අද උදේ වෙච්ච සිදුවීමක් නිසා පට්ට කලකිරුණ අම්ම එක්ක

AnuradhaRa

Well-known member
  • pissuda yako ena ganigeth jeewithema kalaknni wenawa muth ekka awoth
    ඔව් බං මම මේ ලෝකෙන් අයින් වෙලා යන එක හොඳයි

    මට සැක dormicum ගහල මැරුණෙ නැත්තං මොකද කරන්නෙ කියල
    2001 ඩෝමිකම් බීල ඉස්පිරිතාලෙට ගෙනිච්චම බේර ගන්න අමාරුයි කියල. පස්සෙ වෙන ඩොක්ටර් කෙනෙක් බඩ හෝඳල බෙහෙත් ටික පුලුවන් තරමක් ආපහු එලියට ගත්ත
    ඒත් මට සිහිය ආවෙ පහුවදා හවස..
    ------ Post added on Feb 3, 2022 at 12:49 PM
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    මැරෙන එක විසදුමක් නෙවෙ.

    ගෙදර ඉන්නම බැරි නන් ඇදුම් කෑලි 2 ක් බෑග් එකෙ දාගෙන, කොටුවට ගිහිල්ල, යාපනෙ කොච්චියට නගින්න.

    වව්නියාව හරියට එනකොට, ඕක ඇරිල යාවි.
    මූව ට්‍රිප් එකක් එක්ක යන්නකො අ‍යියෙ බයික්කෙ ඩබල් දාලා.. ට්‍රැවල් විත් අනුරාද..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,407
    113
    - උඩරට -
    මැරෙන එක විසදුමක් නෙවෙ.

    ගෙදර ඉන්නම බැරි නන් ඇදුම් කෑලි 2 ක් බෑග් එකෙ දාගෙන, කොටුවට ගිහිල්ල, යාපනෙ කොච්චියට නගින්න.

    වව්නියාව හරියට එනකොට, ඕක ඇරිල යාවි.
    යාපනෙන් බහිනකොට තංගච්චි කෙනෙක් අතින් අල්ල ගන්නකොට ඕක අමතක වෙලා යාවී 😅🤩🤡
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    උඹ තාම එක දවසක්වත් / එක මොහොතක්වත් ජීවත් වෙලා නෑ. මැරෙන්න කලින් මොහොතක් වත් ජීවත් වෙන්න උත්සාහ කරපන්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මං ඩෝමිකම් පෙති ටිකක් බීල උඹලට ලයිව් එකක් දෙන්නද?
    අපෝ එපා

    පලයන් මාලු මාකට් එකට, ගිහින් මාදැල් අදින්න හෙල්ප් කරපන්.

    එනකොට මාලු ටිකක් නිකන් හම්බේවි.

    නැත්නන් බල්ලව නාවපන්.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මැරෙන එක විසදුමක් නෙවෙ.

    ගෙදර ඉන්නම බැරි නන් ඇදුම් කෑලි 2 ක් බෑග් එකෙ දාගෙන, කොටුවට ගිහිල්ල, යාපනෙ කොච්චියට නගින්න.

    වව්නියාව හරියට එනකොට, ඕක ඇරිල යාවි.
    උබ ගම්බට්ටියෝ දාගෙන බයික් කටුවේ යනව වගේ නෙමේ මේ උබට ඉතින් මොකද එකක් නැත්නම් එකක් :LOL:LOL::LOL:
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    එළකිරි ගොඩ් කරනවා වගේ යූ ටියුබ් චැනල් එකක් කරන්න. එළකිරි දැම්මම හොඳ රීච් එකක් ලැබෙනවා. ටික කාලෙකින් මොනේටයිස් කරන්නත් පුළුවන් වෙයි. පොඩි දේවල් හදල දාන්න. ලොකු දේවල් ඕනේ නෑ, ගොඩ් තලගොයෙක් ආවත් වීඩියෝ හදල අප්ලෝඩ් කරනවා නේ. බයික් එක ත්‍රීවීල් එක හදන තැනට ගිහින් බාස් එක්ක කතා කර කර ඒවා වීඩියෝ දාන්න.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Marenna lesi jeewath wennai amarui,umba oka kiyanne attatama nam ,eliyata gihin rassawak karanna try karanna, kohoma hari kiyak hari hoyala gedarata ammata dipan edata amma umbata honda kiyai,
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    එළකිරි ගොඩ් කරනවා වගේ යූ ටියුබ් චැනල් එකක් කරන්න. එළකිරි දැම්මම හොඳ රීච් එකක් ලැබෙනවා. ටික කාලෙකින් මොනේටයිස් කරන්නත් පුළුවන් වෙයි. පොඩි දේවල් හදල දාන්න. ලොකු දේවල් ඕනේ නෑ, ගොඩ් තලගොයෙක් ආවත් වීඩියෝ හදල අප්ලෝඩ් කරනවා නේ. බයික් එක ත්‍රීවීල් එක හදන තැනට ගිහින් බාස් එක්ක කතා කර කර ඒවා වීඩියෝ දාන්න.
    මුගෙ ප්‍රශ්න ටික බාස්ගෙන් ඇහුවම මූට පෙති වලට යන ගාන ඉතුරු වෙයි.. ස්පැනර් එකක් අරන් බාස්ම නොමිලේ වැඩේ කරලා දෙයි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Suicide is a permanent solution for a temporary problem
    suicide කරලා මැරෙන එක reverse කරන්න බැරි decision එකක්
    මැරිලා බලාපොරොත්තු වෙන දේ ඕනි නම් bag pack එකක් කරන්
    ගෙදරින් තරහා වෙලා ගිහින් වෙනම ජීවත් වෙලා බලන්න...
    බැරි උනොත් ආයේත් ගෙදර එන්න පුලුවන්... හරි ගියොත් ඒ ජීවෙතේ ගෙවන්න පුලුවන්
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,133
    14,224
    113
    අනුකම්පාව හිගකන්න එපා බන්,
    වෙන එකෙක්ටනම් මන් මෙහෙම කියන්නේ නේ නැ,හිත හැදෙන්න මොනවා හරි කියනවා,
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,884
    113
    එළකිරි ගොඩ් කරනවා වගේ යූ ටියුබ් චැනල් එකක් කරන්න. එළකිරි දැම්මම හොඳ රීච් එකක් ලැබෙනවා. ටික කාලෙකින් මොනේටයිස් කරන්නත් පුළුවන් වෙයි. පොඩි දේවල් හදල දාන්න. ලොකු දේවල් ඕනේ නෑ, ගොඩ් තලගොයෙක් ආවත් වීඩියෝ හදල අප්ලෝඩ් කරනවා නේ. බයික් එක ත්‍රීවීල් එක හදන තැනට ගිහින් බාස් එක්ක කතා කර කර ඒවා වීඩියෝ දාන්න.
    Ane oi kabbo form karanna epa yako. Itapase video hadala deepan, cam ganna salli deepan gaala haminei mu methana.
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Pissu nathuwa gedara tiyena wedak keragana hitapan..honda meterekuth tiyenewane :P
    pamkak tiyenawa metare.

    s-l1600.jpg