අද ඉදන් කවෘත් විදුලි බිල් ගෙවන්න ඕනෙ නෑ..

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    කඩදාසි නෑ බිල් නෑ කරන්‍ට් නෑ විදුලි බිල් නෑ.
    ඇම්මක් තියෙනවනම් කියනව වගේ පොරවල් නම් බිල් නැතුව බිල ගෙවන් නෑ කියල ගේම ඇදපල්ලා. නියමිත ප්‍රමිතියෙන් යුතු බිලක් ලැබෙනකන් බිල් ගෙවන්ඩ එපා. ඉල්ලන් කෑමක් ඒක. ඊ බිල් හැමෝටම නෑනේ. ඒ නිස දුප්පත් ගම්වලට පවා සිස්ටම් එකක් හදන්න ඕනෙ. නැත්තන් ගෙවන්න ඕනෙ නෑ.

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගෝටා කියන්නේ බුරුවෙක් නේ බන්. ඌ කරපු යුද්දෙකුත් නෑ. ෆොන්සේකා හින්ද තමා යුද්දේ ඉවර උනේ කියන්න මිට වඩා සාක්ෂි ඕන නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    කඩදාසි නෑ බිල් නෑ කරන්‍ට් නෑ විදුලි බිල් නෑ.
    ඇම්මක් තියෙනවනම් කියනව වගේ පොරවල් නම් බිල් නැතුව බිල ගෙවන් නෑ කියල ගේම ඇදපල්ලා.

    ලයින් එක ඩිස්කනෙක්ට් කරල යයි ඇවිත් 😅
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    කඩදාසි නෑ බිල් නෑ කරන්‍ට් නෑ විදුලි බිල් නෑ.
    ඇම්මක් තියෙනවනම් කියනව වගේ පොරවල් නම් බිල් නැතුව බිල ගෙවන් නෑ කියල ගේම ඇදපල්ලා. නියමිත ප්‍රමිතියෙන් යුතු බිලක් ලැබෙනකන් බිල් ගෙවන්ඩ එපා. ඉල්ලන් කෑමක් ඒක. ඊ බිල් හැමෝටම නෑනේ. ඒ නිස දුප්පත් ගම්වලට පවා සිස්ටම් එකක් හදන්න ඕනෙ. නැත්තන් ගෙවන්න ඕනෙ නෑ.

    විදුලි සැපයුම කැපුවත් ගේම ඉල්ලුවැකි රතු බිල ආවේ නෑ කියලා
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    වැඩකිඩ දාන්න ගිහින් මේ ටිකේ කරන්ට් කපාගන්න එපා.. පැය 2-3යි කොහොමත් දෙන්නේ..
    ඊළඟට කපලා ගිහින් ආපහු ලයින් එක දෙන්න එන්න diesel නෑ කිව්වම කොහොමද ආතල් එක..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් භූමිතෙල් කුප්පියක් දෙකක් හදාගෙන නොගව ඉදපන් අවුලක් නැ,🤭🤭
     
    • Haha
    Reactions: akshanz 2.0

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඒක පිට දාල පොල්ලක් තියන්න නේ ප්ලෑන :rofl: රට හදන්න කතාව. ebill එකක් බලාගන්න විදියක් නෑ.
    ඇප් එකේ පෙන්නනව නේද
     
    • Like
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඔව් භූමිතෙල් කුප්පියක් දෙකක් හදාගෙන නොගව ඉදපන් අවුලක් නැ,🤭🤭
    උඹල වගේ උන් මේ රටේ ජාතක වෙච්ව උන් වෙලා ඉන්නකන් කොහොමත් අපිට කුප්පි ලාම්පුවෙන් තමයි ඉස්සරහට ඉන්න වෙන්නේ. :rolleyes: