අද ආණ්ඩුවට එක්වන ස.ජ.වේ සෙට් එක

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    may be me aya enne buddhagamata convert wela wenna barida?
    anemanda bn ena anduwa me kalakanni mokata gannawada kiyala.
    anduwak hadanna karana deyakut naha.
    inna anduwe nama kata karala.ilagata ena anit ekata yanawa.
    hariyatama panina eun bala ganna wenen chande dena welawe thamai

    dayana gamage nam yanne nathi wei list eken ne awe e ayata panina ba wenana one.
    ehema ekak na bn.list eke kiyala eyawa ayin karanna baha.eyata kamati pakshayakata yanna puluwan.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    anemanda bn ena anduwa me kalakanni mokata gannawada kiyala.
    anduwak hadanna karana deyakut naha.
    inna anduwe nama kata karala.ilagata ena anit ekata yanawa.

    ehema ekak na bn.list eke kiyala eyawa ayin karanna baha.eyata kamati pakshayakata yanna puluwan.

    man hithanne ba ehema nithiyak thibba wenna one sure na SJB eken paninna ba samjikathwe ain karanawa ita passe amathi kamath nathi wenawa oya ekata join una slulu paksha walin nam paninna puluwan wei eth SJB main eke list ekenma paninna bari wei balamu mokada wenne kiyala.
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    පහත නම් සඳහන් වන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයට අද (22) එකතු වීමට නියමිත බව අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.:shocked:

    1. අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්

    2. පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අලි සබ්‍රි

    3. මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් නසියර්

    4. දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් හාරිස්

    5. දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසීම්

    6. දිගාමඩුල්ල දිස්ත්‍රික් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුෂාරෆ්

    7. ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ

    Source
    අඩෝ ඔය සෙට් එක හකීම්ගෙයි රිශාඩ්ගෙයි උන්නේ. මුන් දෙන්නත් පක්ෂායි කියයි.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    man hithanne ba ehema nithiyak thibba wenna one sure na SJB eken paninna ba samjikathwe ain karanawa ita passe amathi kamath nathi wenawa oya ekata join una slulu paksha walin nam paninna puluwan wei eth SJB main eke list ekenma paninna bari wei balamu mokada wenne kiyala.
    e unata oya piyasena gamage, soyza ,senevirathne unp ekata giye
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    පුතානෝ දිනල තම්බි හැත්ත ඇමතිල වෙනකන් බලන් හිටිය උන්ට දැන් මොකක්ද මේ වෙලා තියෙන්නෙ :rolleyes:
     
    • Haha
    Reactions: malakadss

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පුතානෝ දිනල තම්බි හැත්ත ඇමතිල වෙනකන් බලන් හිටිය උන්ට දැන් මොකක්ද මේ වෙලා තියෙන්නෙ :rolleyes:
    පුතානෝ දිනල තම්බි හැත්ත ඇමතිල වෙනවට අකමැති නිසානේ මේ ආණ්ඩුව පත්කලේ... එතකොට මේ ආණ්ඩුව තම්බි හැත්ත ඇමතිල කරන එක අවුල් නැද්ද ? එහෙම බලාගන යනකොට කලින් ආණ්ඩුව කාලෙ ඒ ආණ්ඩුවට බනින්න පාවිච්චි කරපු දෙයක් මේ ආණ්ඩුව කරන්න යනකොට සාධාරණීකරණය කරන්න හිතෙනවනං ... කොන්ග්‍රැජුලේෂන්ස් පුතා... ඔයා වහල් සිපයියෙක්...

    එහෙම නෙමෙයි මනුස්සයෙක් උනාම වහලෙක් නොවී හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් පුරුදු වෙයං.. තමන්ගෙ වහල් හිමියා කරද්දි ෂෝයි කියන්නත්... වෙන වහල් හිමියෙක් කරද්දි නෝටි කියන්නෙත් නැතිව....
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මේකේ හිටපු අය පක්ෂ වුනා නේද? මන් දැක්ක නම් කිහිපයක්.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    moko une ? :P

    සමගි ජන බලවේගයේ ජාතික ලැයිස‍්තු මන්ත්‍රිනි ඩයනා ගමගේ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා පක්ෂව ඡන්දය දුන්නා.

    මෙවර සමගි ජන බලවේගයේ ජාතික ලැයිස‍්තු මන්ත්‍රී ධූරයක් සඳහා නම් කළ එකම කාන්තාව වන්නේ ඩයනා ගමගේ වන අතර සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ලේකම් ධූරය දරන්නේ ද ඇයයි.

    නීතිඥවරියක ලෙස ද කටයුතු කර ඇති ඇය රන්මිණිතැන්න ටෙලි ගම්මානයේ සභාපති ධූරය ද දරා තිබෙනවා..

    ඊට අමතරව, ඇය ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක ලෙස ද කටයුතු කර තිබුණා.

    මෙවර ශිරාල් ලක්තිලක වැනි චරිත ඉවත් කර සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවට පත් ලද්දේ කාන්තාවවයි.

    සජියා පව් උට්ටෝ.. මූ වගේ හරකෙක් අප්පා... :lol:
     
    • Haha
    Reactions: maxtalker

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියැවීම වැඩි ජන්ද 91 කින් මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

    දෙවන වර කියැවීමට පක්ෂව ජන්ද 156ක් ද, විපක්ෂව ජන්ද 65ක් හිමිවිය.

    මෙහිදී සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන ෆයිසාල් කාසිම්, නසීර් අහමඩ්, අලි සබ්රි රහීම්, මොහොමඩ් හාරිස් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ජන්දය ප්‍රකාශ කරයි.

    badu hari. source
     
    ekekta kooti 20 gaane hari denna athi
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියැවීම වැඩි ජන්ද 91 කින් මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

    දෙවන වර කියැවීමට පක්ෂව ජන්ද 156ක් ද, විපක්ෂව ජන්ද 65ක් හිමිවිය.

    මෙහිදී සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන ෆයිසාල් කාසිම්, නසීර් අහමඩ්, අලි සබ්රි රහීම්, මොහොමඩ් හාරිස් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ජන්දය ප්‍රකාශ කරයි.

    badu hari. source
    ජාතියේ මලගම එසේ සනිටුහන්වන ලදි
     
    • Wow
    Reactions: Solo Rider