අද ඇමතිවරු තුනක් විපක්ෂයට එනවා

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මගෙ රෙද්ද, බලපන් ආණ්ඩුවෙන් සිලෙක්ට් කමිටි එකට නම් දෙන්නෙ නෑ, එතකොට සිකුරාදා ඒක නොමිනේට් කරන මෝශන් එක දාන්න බෑ, ඒ කියන්නෙ උඹලගෙ බන්ගෙ ගේන්න වෙන්නෙ නෑ,
    තදියමට නහින්නෙ නැතිව හරි පාරෙන් ආවනම් මරා මෙලහකට ගෙදර,
    හාමුගෙ උද්දච්ච කම තමා මේවට මුල
    අපරාදෙ රට දවසින් දවස පස්සට යනව

    එක නම් කතා කරලා වැඩක් නෑ......:sorry:
    අර කරුවල ගොන් බාස් ට ඕන උනා ඉක්මනින් බෑනාව ලීඩර් කරන්න.....
    ලොල්....

    හරියට කලාඅ නම් හිටන් ට කියන්න බෑ පිළිගන්නේ නෑ කියලා.....
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අමාත්‍යධුර වලින් ඉවත්වන බව සඳහන් කළ වඩුවේල් සුරේෂ් මහතාත් වසන්ත සේනානායක මහතාත් ජනපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන කැබිනට් හමුවට එක්ව තිබේ.

    ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කැබිනට් හමුව පැවැත්වෙයි.