අද අපෙ එවුන් සල්ලි වලට තරගය පාව දුන්නද ?

Nov 7, 2010
130
83
0
අද අපෙ එවුන් සල්ලි වලට තරගය පාව දුන්නද ?

අත්තටම අද මොකද වුනේ ? එක, කට්ටිය හිතන්නෙ අපි අර දින්න මෑච් දින්නෙ කනාවට කියලද ? නෑත්තන් ඖසි එවුන් එව මුදලට තරග පාවල දුන්නද ? එව, සින්හයො වගෙ දින්න අපෙ එවුන් කිසි ගේමක් නොදි අද බලු වුනේ මොකද ? අද අපෙ එවුන් සල්ලි වලට තරගය පාව දුන්නද ? නෑත්තන් ඈත්තටම ඒ උන්ගෙ බෑරි කමද ? තවකාලික වාසිදායක ග්‍රහ මාරුව ඊයෙන් ඉවර වෙලාද ?
 

chamila33

Member
Jul 4, 2006
452
14
0
ape un match eka gahuwata passe amabanaka bonna athi ekai wenna athe ! australia wala tour giyama oka godak wenawa! eka prasidha deyak mokada lankawe katiya godak innawa samahara dawawalata match ekata issela ratath hodata bonawa katiyama !
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    eke ehema thamai ban 2k dinala tiyana hinda oka echchara ganak ganne na.heta anidda tawa mach 1k tiyanawane.(west indies)oka boruwata damagena gahala ekekta monawahari unoth kiyala wadiya bara nokara gahuwe.meka paradunath aulak nane..
     

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    mama nam hithanne ape openers la dennage hoda partnership 1k tiyennama ona... :rolleyes::rolleyes::rolleyes: .natham itin ape eunta devi pihitai.....:no::no::no::no::no:
     

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    මම නම් හිතන්නේ අපේ අය මේ මැච් එක වැඩ්ය ගනන් ගත්තේ නැහැ කියලා