Mona huthakda ban mey? Yako technical articles English walin dapan.කවුද මේ Anonymous Hackers ? Who is anonymous
![]()
අද අපි කතා කරන්නෙ ඇනෝනිමස් හැකර් කණ්ඩායම ගැන.
එහෙනම් යමු වැඩේට.
ඔයාල දැනටමත් දන්නව හැකර්ස්ල කියන්නෙ කවුද හැකර්ස්ල ලෝකෙ ප්‍රදාන කොටස් තුනක් ඉන්නව කියල ඒ තමයි
සුදු තොප්පී හැකර්
අළු තොප්පී හැකර්
කළු තොප්පී හැකර්
මේ අපි අද කතා කරන anonymous ( ඇනෝනිමස් ) කියන හැකර් කණ්ඩායම අයිති වෙන්නෙ මේ අළු තොප්පී කියන කණ්ඩායමට, ඒ කියන්නෙ මෙයාල hacking මගින්
හොද දේවල් වගේම නරක දේවලුත් කරන කටිටියක් තමයි මේ ඇනෝනිමස් හැකර්වරු කියන්නේ.
ඇනෝනිමස් වගේ හැකර් වරුන්ගේ ජාලයකට අපි ' international hacktivist
group ' එකක් කියල කියනව.
මේ ඇනෝනිමස් කියන hacking group එක ආරම්භ වෙලා තියෙන්නේ 2003 අවුරුද්දෙදි කියල තමයි සදහන් වෙන්නෙ.
සාමාන්‍යයෙන් මේ ඇනෝනිමස් (anonymous) කියන ඉංග්‍රීසි වචනයේ තේරුම තමයි නිර්ණාමික කියන්නේ. ඇනෝනිමස් හැකර් වරුන්ගේත් ආදර්ශ පාඨය වෙන්නෙත් we are anonymous කියලමයි.ඒ කියන්නෙ " අපි නිර්ණාමිකයි කියන එක" ඒ නිසාම තමයි මේ හැකර් කණ්ඩායමට මේ නම යොදාගෙන තියෙන්නේ.
මේ හැකර් කණ්ඩායම නිර්ණාමික එකෙන්ම කියවෙනව මෙයාල ඉතාමත් රහසිගත සංවිධානයක් වෙනව.
මේ කිසිම දෙයක් ලෝකෙ කවුරුත්ම දන්නෙ නෑ.
ඒ උනත් සමහර සමාජජාලා , සමහර මාද්‍ය මේ හැකර්ස්ල ගැන විවිද මත ඉදිරිපත් කරල තිබුණත් ඒව හරියටම හරිද කිසිම තොරතුරක් නෑ. මට දැනගන්න ලැබුන හැටියට මොවුන් ගැන ශෝශල් මීඩියා වල ගොසිප් එකක් ගියා මේ කණ්ඩායමේ කුඩා වයසේ පවා හහැකර්වරු ඉන්නව කියල ඒත් ඒ කිසි දෙයක් හරියට අනාවරණය වෙලා නෑ.
මේ කණ්ඩායමේ හැම හැකර් කෙනෙක්ම තමන්ගේ අනන්‍යතාවය කිසිම වෙලාවක පිටතට පෙන්නන්නෙ නෑ. මොවුන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නෙ guy fawkes මාදිලියෙ වෙස් මූනක් පැලදගෙන තමයි ඉන්නෙ. Guy fawkes වෙස් මූනු දැකල නැත්නම් ගූගල් සර්ච් එක් දාල බලන්න. මේ වෙස් මුහුණ නිසා මෙයාල ලෝකය පුරාම ප්‍රසිද්ධ වෙන්නත් එක් හේතුවක් වෙලා තියනව.
මේ ඇනෝනිමස් හැකර්ස්ල වැඩියෙන්ම පෙනී සිටින්නෙ සමාජයේ යම් අසාධාරණයක් උනාම මොඋන් පෙනී සිටිනව.. ඒ නිසාම මේ අය අද ලෝකයේ සෑම කෙනෙක්ගේම වීරයන් බවට පත් වෙලා තියනව.
