අද අඹේපුස්ස ස්ටෙශන් එක ලඟ ....

Rapid-Fire

Active member
  • Jul 17, 2015
    243
    33
    28
    අද අඹේපුස්ස ස්ටෙශන් එක ලඟ ....

    අද අඹේපුස්ස ස්ටෙශන් එක ලඟ කොල්ලෙක් මරලා ට්‍රැක් (track) එකට ගෙනත් දාලා....උදේ 5 ඉඳන් ට්‍රෙන් ටික නවත්තලා පෝලිමට....
    මිනිස්සු නොමිනිස්සු වෙලා..දැන්...පව් ගෙදර මිනිස්සු හොයනවත් ඇති...
    අද ඒ දෙය මට උනානම් කියලා හිතුනා..
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ෂික් රටකට ගිය කලක්.මේ ආණ්ඩුව ආවට පස්සේ මේ වගේ සිද්ධි සෑහෙන්න උනානේ බන්.පාරේ ඇවිදගෙන යනකොට ඇවිල්ලා වෙඩි තියලා යනවා.නැත්නම් කපලා කපලා යනවා..
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ෂික් රටකට ගිය කලක්.මේ ආණ්ඩුව ආවට පස්සේ මේ වගේ සිද්ධි සෑහෙන්න උනානේ බන්.පාරේ ඇවිදගෙන යනකොට ඇවිල්ලා වෙඩි තියලා යනවා.නැත්නම් කපලා කපලා යනවා..

    2015ට කලින් උන්නැද්ද එහෙම බං. දන්නැති නිසා අහන්නෙ :P
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    2015ට කලින් උන්නැද්ද එහෙම බං. දන්නැති නිසා අහන්නෙ :P

    ඔන්න දුවන් ආවා රනිල්ගේ වහලෙක්.මම කිව්වේ මේ වගේ උනේ නැහැ කියලා.:rofl:ආ බොරුද?:Pපාතාලේ හිස ඔසවලා කියලා උබනම් දන්නෙත් නැතුව ඇති..දැනගත්තත් කියයි මෙන්න කියලා..:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෂික් රටකට ගිය කලක්.මේ ආණ්ඩුව ආවට පස්සේ මේ වගේ සිද්ධි සෑහෙන්න උනානේ බන්.පාරේ ඇවිදගෙන යනකොට ඇවිල්ලා වෙඩි තියලා යනවා.නැත්නම් කපලා කපලා යනවා..

    :yes::yes: රට පාලනේ කරන්නෙ පාතලෙන් බන්...ඒකයි වෙලා තියෙන්නෙ ..එදා සිරාම පිලි ගත්තෙ මචන් නාහෙන් අඩ අඩා...රටේ ජනාධිපති පාතාලෙ පාලනේ කරගන්ඩ බැ කියල නහයෙන් අඩනවනම් අහිසක අපි කාටද කියන්නෙ..

    2015ට කලින් උන්නැද්ද එහෙම බං. දන්නැති නිසා අහන්නෙ :P

    එදා සිරිසේනගෙ පාපොච්චාරනය උබ ඇහුවෙම නැද්ද බන්...???? රටේ ජනාධිපති පිලි ගන්නව පාතාලා කෙරුවාව පාලනේ කරගන්ඩ බැ කියල ... උබලතමා බන් රියල් වහල්ලු... මනුස්සයත්වයට නිගාවක්..
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඔන්න දුවන් ආවා රනිල්ගේ වහලෙක්.මම කිව්වේ මේ වගේ උනේ නැහැ කියලා.:rofl:ආ බොරුද?:Pපාතාලේ හිස ඔසවලා කියලා උබනම් දන්නෙත් නැතුව ඇති..දැනගත්තත් කියයි මෙන්න කියලා..:rofl:

    මම නම් ඒ පොන්නයාගේ වහලෙක් නම් නෙමේ හැබැයි උඹ නං පට්ට වහලෙක් කියල පේනවා එකයි ඇහුවෙ :rofl:

    :yes::yes: රට පාලනේ කරන්නෙ පාතලෙන් බන්...ඒකයි වෙලා තියෙන්නෙ ..එදා සිරාම පිලි ගත්තෙ මචන් නාහෙන් අඩ අඩා...රටේ ජනාධිපති පාතාලෙ පාලනේ කරගන්ඩ බැ කියල නහයෙන් අඩනවනම් අහිසක අපි කාටද කියන්නෙ..

    එදා සිරිසේනගෙ පාපොච්චාරනය උබ ඇහුවෙම නැද්ද බන්...???? රටේ ජනාධිපති පිලි ගන්නව පාතාලා කෙරුවාව පාලනේ කරගන්ඩ බැ කියල ... උබලතමා බන් රියල් වහල්ලු... මනුස්සයත්වයට නිගාවක්..

    තව වහලෙක් දුවන් ඇවිල්ල. දැකලද ආවෙ අඬගහලද :rolleyes:
    ඔව් ඔව් ඉස්සර පාතාලේ තිබ්බෙ ආරක්ෂක ලේකම්ගෙ අතේනෙ. ඌනෙ පාතාලේ ආයෙ පාතාල ඕනෙම නෑ :baffled:
    හිටන් කියන්නෙ මිනිහෙක්ද ඕයි
    පක්ෂයක් ලෑල්ලටම කෙලවපු එකෙක්නෙ :lol:
     
    Last edited:
    • Like
    Reactions: SadSandun

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔන්න දුවන් ආවා රනිල්ගේ වහලෙක්.මම කිව්වේ මේ වගේ උනේ නැහැ කියලා.:rofl:ආ බොරුද?:Pපාතාලේ හිස ඔසවලා කියලා උබනම් දන්නෙත් නැතුව ඇති..දැනගත්තත් කියයි මෙන්න කියලා..:rofl:

    මොකද බන් උඹ මැරිලා උපන්නා වගේ කතා කරන්නේ?

    කහවත්තේ මරපු මැරිල්ල උඹට අමතකද? කෝ අද වෙනකම් ඇල්ලුවද වැරදිකාරයෝ?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    මම නම් ඒ පොන්නයාගේ වහලෙක් නම් නෙමේ හැබැයි උඹ නං පට්ට වහලෙක් කියල පේනවා එකයි ඇහුවෙ :rofl:

    අනේ මැට්ටෝ.:rofl:මොකක්ද වහල් කම.මේ ආණ්ඩුව ආවට පස්සේ මිනීමැරුම් වැඩියි කියපු එකද?ඉතින් ඒක ඇත්තනේ.උබ රනිල්ගේ වහලෙක් නෙමෙයි නම් අනුරගේ වහලෙක් වෙන්න ඇති..:rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මම නම් ඒ පොන්නයාගේ වහලෙක් නම් නෙමේ හැබැයි උඹ නං පට්ට වහලෙක් කියල පේනවා එකයි ඇහුවෙ :rofl:

    පේනව බන් පේනව කවුද රියල් වහල කියල..ආයෙ ඕක අමුතුවෙන් කියවන්ඩ දෙයක් නැ.. අපි ලකාවෙනෙ බන් උන්නෙ 2015 ට කලිනුත් එදයි අදයි සසදන්ඩ අපිට බැරිකමක් නැ...එදාට වඩා අද හොදනම් කමක් නැ ඔහෙ උන්නවෙ පාතාලෙ පුද්ගලිකව මට නම් කිසිම අරෝවක් වෙන්නෙ නැ..එත් මම නම් කතාකරන්නෙ රටේ මිනිහෙක් නිකරුනේ වෙඩිකාල මැරෙනව දකින්ඩ අකමැති නිසා..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මොකද බන් උඹ මැරිලා උපන්නා වගේ කතා කරන්නේ?

    කහවත්තේ මරපු මැරිල්ල උඹට අමතකද? කෝ අද වෙනකම් ඇල්ලුවද වැරදිකාරයෝ?

