අද අලුත්කඩේ සීන් එකනම් නෝන්ඩියි

di_shan

Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    තියලා පාඩුවෙ යනකන් කිසිම දෙයක් කරගන්න බැරි වුනා. ඇමතියත් පැනික් වෙලා මීඩියා කාරයෝ ඉස්සරහා. නෝන්ඩි ගොඩයි.
    විපක්ශේ අනිත් එවුන් ශේප් එකේ ප්‍රශ්න කරද්දී නාමල් විතරක් කෑගහනවා චූන් වෙලා. මුන් ඕනවටත් වඩා ආන්ඩුව ටෙස්ට් කරනවා වගේ. ආන්ඩුවට එක්පිර්‍රියන්ස් නම් හදලා දෙනවා ඉතුරු අවුරුදු 10ම උනත් කරගෙන යන්න :rolleyes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    අල්ලල හිරේ දාපන්කෝ බං මෙන්න කෑගහනවා

     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    Karan yai pakak.
    Redde revila inne.
    Namal ge pavu serama hodala denawa mun. Onna balahanko.
    නාමල් ක්ලීන් වෙන එකන්ම් වෙනවා මේ දවස්ටිකෙ

    අල්ලල හිරේ දාපන්කෝ බං මෙන්න කෑගහනවා


    කෑගහනවා කියලා හිරේ දාන්නේ කොහොමද

    Hari wedi tibbat kiyamu ko..
    But ochchara Lawyers, judge, STF, police, Prison guards atarin pena gatte kohomada
    Vili lajjai ne Ratatama..
    Kaiwaru Watagala moko kiwwe😁
    වටගල නම් සෙට් නෑ. උද්ගෝශනයක් වගේ ලීඩ් කරන්න හොඳයි
    ------ Post added on Feb 19, 2025 at 4:31 PM
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    නාමල් ක්ලීන් වෙන එකන්ම් වෙනවා මේ දවස්ටිකෙ


    කෑගහනවා කියලා හිරේ දාන්නේ කොහොමද


    වටගල නම් සෙට් නෑ. උද්ගෝශනයක් වගේ ලීඩ් කරන්න හොඳයි
    ------ Post added on Feb 19, 2025 at 4:31 PM

    ඵහෙනම් ඉතිං කෙඳිරි ගගා හිටපන්..
     

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    වෙඩි තැබීමෙන් පසු අලුත්කඩේ අධිකරණ වැඩ තාවකාලිකව නතර කරයි

    අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ අංක 05දී රිමාන්ඩ් දීර්ඝ කිරීමට නඩුව කැඳවූ අවස්ථාවේදී ගණේමුල්ල සංජීව නැමැත්තාට වෙඩි තබා ඇති බවත්, නීතිඥවරයකු ලෙස පැමිණි වෙඩික්කරු ගනේමුල්ල සංජීව නැමැත්තා විත්තිකූඩුවට ගොඩවූ පසු නීතිඥ මේසයෙන් නැගී සිට සංජීව නැමැත්තා ඉලක්ක කර වෙඩි තබා පළාගොස් ඇති බවත් පොලිසිය කියයි.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    කවුද බං ඒ වටගල පින්නය.

    මම හිතුවා ඌ බය උනා විදිහට "ගහයි කියලා දැනන් හිටියා... මෙහෙම ගහයි කියල හිතුවේ නෑ" වගේ එකක් කියවෙයි කියලා ..

    මෙහෙම පින්ස් ලා නේ බං මේවගේ තැන් වලට දාගෙන තියෙන්නේ... ශික්
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අල්ලල හිරේ දාපන්කෝ බං මෙන්න කෑගහනවා


    කට ඇති පුතෙක්... ගැම්මක්... ආඩම්බරයක්....
    හැබැයි ඉතිං අප්පොච්චි තාමත් නඩත්තුවෙන්නෙ ආණ්ඩුවෙන්
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    ආරක්ෂක නියෝජ්‍ය අමතිටනම් බයටම කක්කාබරක් හැදිලද කොහෙද
    මිනිහට වාහනෙත් පැටලිලා
    කවුද බං ඒ වටගල පින්නය.

    මම හිතුවා ඌ බය උනා විදිහට "ගහයි කියලා දැනන් හිටියා... මෙහෙම ගහයි කියල හිතුවේ නෑ" වගේ එකක් කියවෙයි කියලා ..

    මෙහෙම පින්ස් ලා නේ බං මේවගේ තැන් වලට දාගෙන තියෙන්නේ... ශික්

    පැනික් වෙන්නේ නැතුව කතා කරගන්නවත් බැරිනම් නොයා ඉන්න ඕනෙ ඒ වගේ තැන්වලට 😂
     
    • Like
    Reactions: Wickybro

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    පැනික් වෙන්නේ නැතුව කතා කරගන්නවත් බැරිනම් නොයා ඉන්න ඕනෙ ඒ වගේ තැන්වලට 😂
    ඌ මන් හිතුවා ඇතුළේ ඉඳලා තියෙන්නේ කියලා😂

    ඌ දුවගෙන ඇවිල්ලා ද ඒ ටිකට...😳

    ඌ වාහානේ හොයන අස්සේ මිඩියා වලින් උගෙන් ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්න අහද්දි පැනික් නොවී තියෙයිද බං,😂😂
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    බොරු නොකර චන්දත් අරන් දැන්වත් කුඩු අල්ලපන්, පාතාලෙ ඩිශුම් කරපන් මාස 3ක් කිව්ව... didn't care
    ඔන්න සහරාන් ටයිප් ශොට් එකක් දුන්න

    ගහයි කියලා දැනන් හිටියා... මෙහෙම ගහයි කියල හිතුවේ නෑ Repeats wage

    ඔන්න දැන් පාතාලෙ අධිකරනෙටත් ඉහලින් අපොයි🥲
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    උඹල පටන් නෝන්ඩි වෙන්න පටන් ගත්තේ අද ඊයේ නෙමෙයි මෙන්න මූ දිවුරුම් දීපු දවසේ ඉඳන්....😅😅😂

    5C8gV7J.jpeg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    කවුද බං ඒ වටගල පින්නය.

    මම හිතුවා ඌ බය උනා විදිහට "ගහයි කියලා දැනන් හිටියා... මෙහෙම ගහයි කියල හිතුවේ නෑ" වගේ එකක් කියවෙයි කියලා ..

    මෙහෙම පින්ස් ලා නේ බං මේවගේ තැන් වලට දාගෙන තියෙන්නේ... ශික්
    උගත් , බුජ්ජිමත් කට්ටිය නේ