අදුශ්‍යමාන බලවේග

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    66839_219626761568773_1104485815_n.jpg




    :D :D
     
    • Like
    Reactions: sl-memes

    laka1425

    Member
    Apr 18, 2014
    28
    3
    0
    ඔය කියන විදිහට බලවේග කියලා ජාතියක් නැද්ද මේ ලෝකේ ?
     

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    ඔක ලෙන්ස් එකේ ප්‍රශ්නයක්.panasonic digital camera එකට දෙන manual එකේ ඔය බොල සීන් එක හොදට විස්තර කරලා තියෙනවා.:)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,973
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    00:18 ඉඳන් බලපං. ඔය ගැන එළටම පැහැදිලිකරලතියෙනව
    :P

    දූවිලි යකෝ....


    http://faq.fujifilm.com/digitalcamera/faq_detail.html?id=110200137

    • Q.When a picture is taken using a flash, white spots appear on the image.

    A.White spots are out-of-focus particles of dust.

    When taking flash photos with a digital camera, the flash light reflects off dust particles floating in the air and the particles may be captured in pictures.

    Dust particles very close to the the lens are in an out-of-focus state and reflect the light more strongly compared to distant ones. Those particles may be recorded as whitish objects in the shape of the aperture (regular polygon or circular form).
    This phenomenon can be generated relatively easily by taking flash photos in a bedroom immediately after making a bed. In actual photography, this phenomenon frequently occurs in a dusty place such as a building site and construction site. It may also occur when taking outside flash photos while it rains or snows. This phenomenon tends to occur when using a compact digital camera because the flash unit is close to the lens.

    Countermeasures
    - Light up the surroundings as much as possible and take pictures without using a flash.
    - If a flash unit can be detached from the camera, move the flash unit away from the camera.
    - Take pictures in a place with less dust.
     
    Last edited:

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    ghost_zps43a5ee56.jpg


    මේක ටිකක් පරණ බංගලාවක ගත්ත photo එකක්. මගේ cousin කෙනෙක් අරන් තියෙන්නෙ Camera Phone එකකින්. පොඩි හොල්මන් කෙල්ලෙක්ගෙ ඡායාවක් එකේ වැදිල තියනව කිව්වා. බැලුවම එහෙම දෙයක් පේනවා.:dull: ඒත් මේක පොර Edit කරපු එකක්ද කියල මට Sure නෑ. මගේ First hand experience එකක් නොවේ නිසා මට මේකෙ ඇත්ත නැත්ත තහවුරු කරල කියන්න විදියක් නෑ. :rolleyes:

    හැබැයි ඔය බංගලාවෙ වැඩට හිටපු මිනිස්සු දෙතුන් දෙනෙක් අස් වෙලා ගියා. රෑ ට හොල්මන් ඇවිත් ඇදෙන් එලියට ඇදල දානවා කියල බයවෙලා. :oo:

    මම දවස් කීපයක්ම ඔය තැන රෑති ඉන්දල තියනවා. ඒත් දැකපු හොල්මනක් නම් නැහැ.
    :rolleyes:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    humid එක වැඩි දවසට, හවසට, රාත්‍රියට හෝ පින්න වැඩි දවසක උදේකට, හදුන්කුරක් පත්තුකරලා හෝ නැතුව, flasher එක ඕන කරලා .පින්තුර ටිකක් ගන්න.. අත්දුටුයි, ප්‍රත්‍යක්ෂයි.. Zoom කලොත් වැඩියෙන් බලාගන්න පුළුවන්...
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32



    මහපොලොවේ සිටින දිව්‍යාංගනාවන්ගේ අමන රැගුම් නැරබීමට පැමිනි තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙ සාධුකාර මැද ගන්නා ලද අසිරිමත් පින්තූරයකි!!! :dull::dull::dull:
     

    elasajith

    Member
    Jan 7, 2011
    1
    0
    0
    කොලුවෝ... කැමරාවේ ලේන්ස් එක සුද්ද ක‍රගන්න කාලේ හරි... :lol: දුවිලි තයෙන පිට්ටනියක රෑට ෆ්ලෂරය ඕන් කරලා Photo එකක් අරන් බලන්න ඔය වගීම පෙනෙයි.. :lol: :lol:
     

    sanathj2008

    Active member
  • Mar 27, 2011
    357
    74
    28
    උබට මචං සිරා මානසික ගැටළුවක් තියෙන්නේ. ITN හා ලංකාදීප වැනි මාධ්‍යන් භාවිතා කිරීමෙන් හා නිතරම SEX යන වචනය Google තුල සෙවීමෙන් මෙම ගැටළුව නිරාකරණය කරගත හැක!!! :nerd::nerd::nerd:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ela kathawa
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    සොමාවතී ඉදන් 25 Km කියන්නේ උඹ ඉන්නේ පොලොන්නරුවෙද....?? යකෝ එක පාරද සෝමාවතී ගියේ...... ජීවිතේටම.... :angry: