ඇත්ත සහෝ.. සුජිවය එතනත් මඩ ගොඩක් කරන්න ගියේ. දිල්කා මඩ ගොඩ වෙන එක නැවැත්තුව.. මාතෘකාව එකක් සුජිවලා කතාකරන්නේ තව එකක්.. කොච්චි ගියාලු, මෝරු ඉන්නවලු, බල්ලෝ ඉන්නවලු.. අනේ මන්ද ඕවට හුරේ දන අපතයෝත් ඉන්නවනේ.![]()



එකම රැලේ පොන්නයෝ නේ එ්කයි.. උන් හිතන් ඉන්නෙ බොරැවට සද්දෙ දාලා කච කච ගෑවාම දින්නා කියලා.... අනේ උකේ...![]()
ah boss dan poddak hatha wadila wage neඑකම රැලේ පොන්නයෝ නේ එ්කයි.. උන් හිතන් ඉන්නෙ බොරැවට සද්දෙ දාලා කච කච ගෑවාම දින්නා කියලා.... අනේ උකේ...![]()

දෙරණ කාගෙද කියල මුලු රටම දන්නවා
