පහත නම් සඳහන් වන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයට අද (22) එකතු වීමට නියමිත බව අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
1. අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්
2. පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අලි සබ්රි
3. මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් නසියර්
4. දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් හාරිස්
5. දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසීම්
6. දිගාමඩුල්ල දිස්ත්‍රික් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුෂාරෆ්
7. ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්රීනී ඩයනා ගමගේ
Source