නිවට සිරයි පොන්න රනිලයි බලේ ගත්තෙ ලැම්බෝගිනි, රත්තරන් අශවයො, ටොන් 350 රත්තරන්, රත්තරන් වැසිකිලි, මිනී මෝරු ඩුබායි ගිනුම් සහ ඔය කියල තිබ්බ මිනී මැරුම් ඔක්කොම අල්ලන්ඩනෙ..හොරු අල්ලන්ඩ මීනි මරුවො අල්ලන්ඩ ආපු පාන්ඩුව අල්ලපු හොරු සහ මිනී මරුවො කෝ කියල අහපුවමා උත්තර නැනෙ..කවුද ඉල්ලන් කාල තියෙන්නෙ මමද..??? මඩ අවලාද මතින් රටක් ගොනාට අන්දල දින්න උන් අද මොකද කරන්නෙ කියන එක මුලු රටක්ම දන්නවනෙ ආයෙ මොනවද කතා කරන්නෙ????![]()
නෑ එතන උනේ, ඌ කිව්වනේ මහින්දගේ කාලේත් පාතාලේ හිටියේ නැද්ද ඔයවගේ කොල්ලෝ මැරුනේ නැද්ද කියලා.
එතකොට උබ කිව්වනේ 'එහෙම දෙයක් මතක නෑ කියලා'.
ඒක දැක්කාම, අරු ලිස්ට් එකක් දැම්ම මහින්දගේ කාලේ වෙච්ච.ඒවා එහෙම උනේනෑ කියන්න උබ යන්නෑ.ඒක මගඇරලා අයෙත් ආන්ඩුවට බනිනවා.ඒක උබේ ට්‍රික් එකක්.
උබ දේශපාලනය කතාකලාට මධ්‍යස්තනෑ.


උබ ආන්ඩුවට කරන චෝදනාවලට කැපුවත් කොල එකෙක් හැරෙන්න විරුද්ධවෙන්නෑ. මොකද උන් ආවේ මහින්දයා දුන්න ඉස්කුටරේ වැඩක් නෑ අපි කාර්දෙන්නම් කියලා, මහින්දයා හදපු කාපට් පාර වැඩක්නෑ, පොඩි මිනිහා තැලෙනවා කියලා.අර හොරකම් හොයනවා මේවා හොයනවා කියලා.
ඇවිත් වෙනමම ගමනක් යන්නේ.
ඇත්තටම මුන් මිනිස්සුන්ගැන හිතන විදිය දැක්කම හිට්ලර් යුදෙව්වන්ට සැලකුව විදියට මතක්වෙන්නේ.
උන්ට රටහදන්න කැක්කුම ආවාම, මිනිස්සු කන බොනදේ ඉදලා මෝටර් සයිකලය කාරෙක, ඉන්ටර්නෙට් කනෙක්ශන් එක දක්වා බදුවැඩිකරනවා.
පොඩි මිනිහට කාර් එකක් ගන්න බැරිකරනවා, මහින්දයගේ ඉස්කූටරෙන් තෙමුන කිව්වට.
අඩුම තව වෙනකල් පොඩි මිනිහ වෙනුවෙන් දුම් රියක්වත් දැම්මේ නෑ. ඒක තමයි උන්ගේ ප්‍රතිපත්තිය.
හැබැයි උන් බදු නැතුව කාර් එක ගෙන්නගන්නවා.
කොයි උන්ගේ ආදර්ශය,පොඩි එකාගෙන් විතරක් අරන්ද රට හදන්න ඔනේ.
පොඩි මිනිහගේ ඉස්ම ටික උරා බීල තමයි රටගෙනියන්න යන්නේ.
පාතල මර්ධනය, බැකු හොරකම , මහින්දලාගේ කාලේ හොරකම්, මෙතන කතාකලාට වැඩක් නෑ. නිකන් අපේ කාලය. ඕවා ඩීල් දාලා බේරගන්නවා උන්. අපි කාලේ කනවා.මහින්ද බැන්කු කේස් එක ගැන උනන්දුද, මට නම් පේන්නෑ.ඒසල්ලි රටට අරන්දුන්න කියල උට ගේන් එකක් නෑ. ඌ බලන්නේ උගේ ටාර්ගට් එක ගහන්න. මොකද පොරට ඒක වැඩක් නෑ.( දේශපාලන වාසියක් හැරෙන්න ). කොයි රනිල්, මහින්දට තියන කේස් අවුස්සන්න උනන්දුද, නෑ උන්ට ඊටවඩා උන්ගේ පැවැත්මට වැඩ තියනවා.මහින්දගේ කාලේ එක හොරකකම් හරි වෙන්න ඇතිනේ. ඒකෙන් රටට ආපහු සල්ලි අරන් දුන්න කියල උන්ට වැඩක් නෑ. ඒක කරද්දී අදාල හොරා(හොරු ) ඇවිත් දාන ඩීල් එක ඊටවඩා වටිනවා.උබ හිතනවාද මහින්ද ඇවිත් මුන්ගේ බැන්කු හොරකම අල්ලයි කියලා, ලොවෙත් නෑ.අමු බොරුවක් යන්නේ. ඩීල් තියෙන්නේ ඔතන.උන්ට වැඩක් නෑ රටේ පොදුසල්ලි අයෙත් අපහු අරන් දුන්න කියලා රටට.උනුත් ඇවිත් ඒකම කරනවා. ඕකයි මේදේශපාලනේ කතන්දරේ මට පේන.
කවදාවත් උන්දෙන්න(මහින්ද, රනිල්) ගෙන් හොරු ඇල්ලීම බලාපොරොත්තුවෙන්න බෑ.
අවුරුදු 12ක් විතර එකදිගට පාලනය කලාම ප්‍රාදේශීයසබාවේ එකෙක් හරි හොරාකාඅල තියෙන්න පුලුවන්.ඒත් උන් හොරු අල්ලන්නෑ, ඒකයි ඇත්ත.හොරාව බයකරලා තමුන්ගේ පැත්තට ගනන් එකා ඊටවඩා වාසි.
මම නම් කියන්නේ ජනතාවට ලැබෙන දෙයක් තමයි අපි අයේ ඩිමාන්ඩ් කරන්න ඔනේ.
මුන් මිනිස්සුන්ට දුන්න දේට වඩා ලැබෙමින් තිබ්බ දෙයත් අහිමි කරපු එකතමයි කලේ.
මුන්ගේ, මම දැකපු මුන්ගේම මෙගා ඩිවලෝප්මන්ට් ප්‍රොජෙක්ට් දෙකයි. තියෙන්නේ.ඒවත් කුහක නෝවී කියන්න ඔනේ.
මයිත්‍රී පොලොන්නරුවේ (නවනගරයේ) ගෙනියන ප්‍රොජෙට් එක.
අලුතෙන්ම සිටි එක හදනවා.හුන්ඩුවක් වගේතිබ්බ ටවුම වෙනුවට.
කඩවත-දබුල්ල. කඩවත-නුවර හයිවේ එක. මේකේ කුරුනෑගල දම්බොක්ක පැත්තට වෙන්න වෙන්න මෙගා කන්ස්ට්‍රක්ශන් එකක් යනවා මේදවසවල.
මොනව කලත් මුන්ට පොඩිමිනිහ ගැනනම් සෙන්ස් එකක් නෑ මහින්දට තරම්.ඒකයි ඇත්ත.
Last edited:




මහින්දට ජය 