අද ආණ්ඩුවට එක්වන ස.ජ.වේ සෙට් එක

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    පහත නම් සඳහන් වන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයට අද (22) එකතු වීමට නියමිත බව අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.:shocked:

    1. අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්

    2. පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අලි සබ්‍රි

    3. මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් නසියර්

    4. දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් හාරිස්

    5. දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසීම්

    6. දිගාමඩුල්ල දිස්ත්‍රික් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුෂාරෆ්

    7. ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ

    Source
     
    • Haha
    Reactions: shenat

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ඩයනා යන්නෙ නෑ කවුරු ගියත්
    e ai?


    අද දිනයේ ආණ්ඩුවට එකතු වන ඩයනා ගමගේට රාජ්‍ය අමාත්‍ය ධුරයක් :baffled:
    On: October 22, 2020 3:04 pm


    අද (22) දිනයේදී ආණ්ඩු පක්ෂයට එක්වීමට නියමිත සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මියට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාදීමට නියමිත බව වාර්තා වේ.
    ඒ අනුව, ඒ මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පත්කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
    මෙරට තුළ දෛනිකව සිදුවන ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර සංඛ්‍යාව පසුගිය කාලසීමාව තුළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබුණු අතර ඒ පිළිබඳ නිසි මැදිහත්වීමක් දැකගැනීමට තබා නිවැරදි තොරතුරු ලබාගැනීමටවත් හැකියාවක් නොමැති තත්වයක් අදාළ ආයතන වෙතින් ද දිස්විය.
    එහෙයින් එම තත්වය වෙනස් කිරීම සඳහා ඉතාම භාරදූර වගකීමක් මෙම තනතුර සමඟ ඒ මහත්මියට පැවරෙනු ඇති.
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    okkoma hambayone.
    snhala minissu chande dila
    anduwak hadala tambinta nikanma
    sapa.
    depaytema inna sonnayao dana ganna
    one okunta awurudu 5k wipaksheta wela
    inna bari set ekak kiyala
     
    • Like
    Reactions: sidathsaumya