අද ඉදන් කවෘත් විදුලි බිල් ගෙවන්න ඕනෙ නෑ..

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඇප් එකේ පෙන්නනව නේද
    ඒක පිට දාල පොල්ලක් තියන්න නේ ප්ලෑන :rofl: රට හදන්න කතාව. ebill එකක් බලාගන්න විදියක් නෑ.
    ඕක දැන් හැම නගරෙකටම ගමකටම අදාලද ආත්මාර්ථකාමී වෙන්න එපා ඒ නිසයි රට හදන්න බැරි. දුප්පත් අර ගම්වල ඉන්න උන්ට මොන ඊ බිල්ද බොලව්
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඔය පාට් CEB එකටයි SLT එකටයි දාන්න බෑ
    කනට ගහලා disconnect කරලා යයි 🤭
    බිල් ලියන්න ගෙවල්වලට එන එන එකාව අල්ලං කලුවර ගුටි දෙමු. ඔහොම ඔහොම ගියාම එකෙක්වත් බිල් ලියන්න ගමට එන්න අකමැති වෙනවා. එතකොට හරි 😂 ඔය slt ceb පොන්නයොන්ට බයේ ඉදලා බෑ අපි බදු ගෙවන්නෙ පුපේ අමාරුවටයැ. 🙈

    කඩේ යාමක් නෙමේ ,නොගව උන්නම ලයිට් කපනව කියල කිවෙ
    එහෙම බෑනෙ මචෝ.. බිලක් දෙන්නැතුව බිල් ගෙවන්න බෑනේ .. ඒකතමයි මං කිව්වෙ 😁
    ------ Post added on Mar 20, 2022 at 12:18 PM

    how to register for CEB ebills? we should really put a stop to this printing madness. everyone has mobile phones, no need to print and give, fucking idiot sinhalese
    සිංහලයො පොන්නයො බව ඇත්ත.. ඒ උනාට ආත්මාර්ථකාමී වෙන්න එපා මචන්. උබට තිබ්බට රටෙන් බාගෙකටම ඔය පහසුකම නෑ. මේක දුප්පත් රටක් :yes:
    ------ Post added on Mar 20, 2022 at 12:20 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,335
    24,541
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕක දැන් හැම නගරෙකටම ගමකටම අදාලද ආත්මාර්ථකාමී වෙන්න එපා ඒ නිසයි රට හදන්න බැරි. දුප්පත් අර ගම්වල ඉන්න උන්ට මොන ඊ බිල්ද බොලව්
    ebill බලන්න පුලුවන් අය ebill ගිහින් ඒ කඩදාසි ඉතුරුකලොත් වැඩි පුර මාසයක් හරි සාක්ෂරතාවය නැති ඒ මිනිස්සු බලයි නේද. බිල් නොගෙව හිටියොත් ප්‍රශ්නෙ විසඳෙයිද. තව සප්ලයි එක දීගන්න බැරිවෙනව. දැන් ආත්මාර්ථකාමී කව්ද :rofl:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    බිල් ලියන්න ගෙවල්වලට එන එන එකාව අල්ලං කලුවර ගුටි දෙමු. ඔහොම ඔහොම ගියාම එකෙක්වත් බිල් ලියන්න ගමට එන්න අකමැති වෙනවා. එතකොට හරි 😂 ඔය slt ceb පොන්නයොන්ට බයේ ඉදලා බෑ අපි බදු ගෙවන්නෙ පුපේ අමාරුවටයැ. 🙈

    එහෙම බෑනෙ මචෝ.. බිලක් දෙන්නැතුව බිල් ගෙවන්න බෑනේ .. ඒකතමයි මං කිව්වෙ 😁
    ------ Post added on Mar 20, 2022 at 12:18 PM

    සිංහලයො පොන්නයො බව ඇත්ත.. ඒ උනාට ආත්මාර්ථකාමී වෙන්න එපා මචන්. උබට තිබ්බට රටෙන් බාගෙකටම ඔය පහසුකම නෑ. මේක දුප්පත් රටක් :yes:
    ------ Post added on Mar 20, 2022 at 12:20 PM
    Smart phone ekak nathi/ Current eka tiyena gewal tiyenavada? ehema nathima ayata vitarak printed bill ekak dunnanm hari. Aparade trees for printing.
     
    • Like
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ebill බලන්න පුලුවන් අය ebill ගිහින් ඒ කඩදාසි ඉතුරුකලොත් වැඩි පුර මාසයක් හරි සාක්ෂරතාවය නැති ඒ මිනිස්සු බලයි නේද. බිල් නොගෙව හිටියොත් ප්‍රශ්නෙ විසඳෙයිද. තව සප්ලයි එක දීගන්න බැරිවෙනව. දැන් ආත්මාර්ථකාමී කව්ද :rofl:
    මං කියව්වේ මේක වෙන්න ඕනෙ විදිය ගැන. කාගෙවත් යටතේ ජොබ් කරන උනුයි රජයේ උන්ටයිනම් මේ කතා වහකදුරු වගෙව්. මොකද උන්ට හැමදාම පුරුදු කවෘහරි කියන කියන පදේට නටලා. දෙන දේ කාලා බලන් ඉන්න එක 🙈
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,450
    1
    17,242
    113
    −273.15°C
    Meme Reaction GIF by MOODMAN

    Capture.PNG
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    Smart phone ekak nathi/ Current eka tiyena gewal tiyenavada? ehema nathima ayata vitarak printed bill ekak dunnanm hari. Aparade trees for printing.
    ඉතින් පොඩ්ඩක් ටොව්න් වලින් එහෙට මෙහෙට වෙලා බලපන්කෝ.. බාගෙට බාගයක් මෙකේ දුප්පත් උං බං ඉන්නේ.

    මිනිස්සු තමයි වැරදි
    ------ Post added on Mar 20, 2022 at 12:29 PM
     
    • Sad
    Reactions: krizta

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,335
    24,541
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මං කියව්වේ මේක වෙන්න ඕනෙ විදිය ගැන. කාගෙවත් යටතේ ජොබ් කරන උනුයි රජයේ උන්ටයිනම් මේ කතා වහකදුරු වගෙව්. මොකද උන්ට හැමදාම පුරුදු කවෘහරි කියන කියන පදේට නටලා. දෙන දේ කාලා බලන් ඉන්න එක 🙈
    වෙන්න ඕනි විදියට බිල් නොගෙව ඉමු. වහල්ලු කියල කියන්නෙ ඒ අයට තමා. topic changed.
    සාක්ෂරතාවය නැති මිනිස්සුන්ට දෙයක් තේරුම් කරන්න ටිකක් අමාරුයි. ඒ විදියටම කරන් යන්න දෙන්න ඕනි. :rofl: මේ අවුරුද්ද 2022
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට නම් අද බිල ගෙනත් දුන්න.

    ගෙවන්නෙ නැතුව ඉන්නද අනික් අයට බිල් දෙන්නෙ නැත්නම් මටත් බිල් දෙන්න එපා කියල :unsure: :(
     
    • Like
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ceb, water, phone walata gema adala connection lost karaganna moral gannada kiyanne
    නැතුව. කරන්ට් එක කැපුවම ඔයා කඩේ කරගෙන යන්නෙ කොහොමද අයියා 😂

    මට නම් අද බිල ගෙනත් දුන්න.

    ගෙවන්නෙ නැතුව ඉන්නද අනික් අයට බිල් දෙන්නෙ නැත්නම් මටත් බිල් දෙන්න එපා කියල :unsure: :(
    එහෙම එපා බොල. බිල දුන්නනම් ගෙවපන්. ඉස්සරහට ඕක වෙයි
    ------ Post added on Mar 20, 2022 at 1:03 PM
     
    • Haha
    Reactions: topkollek