2- digital robin hoods ( ඩිජිටල් රොබින් හුට් )
මේ හැකර්වරු එල්ල කරපු සයිබර් ප්‍රහාර ඇතර
1 - ප්‍රසිද්ධ කවුරුත් දන්න "Sony" සමාගමට මේ හැකර්වරු සයිබර් ප්‍රහාරයක් එල්ල කරල තියනව. මේ ප්‍රහාරය එල්ල කිරීමට හේතුව වෙලා තියෙන්නෙ ප්ලේස්ටේශන් ඉදිරිපත් කිරීම අතින් මේ සෝනි සමාගම ඉතා ඉහල තැනක වගේම ලොකු ලාබයක් උපයල තියනව. එක පාරටම ජෝජ් හෝට් නම් පුද්ගලයෙක් මේ ප්ලේස්ටේශන් එකට වැඩිදියුණු කරපු මෘදුකාංගයක් ඉදිරිපත් කරනව ඒ මෘදුකාංගයෙන් තමන්ට කැමති මෘදුකාංගයක් අපිට මේ ප්ලේස්ටේශන් එකට ෆ්‍රී දා ගන්න හැකියාව තිබිල තියනව.
මේ සිද්දිය නිසා සෝනි සමගමට විශාල පාඩුවක් උන නිසා ජෝජ් හෝට් ට එහෙහිව නඩුවක් පවරනව.
මෙන්න මේ සිද්දිය නිසා ඇනෝනිමස් හැකර්වරු ජෝජ් හොට් ට සිදු වූ අසාධාරණය නිසා සෝනි සමාගමට සයිබර් ප්‍රහාරයක් එල්ල කරනව. එමගින් සෝනි සමාගමට ඉතාමද් දරුනු විදියට පාඩු වෙලා තියනව.
2 - ඊලග එක තමයි මේ ලෝකයේ ආරක්ෂිතම වෙබ්සයිට් එකක් වෙන wikileaks ( විකිලීක්ස්) කියන වෙබ්සයිට් එකටද මේ ඇනෝනිමස් හැකර්ස්ල සයිබර් ප්‍රහාරයක් එල්ල කරනව.
මේකට හේතුව වෙලා තියෙන්නේ ඇමරිකානු රහස් කීපයක් මේ විකිලීක්ස් කියන වෙබ්සයිට් එකෙන් එලියට දානව.මේ නිසා මේ වෙබ්සයිට් එකට සහය දක්වපු සමාගම් රාශියක් මේ වෙබ්සයිට් එක ප්‍රතික්ෂේප කරනව .
මේ විකිලීක්ස් වෙබ්සයිට් එකට උන අසාධාරණයටත් මේ ඇනෝනිමස් හැකර්වරු සම්බන්ධ වෙනව.. මේ වෙබ්සයිට් එක ප්‍රතික්ෂේප කරපු සමාගම් වලට මේ ඇනෝනිමස්ල සයිබර් ප්‍රහාර එල්ල කරනව ඒ ප්‍රහාර එල්ල කරපු සමාගම් අතර mastercard / paypal / visa මේ සමාගම් වලට තමයි මේ සයිබර් ප්‍රහාර එල්ල කරල තියෙන්නේ එමගින් එම සමාගම් වලට විශාල ලෙස පාඩු වෙලා තියනව.
3 - ඇමරිකාවෙ F.B.I ආයතනය මගින් "MEGAUPLOAD"( මෙගාඅප්ලෝඩ්) කියන වෙබ් අඩවිය තහනම් කරනව .
චිත්‍රපට හිමිකම් උල්ලග්නනය කලායැයි කියල මේ ඇනෝනිමස් හැකර්ස්ල මේ ඇමරිකාවෙ RIAA කියන සමාගමට සයිබර් ප්‍රහාරයක් එල්ල කරනව. ඒ මගින් RIAA කියන සමාගම යටතේ තියන වෙබ්සයිට් ඔක්කොම නවත්තල තියනව.
4 - ඒ වගේමයි අපි කවුරුත් දන්න ඩොනල්ඩ් ට්රම්‍ප්‍ගේ නිල වෙබ්සයිට් එකට ඇනෝනිමස් හැකර්ස්ල සයිබර් ප්‍රහාරයක් එල්ල කරල තියනව.
5 - ඒ වගේම ISIS ත්‍රස්තවාදීන්ටත් විරුද්ධව සයිබර් ප්‍රහාර එල්ල කරල තියනව. Isis නායකයන් 1500 කගේ නිල ට්විටර් ගිනුම් 1500 ක්ම හැක් කරල ඒ හැම ගිනුමක්ම අසබ්‍ය දර්ශන වලින් පුරවල තියනව මේ එක ට්විටර් ගිනුම් 1500 ම හැක් කරල තියෙන්නේ එකම හැකර් කෙනෙක්, මේ හැකර් ට එක ගිනුමක්ම හැක් කරන්න ගිහින් තියෙන්නේ මිනිත්තුවක් වගේ චූටි කාලයක්.
ඒ වගේමයි මේ ඇනෝනිමස් හැරක්වරු ඔවුන්ට යම් අදහසක් ඉදිරිපත් කරන්න ඌ විට්දී ඔවුන්ගේ youtube ගිනුම ඔස්සේ හෝ නිල වෙබ්සයිට් එක ඔස්සෙ වීඩියෝ නිකුත් කරනව.
මොවුනගේ නිල youtube ගිනුමේ අප රටේ පාස්කු ප්‍රහාරය පිලිබඳවත් මොවුන් වීඩියෝවක් නිකුත් කරමින් කියල් තියෙන්නේ.. මේ ප්‍රහාරයට දේශපාලනයන් පවා සම්බන්ධයි කියල.
මොවුන් මෙම වීඩියෝ නිනිකුත් කරන්නෙ ඔවුන්ගේ කිසිම අනන්‍යතාවයක් කිසි සේත්ම හගවන්නෙ නෑ..
අන්තර්ජාලයට මේ වීඩියෝ නිකුත් කිරීමේදී ඇනෝනිමස් හැකර්වරය ගයිෆොක් මාදිලියේ වෙස් මුහුණක් පැලදගෙන තමයි පැලදගෙන ඉන්නෙ. ඒ වගේම ඔහුගේ කට හඩත් වෙනස් කරල තමයි මේ වීඩියෝ එක අන්තර්ජාලට මුදා හරින්නෙ.
ඒ වගේම තමයි 2020 පෙබරවාරි මාසයේ මේ ඇනෝනිමස් හැකර්ස්ල United Nations වෙබ් පේජ් එක පවා හැක් කරනව. ඒ වගේම මේ වෙබ්සයිට් එක ඇනෝනිමස් හැකර්ස්ල පැය 14 හැක් කරගෙන ඉන්න සමත් වෙලා තියනව.
මේ හැකර්ස්ල ගැන තාම කිසි කෙනෙක්ට කිසිම තොරතුරක් ගොයාගන්න බැරි වෙලා තියනව.
ඔයාල මේ ඇනෝනිමස් හැකර්ස්ල ගැන යම් දැනුමක් / යම් දෙයක් දැනගන්න ඇති කියල හිතනව.
ඇනෝනිමස් ල ගැන මොනා හරි දෙයක් තව දැනගන්න තියනවනම් කමෙන්ට් එකක් දාන්න.. අනිවා පුළුවන් විදියට දන්නවනම් උත්තර දෙන්නම් බලාපොරොත්තු .
(මෙය උපුටා ගන්නා ලද කොටසකි)
![]()
![]()
X තොප්පී හැකර්? White Hat, Black Hat, Gray Hat hackers. The Hat part has no meaning in these names, it is the color that matters, Black is bad white is good gray is something between those two.
Write these articles in simple English. reading them in Sinhala has absolutely no fucking use. Even if you go to an interview they will ask this shit in English.