අද අපෙ එවුන් සල්ලි වලට තරගය පාව දුන්නද ?
අත්තටම අද මොකද වුනේ ? එක, කට්ටිය හිතන්නෙ අපි අර දින්න මෑච් දින්නෙ කනාවට කියලද ? නෑත්තන් ඖසි එවුන් එව මුදලට තරග පාවල දුන්නද ? එව, සින්හයො වගෙ දින්න අපෙ එවුන් කිසි ගේමක් නොදි අද බලු වුනේ මොකද ? අද අපෙ එවුන් සල්ලි වලට තරගය පාව දුන්නද ? නෑත්තන් ඈත්තටම ඒ උන්ගෙ බෑරි කමද ? තවකාලික වාසිදායක ග්රහ මාරුව ඊයෙන් ඉවර වෙලාද ?