    ඒ පාතාලෙන් මරපු උන්ද?ඒක කරේ කවුද මානසික ලෙඩෙක් නේ.උබ හිතන්නේ ඒකත් කරේ ගිය ආණ්ඩුවෙන් කියලද?:rofl:මේ ආණ්ඩුව ආවට පස්සේ මේ අවුරුදු තුනට කීදෙනෙක් මැරුණද.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකද බන් උඹ මැරිලා උපන්නා වගේ කතා කරන්නේ?

    කහවත්තේ මරපු මැරිල්ල උඹට අමතකද? කෝ අද වෙනකම් ඇල්ලුවද වැරදිකාරයෝ?

    කහවත්තෙ මැරුවෙ පාතාල කල්ලියකින්ද බන් ??????????????????????????? ????????????????????????????????
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මොකක්ද වහල් කම.මේ ආණ්ඩුව ආවට පස්සේ මිනීමැරුම් වැඩියි කියපු එකද?ඉතින් ඒක ඇත්තනේ..අනේ මැට්ටෝ.:rofl:උබ රනිල්ගේ වහලෙක් නෙමෙයි නම් අනුරගේ වහලෙක් වෙන්න ඇති..:rofl::rofl:

    උඹ වහල් කම් කරන එකාටයි රනිල්ටයි පුක දෙන එකා ගැනද උඹ කියන්නෙ අනුර කියල. බලු පඩේකට වැඩක් නැති ජෙප්පො :rofl:
    මේ ආණ්ඩුව ආවට පස්සෙ නෙමේ කලිනුත් එහෙම තමා. පාතාලේ පවුල් පාලනේ අතට අරන් රන් කෙරුවෙ. තොපෙ මහ එවුනුත් එකයි දැන් ඉන්න පොන්නයො දෙන්නත් එකයි :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ පාතාලෙන් මරපු උන්ද?එක කරේ කවුද මානසික ලෙඩෙක් නේ.උබ හිතන්නේ ඒකත් කරේ ගිය ආණ්ඩුවෙන් කියලද?:rofl:

    කහවත්තෙ මැරුවෙ පාතාලෙන්ලු...ඕන්න ඔහොමයි මචන් රියල් වහල්ලු නිරුවතින් රගවන්නෙ... :dull::dull::dull:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    පේනව බන් පේනව කවුද රියල් වහල කියල..ආයෙ ඕක අමුතුවෙන් කියවන්ඩ දෙයක් නැ.. අපි ලකාවෙනෙ බන් උන්නෙ 2015 ට කලිනුත් එදයි අදයි සසදන්ඩ අපිට බැරිකමක් නැ...එදාට වඩා අද හොදනම් කමක් නැ ඔහෙ උන්නවෙ පාතාලෙ පුද්ගලිකව මට නම් කිසිම අරෝවක් වෙන්නෙ නැ..එත් මම නම් කතාකරන්නෙ රටේ මිනිහෙක් නිකරුනේ වෙඩිකාල මැරෙනව දකින්ඩ අකමැති නිසා..

    අනුන්ගෙ රිප්ලයි වලට පුක දෙන්නෙ උඹ උගෙ පුක් පාට්නර්ද :baffled:
    උඹ එදා හොඳයි කියද්දි අපිට පුකෙන් හිනා යනවා වහල්කම දැකල :baffled:
     
    • Like
    Reactions: Dr.Amdan

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    උඹ වහල් කම් කරන එකාටයි රනිල්ටයි පුක දෙන එකා ගැනද උඹ කියන්නෙ අනුර කියල. බලු පඩේකට වැඩක් නැති ජෙප්පො :rofl:
    මේ ආණ්ඩුව ආවට පස්සෙ නෙමේ කලිනුත් එහෙම තමා. පාතාලේ පවුල් පාලනේ අතට අරන් රන් කෙරුවෙ. තොපෙ මහ එවුනුත් එකයි දැන් ඉන්න පොන්නයො දෙන්නත් එකයි :lol:

    අපේ මහ උන් නම් අහිංසකයි බන්.මිනීමරලා නැහැ.ඒ මිනිස්සු කාටවත් වචනිකින්වත් වැරද්දක් නොකර පාඩුවේ ඉන්නවා.:yes: