අද උදුවප් පොහෝ දිනයයි

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
අද උදුවප් පොහෝ දිනයයි

මෙම වසරේ අවසන් පොහෝ දිනය වන උදුවප් පොහෝ දිනය වන අද දිනයේදී ද ලංකාවේ සෑම පන්සලක්ම පහේ බොහෝ වන්දනාකරුවන්ගෙන් පිරි ඉතිරි ගොස් තිබුණි.මේ ඔබ දකින්නේ බෙල්ලන්විල සහ කැලණිය යන විහාරස්ථාන අද උදැසන වරුවේ දකින්නට තිබු ආකාරයයි.

කැලණිය

main-pix-SRL_0150.jpg


SRL_0238.jpg


බෙල්ලන්විල


IMG_4937-main-600-1.jpg


IMG_4962-in1-600-2.jpg


IMG_5034-in-2-600-3.jpg


IMG_5114-in3-600-4.jpg


IMG_5065-in4-600-5.jpg


IMG_5120-in5-600-6.jpg


මමත් අද සවස පන්සල් යනවා.ඔබත් බෞද්දයෙක් නම් නොවරදවාම අද පන්සල් යන්න.