර )වඩම්මන ලද බුදු පිළිම වහන්සේගේ පින්තුර ඒ පින්තුර දිහාබලනකොට මම දැක්කා ඒ පින්තුරේ තැනින් තැන අමුතු රවුම් වගයක් තියනවා .ඒවා මම කලින් දැකලා තියනවා අවස්තාවන් කීපයකදිම ඒ මට ගමේ ඉන්න අයිය කෙනෙක්ව ෆිට් උනා එයාගේ කොම් එක හදලා දීලා එයා ටිකක් ඔය වගේ මන්ත්‍ර විද්‍යාව ගැන එහෙම ටිකක් දන්නවා මම එයාට කිවා මට ඒ දේවල් ගැන විස්වාසයක් නැ පුලුවන්නම් මට අදුශ්‍යමාන බලවේග හරහා මගේ පන්චේන්ද්‍රයන්ට ගෝචර වෙන ඕනෑම දේයක් කරලා පෙන්නන්න එතකොට මම ඕවා විස්වාස කරන්නම් කියලා . ඉතින් එයා හා කියලා දවසක් එහෙම දාගෙන අඩුම කුඩුම ටිකකුත් දුන්නා ලෑස්ති කරගන්න කියලා . හරි අපේ වැඩේ කරන දවස අවා ඉතින් මනුස්සයා . රැ 9 ට විතර අවා . මනුස්සයා අතේ දෙහි ගෙඩියකුයි නුලකුයි තිබුනා . අඩුම කුඩුම ටික ලෑස්ති කරලා කපුරු හදුන්කුරු පත්තු කරලා මනුස්සයා මතුරන්න ගත්තා . එඅතරේ මම කාමරේ පින්තුර කීපයක් ගත්තා. අර දෙහි ගෙඩිය නුලේ බැඳලා අත හොලවන්නේ නැතුව පොර අල්ලාගෙන ඉන්නකොට දෙහිගෙඩිය කැරකෙන්න පද්දෙන්න ගත්තා . මම හිතුවේ මට කොලේ වහන්න පොර නුල සියුම් විදිහට ඇගිලි වලින් චලනය කරන්න ඇති . එක මට ප්‍රමාණවත් උනේ නැ මගේ අවිස්වාසේ බිදින්න . පස්සේ මම අර ගහපු පින්තුර බැලුවා ඒවගෙත් කාමරේ පුරාම අර කියපු රවුම් තිබුනා , මම ඒ රවුම් දැකපු අනිත් අවස්තාව තමා පන්සලක දාතු කාමරයක් ඇතුලේ මම පින්තුර වගයක් ගත්තා නිකන් ජොලියට වගේ ඒ වගෙත් අර රවුම් ගොඩක් තිබුනා , අනිත් අවස්තාව තමා මම අපේ මල්ලියි එයාගේ යාලුවෙක් එක්කයි වැවට නාන්න ගියා ඒ ගිහින් එනකොට නිකන් ජොලියට වගේ පින්තුරයක් ගත්තා අන්න ඒ පින්තුරෙත් මල්ලිගේ යාලුවට උඩින් ලා කහපාටට හුරු රවුමක් තියනවා අපේ මල්ලිගේ යාළුවගේ අම්මා පවුල් ප්‍රශ්නයක් නිසා වහ බිලා මැරුණා . ඒඋනාට ඒ නැන්දා ඒ මල්ලිට ගොඩක් ආදරෙයි . ඊය පෙරේදා මට හිතුනා අදුශ්‍යමාන බලවේග කියලා දෙයක් තියනවානම් අර මල්ලිගේ අම්මාද එතන හිටියේ කියලා . ඒ පින්තුරේ ගත්තේ හවස 6.30 ට විතර ඔන්න ඕක තමා මට පොඩි සැකයක් අවේ මේ ලෝකේ අදුශ්‍යමාන බලවේග කියලා දෙයක් ඇත්තටම තියනවද කියලා . ඔයාලගෙ ළගත් මේවගේ අවස්ථාවල චායරුප අදුශ්‍යමාන බලවේග ගැන සාදක සාක්ෂි තියනවානම් මේ thred දාන්න .
[url=http://postimg.org/image/qppj0f6b9/]
[img]http://s2.postimg.org/qppj0f6b9/DSC06306.jpg[/url][/IMG]
මල්ලිගේ යාලුවා
url]

url]

url]

url]

url]

url]

url]

url]

DSC01724.jpg
[/url][/IMG]
 
Last edited:

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ලෙන්ස් වල ෆන්ගස් බැදුනහම, දූවිලි අංශු හරි ජල අංශු අතරින් ෆ්ලෑශර් එක යද්දි ඔහොම ලප එනවා
අර දෙහි ගෙඩිය නම් කරන කෙනාට නොතේරීම කරකැවෙනවා එයාගෙ අති, කාසි භූතයාගෙ වෙන්නෙත් එහෙම දෙයක්

මං මේ කිව්වෙ එහෙම බලවේග නෑ කියලා නෙමෙ
නමුත් ගොඩ දෙනෙක් රැවටෙන ඒවනම් එහෙම බලවේග නෙමෙ
 
laka1425

Member
Apr 18, 2014
28
3
0
ඔන්න පින්තුර ටික ඔක්කොම දැම්ම . මේක ලෙන්ස් වල අවුලක්නම් ඇයි ඒ රවුම් ගොඩක් පුජනිය ස්ථානවලදී වැඩිපුර තියෙන්නේ ..
 
DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ඇත්ත කියපන්.
    උබ මූඩියක් පෑගුවා නේද??
    :P:P:P:P

    හොල්මන් කරන කෙනාගේ සිරුරට ලුණු දාලා ගිනි තියපන්.
    Whole supernatural theory!!! :):):):)
     
    laka1425

    Member
    Apr 18, 2014
    28
    3
    0
    අනිත් එක මේ දාතු කාමරේ තියන පින්තුර ඔක්කොම ගැහුව්වේ එකවර ලෙන්ස් එක පිහදදා මොනවත් කරේ නැ තත් 30 විතර පින්තුර ගන්නකොට විතරයි ඒ ටික තිබුනේ පස්සේ ෆොටෝ වල ඒ රවුම් ටික ටික අඩුවෙලා ගිහින්
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    අනිත් එක මේ දාතු කාමරේ තියන පින්තුර ඔක්කොම ගැහුව්වේ එකවර ලෙන්ස් එක පිහදදා මොනවත් කරේ නැ තත් 30 විතර පින්තුර ගන්නකොට විතරයි ඒ ටික තිබුනේ පස්සේ ෆොටෝ වල ඒ රවුම් ටික ටික අඩුවෙලා ගිහින්

    ඇත්තටම එහෙම එකක් උනත් මචං පන්සලකට එන්න විදියක් නෑ!!!
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    අනිත් එක මේ දාතු කාමරේ තියන පින්තුර ඔක්කොම ගැහුව්වේ එකවර ලෙන්ස් එක පිහදදා මොනවත් කරේ නැ තත් 30 විතර පින්තුර ගන්නකොට විතරයි ඒ ටික තිබුනේ පස්සේ ෆොටෝ වල ඒ රවුම් ටික ටික අඩුවෙලා ගිහින්

    :shocked::):(:lol::growl::nerd::frown::no::dull::rofl::baffled::oo::angry::rolleyes::P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    අනිත් එක මේ දාතු කාමරේ තියන පින්තුර ඔක්කොම ගැහුව්වේ එකවර ලෙන්ස් එක පිහදදා මොනවත් කරේ නැ තත් 30 විතර පින්තුර ගන්නකොට විතරයි ඒ ටික තිබුනේ පස්සේ ෆොටෝ වල ඒ රවුම් ටික ටික අඩුවෙලා ගිහින්

    ලෙන්ස් එකේ දුවිලි වලට නෙවි ඔය සිද්දිය වෙන්නේ අවට තියෙන දුවිලි අංශු සහ ජලවාෂ්ප නිසා. ෆ්ලෂර් එකත් එක්ක ගන්න ෆොටෝ වල තමයි ඕක වෙන්නේ. ෆ්ලෑෂ් එක රිෆ්ලෙක්ට් වීමක් වෙන්නේ. හරියට ලෙන්ස් ෆ්ලෙයාර් වගේ.

    ෆොටෝ ගන්න කෝණය අනුව ලප ඇතිවීම හෝ නැති වීම වෙන්න පුළුවන්.
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    ලෙන්ස් එකේ දුවිලි වලට නෙවි ඔය සිද්දිය වෙන්නේ අවට තියෙන දුවිලි අංශු සහ ජලවාෂ්ප නිසා. ෆ්ලෂර් එකත් එක්ක ගන්න ෆොටෝ වල තමයි ඕක වෙන්නේ. ෆ්ලෑෂ් එක රිෆ්ලෙක්ට් වීමක් වෙන්නේ. හරියට ලෙන්ස් ෆ්ලෙයාර් වගේ.

    ෆොටෝ ගන්න කෝණය අනුව ලප ඇතිවීම හෝ නැති වීම වෙන්න පුළුවන්.

    :yes: මමත් එහෙමයි අහලා තියෙන්නේ...අනික ධාතු තැන්පත් කරලා තියන කාමරයක් නිතරම විවුර්ත කරලා නෙවේනේ තියෙන්නේ...
     
    laka1425

    Member
    Apr 18, 2014
    28
    3
    0
    ගුප්ත විද්‍යාවට අනුව අදුෂ්‍ය මාන බලවේග දෙවිවරුන් සහ බුත බලවේග කියලා දෙකක් තියනවා නේ අර ධාතු කාමරේ ගහල තියන පින්තුර වල පෙන්නේ දතු වන්දනාවට ආව දෙවිවරු වගේ කොට්ටාශයක පින්තුර වල ආකාරයක් කියල හිතන්න බැරිද ? මේක මතයක් විතරයි
     
    දෙයියෝන්ගෙන්ම තමයි අහන්න වෙන්නේ...ගුප්ත විද්‍යාව කියලක් නෑ බන්....