අද ඉපදුන පුංචි පුතාට නමක්

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    අද ඉපදුන පුංචි පුතාට නමක්

    යාළුවනේ ...අද ඉපදුන පුංචි පුතාට නමක් හදල දෙන්න උදවු වෙන්නකෝ........

    අකුරු ද, දි, දු, බ, බි, ජ, ජි, ගු, සි, සු, ච, ගෙ

    වියහැකි ආකාර මෙහෙමලු හොඳේ...
    i) මුල අකුර ඇදෙන ලෙස සහ ඉතිරි නො ඇදෙන ලෙස උදා; ජානක
    ii) සියලු අකුරු නො ඇදෙන ලෙස උදා: ජනක
    iii) අග අකුර ඇදෙන ලෙස උදා: සුවදා

    අගට යෙදෙන නම පෙරේරා හොඳේ....

    අනේ උදවු කරන්න.................. ලස්සන නම් ටිකක් කියන්නකෝ................
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    අයියෝ මම නෙමෙයි තාත්තා.. බබාගෙ අම්මයි තාත්තයි තමයි නම් හොයන්නේ.. ඉතිං මම ඔයාලගෙන් උදවු ඉල්ලුවෙ මම දන්නෙ නැති නිසා...

    ලස්සන තේරුම් තියන නම් ඔයාල දන්නවනම් තේරුම එක්කම කියන්න මම ප්‍රින්ට් එකක් එයාලට දෙන්නම්.........


    ඉතිං කියන්නකෝ..............................please................
     

    ~ThaRu~

    Member
    Jun 22, 2009
    55
    5
    0
    ද- දසුන්, දහම්

    දි- දිනද- ජය දෙන්නා

    දු- දුලාජ්, දුලන

    බි- බිම්සර, බිසඳු- උතුම් සඳ

    සි- සිතුනිජ- සිතුවිලි නුවනින් උපන්

    සු- සුමෙත්ම- මහා මෛත්‍රිය

    ජ- ජනිෂ
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ස්තුතියි........ තව කියන්නකෝ..............
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ද- දසුන්, දහම්

    දි- දිනද- ජය දෙන්නා

    දු- දුලාජ්, දුලන

    බි- බිම්සර, බිසඳු- උතුම් සඳ

    සි- සිතුනිජ- සිතුවිලි නුවනින් උපන්

    සු- සුමෙත්ම- මහා මෛත්‍රිය

    ජ- ජනිෂ

    :cool:
     

    rockbuddhi

    Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    ගේමින් දිණකර පෙරේරා..සුභ පැතුම් සහොදරයා....