අද අමුතු එකෙක් ඔෆිස් එකට ආව

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    බත් එකකුත් අරං ඇවිල්ල උදේ ඉදන් වාඩිවෙලා හොරෙන් බල බල ඉයර්ෆෝන් ගහගෙන හිටිය දැන් අපි ඔෆිස් එක වහල ගෙදර ආව ඌ ඇතුලෙ
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,842
    113
    බත් එකකුත් අරං ඇවිල්ල උදේ ඉදන් වාඩිවෙලා හොරෙන් බල බල ඉයර්ෆෝන් ගහගෙන හිටිය දැන් අපි ඔෆිස් එක වහල ගෙදර ආව ඌ ඇතුලෙ
    අන්න උ එලියට ගන්න කියල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ.
     
    • Haha
    Reactions: Asmodeus

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,069
    113
    අලුත් ආදර අන්දරයක් පටන් අරන් අන්න ඌ උබලගෙ ප්‍රොඩක්ට් මැනේජර් අක්කි එක්ක 🤣 තොපි උඩ බලාගෙන හිටපන් 😎
    shahrukh khan bollywood GIF