අද ආව දුවෙක් නිසා හිත මාරවිදිහට රිදුනා බං.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,968
    167,785
    113
    එකමත් එක රටක
    ලෙඩා නොබලා බෙහෙත් ලියනවාදෝයි අනික ඔය වගේ බෙහෙත්. හරියට හොද තැනකින් බලවාගනින්..
    ලෙඩා බලන්න ඕනේ නෑ නේ .
    මුගේ profile එකට ගිහින් පරණ ත්‍රෙඩ් ටික බැලුව නම් ඇති. :rofl:
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Adhd හැදෙන්නේ කොහොමද බං? උබ ට හැදිලා තියන්නේ කොහොමද?

    MVP and panic attack කියන්නේ මොකක්ද?

    MVP repair/replacement surgery මේ මොකක්ද?

    ජානමය හේතූන් මත ADHD හැදෙන්න පුලුවන්ලු. Anxiety/panic attacks කියන්නේ ADHD වල රෝග ලක්ෂණ දෙකක්. Mitral Valve Prolapse කියන්නේ හාට් එකේ කපාට දුර්වලතාවයක්. Surgery එකකින් හදන්න පුලුවන්.
     
    • Like
    Reactions: scorpion MW

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,431
    1,456
    113
    IN THE INTERNET
    Oncology field eketh ohoma thama
    CA colon patients lage Beth dekak government na ekak Rs24000, 6 cycles denna one dan cancer ekak haduna kiyanne patient iwarai
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මිග්‍රෙන් තියනවාද?

    බෙහෙත් වගේම සයිකෝ කවුන්සිලින් හා ලයිෆ් රිහැබ් තෙරපි එකකට යන්න ඕනා බං ඔය තැනදි. බෙහෙත් විතරක් මදි.

    මේ වෙලාවේ නම් සර්ජරි වලට ගන්න අවස්තාව අඩුයි. ⁣

    cognitive behavioral therapy, group therapy කරලා තියෙනවා වැඩක් වුනේ නැහැ.

    මීග්‍රේන් නැහැ
     
    • Like
    Reactions: scorpion MW

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    මිනිස්සු මාරම විදියට අසරණ වෙලා කන්න ගහේ කොලේ හැම තැනම බලනවා මොනවම හරි කඩන්න. පොල් කටු පුච්චලා කීයක්හරි හොයාගන්නේ සමහරු මම දන්න. පුලුවන් විදියට අනිත් අයට උදව් කරන්න ඕන ජීව්තේ ගැටගහගන්න. 😌😌
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,006
    18,916
    113
    ඔබතුමා VOG කෙනෙක්ද ? එහෙනම් පොඩි දෙයක් අහගන්න තියනවා PM එකක් දැන්නම් හෙලුපක් දෙන්ට.

    නෑ නා ඒම එකක් නෙමෙයි
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    ජානමය හේතූන් මත ADHD හැදෙන්න පුලුවන්ලු. Anxiety/panic attacks කියන්නේ ADHD වල රෝග ලක්ෂණ දෙකක්. Mitral Valve Prolapse කියන්නේ හාට් එකේ කපාට දුර්වලතාවයක්. Surgery එකකින් හදන්න පුලුවන්.
    ඔය valve වල දුර්වල තාවය පොඩි කාලෙදිම අහු වෙන්න ඕන නේ නලාවට.. එක අහු උන් නැද්ද?
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,931
    3,407
    113
    උබලා හිතයි මෙච්චර අර්බුද අස්සේ හැමෝම ගන්න බෙහෙත් ගිනි ගනන් අස්සේ එක පුද්ගයෙකුගේ කතාවක් කියන්න යන්නේ ඇයි කියලා.

    මාර විදිහට හිතට වැදුන නිසයි කියන්නේ.

    අද තරුණ දුවෙක් තාත්තා කෙනෙක් එක්ක ආවා. මේ දුවට තිබ්බ ලෙඩේ පොලිසිස්ටික් ඕවාරියන්. අල්ට්‍රසවුන්ඩ් එක බලලා හා හිස්ට්‍රි එක බැලුවාම ඒක කන්ෆර්ම්.
    කතා බහා කලා ම ⁣අනේ හොදට ඉගෙන ගන්න පුලුවන් දුවෙක්. කෙල්ල ස්ට්‍රෙස් මොකද ඉතින් මේකෙදි පිරියඩ්ස් එහෙම සැහෙන්න ඉරෙගියුලර් හා වෙන්නේම නැතිනිසා. කෙල්ල බලා ඉදිද්දි මහත් වෙන නිසත් මාරම ස්ට්‍රෙස්. ලමයි එහෙමනේ. හිතනවානේ.

    මම ඉතින් අදාල හෝමෝන පෙති හා මෙත්ෆොමින් ඇතුලු ප්‍රතිකාර ලිව්වා. තාත්තා ඇස්වලින් bro code එකක් දැම්මා. ඉතින් මම විස්තර ඇහුවා. තාත්තාට කරන්නේ සාමාන්‍ය රස්සාවක් බව කිව්වා. සීන් එක පැහැදිලියි.සල්ලි ප්‍රශ්න.

    ඉස්සර(වැඩිකල් නැ අවුරුද්දක් තුල) 1000ට තිබ්බ පෙති දැන් 4500ක් විතර වෙන බව මම දන්නවා. මම හිතන්නැ ලිව්වට ඒ මිනිස්සු ගනි කියලා. මාසයක් අරන් නවත්තන්නත් පුලුවන්. නොගෙන හිටියොත් අනේ පවු ඒ දුව. මටත් කෙල්ලෝම දෙන්නෙක් නිසා මේ සිද්ධිය වැදුනා. ඒ ලමය තව තව මේ ගැන හිත හිත ස්ට්‍රෙස් වෙන හැටිත් ⁣හිතෙනවා.

    හොස්පිට්ල් වල අපි කොහොමහරි තියන බෙහෙතකින් ගොඩදාගන්න උපරිම ට්‍රයි කරනවා. නමුත් මේ වගේ ප්‍රයිවට් කේස් වලදි මොනා කරන්නද කියලා හිතාගන්න බැ.

    මිනිහෙක්ට සේෆ් මෙඩිසින් කරගන්න විදිහක් නැති හැටි. කරුමයක් අප්පා කරුමයක්.දැන දැන ලියන්න ප්‍රෙස්කයිබ් කරන්න වෙන එකත් කරුමයක්.
    me ledeta beth biwwe nattan mokakda bn wenne
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඔය valve වල දුර්වල තාවය පොඩි කාලෙදිම අහු වෙන්න ඕන නේ නලාවට.. එක අහු උන් නැද්ද?

    අහු උනා මචන් cardiologists ලට පෙන්නලා තියෙනවා. ජීවිත අවධානමක් නැති නිසා ප්‍රථිකාර මුකුත් කරන්නේ නැහැ.
     
    • Wow
    Reactions: scorpion MW

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,739
    1,082
    113
    patta aul bn me wage seen minissunta weddi :/ btw uba doctor kenekda mchn? delayed onset muscle soreness, or DOMS walata treatment ekak kiyapanko
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    උබලා හිතයි මෙච්චර අර්බුද අස්සේ හැමෝම ගන්න බෙහෙත් ගිනි ගනන් අස්සේ එක පුද්ගයෙකුගේ කතාවක් කියන්න යන්නේ ඇයි කියලා.

    මාර විදිහට හිතට වැදුන නිසයි කියන්නේ.

    අද තරුණ දුවෙක් තාත්තා කෙනෙක් එක්ක ආවා. මේ දුවට තිබ්බ ලෙඩේ පොලිසිස්ටික් ඕවාරියන්. අල්ට්‍රසවුන්ඩ් එක බලලා හා හිස්ට්‍රි එක බැලුවාම ඒක කන්ෆර්ම්.
    කතා බහා කලා ම ⁣අනේ හොදට ඉගෙන ගන්න පුලුවන් දුවෙක්. කෙල්ල ස්ට්‍රෙස් මොකද ඉතින් මේකෙදි පිරියඩ්ස් එහෙම සැහෙන්න ඉරෙගියුලර් හා වෙන්නේම නැතිනිසා. කෙල්ල බලා ඉදිද්දි මහත් වෙන නිසත් මාරම ස්ට්‍රෙස්. ලමයි එහෙමනේ. හිතනවානේ.

    මම ඉතින් අදාල හෝමෝන පෙති හා මෙත්ෆොමින් ඇතුලු ප්‍රතිකාර ලිව්වා. තාත්තා ඇස්වලින් bro code එකක් දැම්මා. ඉතින් මම විස්තර ඇහුවා. තාත්තාට කරන්නේ සාමාන්‍ය රස්සාවක් බව කිව්වා. සීන් එක පැහැදිලියි.සල්ලි ප්‍රශ්න.

    ඉස්සර(වැඩිකල් නැ අවුරුද්දක් තුල) 1000ට තිබ්බ පෙති දැන් 4500ක් විතර වෙන බව මම දන්නවා. මම හිතන්නැ ලිව්වට ඒ මිනිස්සු ගනි කියලා. මාසයක් අරන් නවත්තන්නත් පුලුවන්. නොගෙන හිටියොත් අනේ පවු ඒ දුව. මටත් කෙල්ලෝම දෙන්නෙක් නිසා මේ සිද්ධිය වැදුනා. ඒ ලමය තව තව මේ ගැන හිත හිත ස්ට්‍රෙස් වෙන හැටිත් ⁣හිතෙනවා.

    හොස්පිට්ල් වල අපි කොහොමහරි තියන බෙහෙතකින් ගොඩදාගන්න උපරිම ට්‍රයි කරනවා. නමුත් මේ වගේ ප්‍රයිවට් කේස් වලදි මොනා කරන්නද කියලා හිතාගන්න බැ.

    මිනිහෙක්ට සේෆ් මෙඩිසින් කරගන්න විදිහක් නැති හැටි. කරුමයක් අප්පා කරුමයක්.දැන දැන ලියන්න ප්‍රෙස්කයිබ් කරන්න වෙන එකත් කරුමයක්.
    අඩේ උබ දොස්තර කෙනෙක් ඩ
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,259
    1,317
    113
    මටත් inattentive type ADHD තියෙනවා. ලංකාවේ හොඳම psychiatrists ලාගෙන් අවුරුදු 5 ක් විතර බෙහෙත් ගත්තා රිටාලින් ඇතුලුව. කිසිම ගුණයක් වුනේ නැති නිසා නවත්තලා දැම්මා. අන්තිමට බෙහෙත් බිව්වේ 2010 විතර.

    මට හිතෙන්නේ මගෙ ලෙඩේ root cause එක ශාරීරික හේතුවක් කියලා. මගෙ මොලේ CT Scan එකක් පවා කරලා තියෙනවා කිසිම අසාමාන්‍යතාවක් පෙන්නලා නැහැ. මට Mitral Valve Prolapse තියෙනවා. අහල තියෙන විදියට MVP තියෙන සමහරුන්ට anxiety & panic attacks තියෙනවලු. මට ElaKiri එකේම MVP තියෙන දෙන්නෙක් විතර කියලා තියෙනවා ඒගොල්ලන්ටත් anxiety & panic attacks එනවා කියලා.

    MVP තියෙනකොට cardiologists ලත් වැඩිය ගණන් ගන්නේ නැහැ life threatening නැති නිසා. ජීවිත අවදානමක් නැති උනාට මේ ලෙඩේ නිසා මගේ life quality එක හොඳටම අඩු වෙලා තියෙන්නේ. මම IT කලේ panic attacks ඇවිල්ල ඉන්ටවීව් ෆේල් වෙලා අද වෙනකන් ජොබ් එකකට ගිහින් නැහැ. ඔන්ලයින් පොඩි පොඩි වැඩ කරලා පොඩි ගානක් හොයාගෙන ඇඟට අමාරු උනත් පුලුවන් විදියට ගෙදර වත්තේ වගා කරගෙන තමයි ජීවත් වෙන්නේ.

    රජයේ රොහල්වල ජීවිත අවධානමක් නැති අයට MVP repair/replacement surgery කරලා තියෙනවද?
    මටත් MVP තියෙනවා. ඉස්කෝලේ යනකාලේ විටින්විට පපුවේ කැක්කුමක් එනවා, anxiety & panic attacks නිතරම. Doctors check කරලා මොකුත් ප්‍රතිකාර අවශ්‍ය නෑ කිව්වා, පපුව රිදෙනවට pain killer එකක් ගන්න දුන්න ඕනනම් ගන්න, මම pain killer ගත්තේ නෑ.

    ලොකුවෙනකොට ටිකටික අඩුඋනා. දැන් සැහෙන්න අඩුයි panic attacks එහෙම. පපුවේ කැක්කුමත් එන්නේ කලාතුරකින්, හැබැයි anxiety තාම තියෙනවා.
     
    • Like
    Reactions: EKGuest

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    උබලා හිතයි මෙච්චර අර්බුද අස්සේ හැමෝම ගන්න බෙහෙත් ගිනි ගනන් අස්සේ එක පුද්ගයෙකුගේ කතාවක් කියන්න යන්නේ ඇයි කියලා.

    මාර විදිහට හිතට වැදුන නිසයි කියන්නේ.

    අද තරුණ දුවෙක් තාත්තා කෙනෙක් එක්ක ආවා. මේ දුවට තිබ්බ ලෙඩේ පොලිසිස්ටික් ඕවාරියන්. අල්ට්‍රසවුන්ඩ් එක බලලා හා හිස්ට්‍රි එක බැලුවාම ඒක කන්ෆර්ම්.
    කතා බහා කලා ම ⁣අනේ හොදට ඉගෙන ගන්න පුලුවන් දුවෙක්. කෙල්ල ස්ට්‍රෙස් මොකද ඉතින් මේකෙදි පිරියඩ්ස් එහෙම සැහෙන්න ඉරෙගියුලර් හා වෙන්නේම නැතිනිසා. කෙල්ල බලා ඉදිද්දි මහත් වෙන නිසත් මාරම ස්ට්‍රෙස්. ලමයි එහෙමනේ. හිතනවානේ.

    මම ඉතින් අදාල හෝමෝන පෙති හා මෙත්ෆොමින් ඇතුලු ප්‍රතිකාර ලිව්වා. තාත්තා ඇස්වලින් bro code එකක් දැම්මා. ඉතින් මම විස්තර ඇහුවා. තාත්තාට කරන්නේ සාමාන්‍ය රස්සාවක් බව කිව්වා. සීන් එක පැහැදිලියි.සල්ලි ප්‍රශ්න.

    ඉස්සර(වැඩිකල් නැ අවුරුද්දක් තුල) 1000ට තිබ්බ පෙති දැන් 4500ක් විතර වෙන බව මම දන්නවා. මම හිතන්නැ ලිව්වට ඒ මිනිස්සු ගනි කියලා. මාසයක් අරන් නවත්තන්නත් පුලුවන්. නොගෙන හිටියොත් අනේ පවු ඒ දුව. මටත් කෙල්ලෝම දෙන්නෙක් නිසා මේ සිද්ධිය වැදුනා. ඒ ලමය තව තව මේ ගැන හිත හිත ස්ට්‍රෙස් වෙන හැටිත් ⁣හිතෙනවා.

    හොස්පිට්ල් වල අපි කොහොමහරි තියන බෙහෙතකින් ගොඩදාගන්න උපරිම ට්‍රයි කරනවා. නමුත් මේ වගේ ප්‍රයිවට් කේස් වලදි මොනා කරන්නද කියලා හිතාගන්න බැ.

    මිනිහෙක්ට සේෆ් මෙඩිසින් කරගන්න විදිහක් නැති හැටි. කරුමයක් අප්පා කරුමයක්.දැන දැන ලියන්න ප්‍රෙස්කයිබ් කරන්න වෙන එකත් කරුමයක්.
    උද්ඝෝෂණ කරපන් පඩි වැඩි කරන්න කියලා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,656
    50,023
    113
    සේදවත්ත
    තාත්තා 69 ලක්ශෙ කෙනෙක්ද කියලා ඇහුවේ නැද්ද . ඔව් කිව්ව නම් ඒ දඩුවම් නෑ කිව්වනම් කරුමේ
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මටත් MVP තියෙනවා. ඉස්කෝලේ යනකාලේ විටින්විට පපුවේ කැක්කුමක් එනවා, anxiety & panic attacks නිතරම. Doctors check කරලා මොකුත් ප්‍රතිකාර අවශ්‍ය නෑ කිව්වා, පපුව රිදෙනවට pain killer එකක් ගන්න දුන්න ඕනනම් ගන්න, මම pain killer ගත්තේ නෑ.

    ලොකුවෙනකොට ටිකටික අඩුඋනා. දැන් සැහෙන්න අඩුයි panic attacks එහෙම. පපුවේ කැක්කුමත් එන්නේ කලාතුරකින්, හැබැයි anxiety තාම තියෙනවා.

    මගෙ anxiety ලොකු වෙනකොට ටික ටික වැඩි වුනා. panic attacks තාමත් එනවා. දැන් මට 39 යි. MVP නිසා ගෑස් සිලින්ඩරයක්වත් උස්ස ගන්න බෑ. පොඩි වැඩක් කලත් හරි මහන්සියි