අද ඉදන් බාර් ඇරලද ? ඉන්න බෑ යකුනේ...... මැරෙනවා හොදයි
Starry Night Well-known member Mar 8, 2017 6,022 6,927 113 Nawala Sep 17, 2021 #1 අද ඉදන් බාර් ඇරලද ? ඉන්න බෑ යකුනේ...... මැරෙනවා හොදයි Reactions: Anatha sinhalu
R Roxxy2K Well-known member Dec 23, 2018 9,415 12,364 113 Sep 17, 2021 #2 බොන්න එපා බ්රෝ. අක්මාවට හොඳ නෑ.
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? Sep 17, 2021 #3 උබලට අරක්කු බොන්න හරි රටක් ඉතුරු උනේ කව්රු නිසාද අමතක කරන්න එපා
Mosess Well-known member Sep 6, 2021 262 848 93 Urban Area Sep 17, 2021 #4 Spoiler බාර් දිගටම ඇරලනං ඇයි බං අපේ ගමේ උන් සාගතයක් එන්න තියෙනව වගේ බෝතල් පහ හය ගෙනාවෙ. බාර් කාරයාට මාර ආදායම
Spoiler බාර් දිගටම ඇරලනං ඇයි බං අපේ ගමේ උන් සාගතයක් එන්න තියෙනව වගේ බෝතල් පහ හය ගෙනාවෙ. බාර් කාරයාට මාර ආදායම
Starry Night Well-known member Mar 8, 2017 6,022 6,927 113 Nawala Sep 17, 2021 #5 Anatha sinhalu said: උබලට අරක්කු බොන්න හරි රටක් ඉතුරු උනේ කව්රු නිසාද අමතක කරන්න එපා Click to expand... සරත් ෆොන්සේකා හින්දනේ ..... නැද්ද හා ?? Reactions: Anatha sinhalu
Anatha sinhalu said: උබලට අරක්කු බොන්න හරි රටක් ඉතුරු උනේ කව්රු නිසාද අමතක කරන්න එපා Click to expand... සරත් ෆොන්සේකා හින්දනේ ..... නැද්ද හා ??
ShiningStar Well-known member Dec 27, 2017 7,252 7,128 113 Sep 17, 2021 #7 Ek Bar ? Reactions: Voltage and Lahiru120
Starry Night Well-known member Mar 8, 2017 6,022 6,927 113 Nawala Sep 17, 2021 #9 HashTag said: Click to expand... නොදකින් !
chathura414 Well-known member Jan 2, 2014 6,174 8,169 113 M-Town Sep 17, 2021 #10 Reactions: EnIgma001 and niranga1989