අද අප්පොච්චිගේ නුවර මලගම නේද?

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
බොරැ වෙන්න ඇති බං. නුවර රැස්වීමක් කියන්නේ. නුගේගොඩ නම් මොකක්ද මන්දා එකක් තිබුනා මතකයි.
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture047.jpg


    සෑහෙන්න රිදිලා.:lol: