අද උදේ තලල්ලෙ උන බිහිසුණු බස් අනතුර...🤯😵 කුඩේ කුඩු 😢

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    කියන්න දේවල් ගොඩයි. අතිශය අපරීක්ශාකාරී රිය ධාවනයක අවසාන පතිඵලය.
    තුවාල උණ ගොඩක් අයට තිබුනෙ කැපුම් පාරවල් වගේ තුවාල. හේතුව අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඔය ඇඹිලිපිටිය බස් එකේ සෑහෙන්න සුදු යකඩ කෑලි ගහල තිබුන. සුදු යකඩ තහඩු කොයිතරම් තියුණුද කියල දන්න අය දන්නව. බස් එක පුරාම අඩියක් තියන්න බැරි තරමට යකඩ කෑලි විසිරිලා. ලොකු ගේමක් දීල මිනිස්සු ටික එලියට ගත්තෙ.
    අන්තිමට ටිකක් වයස මාම කෙනෙකුයි සීය කෙනෙකුයි ඉස්සරහ හිර වෙලා. ඒ මදිවට බස් එකේ වයර් මේන් ස්විච් එක ගාවින් ශෝට් වෙලා ඇතුළ දුමෙන් පිරිල.
    අර හිර වෙලා හිටපු මාම " පුතේ ඉක්මනට මාව ගන්න" කියල කියපු වචන ටික මට තාම ඇහෙනව වගේ. බලනකොට කකුල් දෙකම කැඩිල ඇතුළෙ අස්ථි එලියට ඇවිල්ල. එයාගෙ කකුල් දෙක බේර ගන්න අමාරු වෙයි මට හිතෙන විදියට.
    පොඩ්ඩක් හිතල බලන්න ඒ මනුස්සය කකුල් දෙක නැතුව කොහොම ජීවිතේට මූණ දෙන්නද කියල. කකුල් දෙකම තහඩුවකට කැපිල තිබුනෙ එකම උසකින් වගේ. අනික් වයසක සීය කෑ ගහනව ගිනි ගන්න කලින් බේර ගන්න කියල. කකුල් දෙකම හිර වෙලා සෑහෙන මහන්සියක් වෙලා එයා ගත්තෙ. හුස්ම ගන්නත් අමාරුයි දුම නිසා.
    අන්තිමට බලනකොට අපේ අත පය පවා කැපිල තහඩු වලට.

    ආදරණීය බස් හිමිකරුවන් සහ මොංගල් බස් අලංකරණය වෙනුවෙන් කෑ ගහන ළදරුවන් වෙත...,
    හිතන්න පොඩ්ඩක් මේ සිදුවීම තමන්ට හෝ තමන්ගෙ සමීපතමයෙකුට උනානම් ඔබ හැසිරෙන ආකාරය. එක ජීවිතයක් ඔබට නොවටිනා උනාට, ඒ ජීවිතය නිසා ඔබ නොදත් තව ජීවිත කීයක් හුස්ම අල්ලන් ඉන්නවද? දැන්වත් හිතන්න. කාරුණික වෙන්න. දැන් හොඳටම ඇති. මේක මෙතනින් නවතින්නම ඕන. ආණ්ඩුව සහ පොලීසිය අනිවාරෙන් ක්‍රියාත්මක වෙන්නම ඕන මේව වෙනුවෙන්. මගීන් ලෙස අපිත් මේව ඉවසුව හොඳටම ඇති.

    ඒ වෙලාවෙ එකා වගේ ඇවිල්ල උදව් කරපු හැමෝටම ස්තූතියි. ඒ වගේම ගන්දර පොලීසියටත් ස්තූති කරන්න ඕන. ලගදි පාස් අවුට් උණ කොල්ලො සෙට් එකක් වෙන්න ඕන උපරිම කැපවීමෙන් උදව් කරා. පොලීසියෙන් ඒ වගේ සප් එකක් ලැබෙන එක බලන්නත් ආසයි. ඒ පොලීසියේ කොල්ලො ටිකට එකෙන්ම රෙස්පෙක්ට්. ඒ අලුත් මූණු එක්ක වැදගත් පොලීස් සේවයක් ඉස්සරහට අපිට දකින්න ලැබෙයි කියල හිතමු.

    බස් දෙකම සෑහෙන වේගෙකින් එන්න ඇති. පිටිපස්සෙ තිබුන මගීන්ගෙ බෑග් එහෙම ඉස්සරහ වීදුරු වලින් එලියට පවා විසි වෙලා. අනික ඒ තරම් ලොකු වංගුවක මේ විදියට යන්න ඒ ඩයිවර්ල දෙන්න මොන තරම් පහත් මානසික මට්ටමක අයද කියල හිතාගන්න පුළුවන්ද?

    මේ තරම් දෙයක් වෙලා තියෙද්දි වාහන පෝලිම කඩාගෙන අර කකුල් කැඩුන ලෙඩා දාපු ඇම්බියුලන්ස් එකේ පාරත් හරස් කරන් ඉස්සරහටම ආපු තංගල්ල මාතර තව කාලකන්නි ඩයිවර් පෙරේතයෙක් හොද හෙල්මට් පාරකුත් කාල සුපිරි කුනුහර්ප ටිකකුත් පොලීසියේ කොල්ලන්ගෙන් අහගෙන රිවස් කරන් ගියා.

    තව තවත් කියන්නෙ මොන විදියකින් හරි මේ දේවල් වෙනස් වෙන්නම ඕන. නැත්නම් අපි එකතු වෙලා හරි වෙනස් කරමු.
    තුවාල උණ හැම දෙනාටම ඉක්මන් සුව පතමු. නැවත කවදාවත් මේ වගේ අනතුරු නොවේවා වගේම, නොවෙන්න වගකිවයුතු හැමෝගෙම ඇස් පෑදේවා කියලත් පතමු...

    සටහන - Kasun Thiwanka Palangasinghe
    #Accident1st

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    ඔන්න බලපන් පාණ්ඩුවේ වැඩ බස් හැප්පෙන එක තාම නවත්තගන්න බැරිඋනා... අස්වෙලා ගෙදර පල
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Bus eke senaga okkoma wirudda wenna one bn dangerously elwawanwn... nathnam next town police eka gawina nawattanna call karanna one...ehamat nattanm alla thadi banna one huttige puthala dennata!! echari!!
    මගුලක් කියවනවා... බස් එකේ ඩ්‍රයිවර් එක්ක කේස් එකක් දා ගත්තොත් ඕවගෙ යන අඩු කුලේ බහුතරය උගේ පැත්තට කතා කරනවා... ගොන් හුට්ටිගේ පුතාලට උන්ගේ ජීවිත වල අගයක් නෑ අපිට අපේ ජීවිත වටිනවා උනාට...
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කියන්න දේවල් ගොඩයි. අතිශය අපරීක්ශාකාරී රිය ධාවනයක අවසාන පතිඵලය.
    තුවාල උණ ගොඩක් අයට තිබුනෙ කැපුම් පාරවල් වගේ තුවාල. හේතුව අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඔය ඇඹිලිපිටිය බස් එකේ සෑහෙන්න සුදු යකඩ කෑලි ගහල තිබුන. සුදු යකඩ තහඩු කොයිතරම් තියුණුද කියල දන්න අය දන්නව. බස් එක පුරාම අඩියක් තියන්න බැරි තරමට යකඩ කෑලි විසිරිලා. ලොකු ගේමක් දීල මිනිස්සු ටික එලියට ගත්තෙ.
    අන්තිමට ටිකක් වයස මාම කෙනෙකුයි සීය කෙනෙකුයි ඉස්සරහ හිර වෙලා. ඒ මදිවට බස් එකේ වයර් මේන් ස්විච් එක ගාවින් ශෝට් වෙලා ඇතුළ දුමෙන් පිරිල.
    අර හිර වෙලා හිටපු මාම " පුතේ ඉක්මනට මාව ගන්න" කියල කියපු වචන ටික මට තාම ඇහෙනව වගේ. බලනකොට කකුල් දෙකම කැඩිල ඇතුළෙ අස්ථි එලියට ඇවිල්ල. එයාගෙ කකුල් දෙක බේර ගන්න අමාරු වෙයි මට හිතෙන විදියට.
    පොඩ්ඩක් හිතල බලන්න ඒ මනුස්සය කකුල් දෙක නැතුව කොහොම ජීවිතේට මූණ දෙන්නද කියල. කකුල් දෙකම තහඩුවකට කැපිල තිබුනෙ එකම උසකින් වගේ. අනික් වයසක සීය කෑ ගහනව ගිනි ගන්න කලින් බේර ගන්න කියල. කකුල් දෙකම හිර වෙලා සෑහෙන මහන්සියක් වෙලා එයා ගත්තෙ. හුස්ම ගන්නත් අමාරුයි දුම නිසා.
    අන්තිමට බලනකොට අපේ අත පය පවා කැපිල තහඩු වලට.

    ආදරණීය බස් හිමිකරුවන් සහ මොංගල් බස් අලංකරණය වෙනුවෙන් කෑ ගහන ළදරුවන් වෙත...,
    හිතන්න පොඩ්ඩක් මේ සිදුවීම තමන්ට හෝ තමන්ගෙ සමීපතමයෙකුට උනානම් ඔබ හැසිරෙන ආකාරය. එක ජීවිතයක් ඔබට නොවටිනා උනාට, ඒ ජීවිතය නිසා ඔබ නොදත් තව ජීවිත කීයක් හුස්ම අල්ලන් ඉන්නවද? දැන්වත් හිතන්න. කාරුණික වෙන්න. දැන් හොඳටම ඇති. මේක මෙතනින් නවතින්නම ඕන. ආණ්ඩුව සහ පොලීසිය අනිවාරෙන් ක්‍රියාත්මක වෙන්නම ඕන මේව වෙනුවෙන්. මගීන් ලෙස අපිත් මේව ඉවසුව හොඳටම ඇති.

    ඒ වෙලාවෙ එකා වගේ ඇවිල්ල උදව් කරපු හැමෝටම ස්තූතියි. ඒ වගේම ගන්දර පොලීසියටත් ස්තූති කරන්න ඕන. ලගදි පාස් අවුට් උණ කොල්ලො සෙට් එකක් වෙන්න ඕන උපරිම කැපවීමෙන් උදව් කරා. පොලීසියෙන් ඒ වගේ සප් එකක් ලැබෙන එක බලන්නත් ආසයි. ඒ පොලීසියේ කොල්ලො ටිකට එකෙන්ම රෙස්පෙක්ට්. ඒ අලුත් මූණු එක්ක වැදගත් පොලීස් සේවයක් ඉස්සරහට අපිට දකින්න ලැබෙයි කියල හිතමු.

    බස් දෙකම සෑහෙන වේගෙකින් එන්න ඇති. පිටිපස්සෙ තිබුන මගීන්ගෙ බෑග් එහෙම ඉස්සරහ වීදුරු වලින් එලියට පවා විසි වෙලා. අනික ඒ තරම් ලොකු වංගුවක මේ විදියට යන්න ඒ ඩයිවර්ල දෙන්න මොන තරම් පහත් මානසික මට්ටමක අයද කියල හිතාගන්න පුළුවන්ද?

    මේ තරම් දෙයක් වෙලා තියෙද්දි වාහන පෝලිම කඩාගෙන අර කකුල් කැඩුන ලෙඩා දාපු ඇම්බියුලන්ස් එකේ පාරත් හරස් කරන් ඉස්සරහටම ආපු තංගල්ල මාතර තව කාලකන්නි ඩයිවර් පෙරේතයෙක් හොද හෙල්මට් පාරකුත් කාල සුපිරි කුනුහර්ප ටිකකුත් පොලීසියේ කොල්ලන්ගෙන් අහගෙන රිවස් කරන් ගියා.

    තව තවත් කියන්නෙ මොන විදියකින් හරි මේ දේවල් වෙනස් වෙන්නම ඕන. නැත්නම් අපි එකතු වෙලා හරි වෙනස් කරමු.
    තුවාල උණ හැම දෙනාටම ඉක්මන් සුව පතමු. නැවත කවදාවත් මේ වගේ අනතුරු නොවේවා වගේම, නොවෙන්න වගකිවයුතු හැමෝගෙම ඇස් පෑදේවා කියලත් පතමු...

    සටහන - Kasun Thiwanka Palangasinghe
    #Accident1st

    බස් වල විනය නම් අන්තිමයි
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    පොඩි බුරුලක් දුන්නම කරේ නගිනවා. දැන් ආයේ කලින්ට අන්තවිදියට සමහර බස්කාරයෝ හැසිරෙන්නේ.
    Kiyl wedak na okun hadanna ba
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බස් එකේ අයිතිකාරයා ගෙදරට ඇවිල්ලා වෙඩි තියලා ගියාම කොහොමද
    ඌ නම් ලංකාවේ එකෙක් වෙන්න බෑ..
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පොඩි බුරුලක් දුන්නම කරේ නගිනවා. දැන් ආයේ කලින්ට අන්තවිදියට සමහර බස්කාරයෝ හැසිරෙන්නේ.
    ඇත්ත. මුන් බස් එලවන්නෙ වීඩියෝ ගේම් සෙල්ලම් කරනවා වගේ. මුන්ට දඩ ගහලා ලයිසන් කැන්සල් කරන්න තියෙන්නෙ. අවුරුද්දකට සැරයක් විභාගයක් තියන්න තියෙන්නෙ පොදු ප්‍රවාහන රියදුරන්ට. නැත්නම් මේ වල් අලි හීලෑ කරන්න බෑ
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    T
    බස් අයිතිකාරයෝ ඔක්කෝම වගේ ප්‍රාදේශීය චන්ඩි
    ප්‍රාදේශීය මන්ත්‍රීලගෙම පව්ල්වල උන් තමා
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    සැමට ඉක්මන් සුව!

    සුදු යකඩ, අනතුරුදායක කෑලි නං ගලවන්න ඕන අනිවාර්යයෙන්ම.

    ඔය හරියෙ පාර ගොඩක් වංගු ඒත් බස් සෑහෙන වේගෙන් යනවා.
     
    • Like
    Reactions: War Fighter

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    කියන්න දේවල් ගොඩයි. අතිශය අපරීක්ශාකාරී රිය ධාවනයක අවසාන පතිඵලය.
    තුවාල උණ ගොඩක් අයට තිබුනෙ කැපුම් පාරවල් වගේ තුවාල. හේතුව අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඔය ඇඹිලිපිටිය බස් එකේ සෑහෙන්න සුදු යකඩ කෑලි ගහල තිබුන. සුදු යකඩ තහඩු කොයිතරම් තියුණුද කියල දන්න අය දන්නව. බස් එක පුරාම අඩියක් තියන්න බැරි තරමට යකඩ කෑලි විසිරිලා. ලොකු ගේමක් දීල මිනිස්සු ටික එලියට ගත්තෙ.
    අන්තිමට ටිකක් වයස මාම කෙනෙකුයි සීය කෙනෙකුයි ඉස්සරහ හිර වෙලා. ඒ මදිවට බස් එකේ වයර් මේන් ස්විච් එක ගාවින් ශෝට් වෙලා ඇතුළ දුමෙන් පිරිල.
    අර හිර වෙලා හිටපු මාම " පුතේ ඉක්මනට මාව ගන්න" කියල කියපු වචන ටික මට තාම ඇහෙනව වගේ. බලනකොට කකුල් දෙකම කැඩිල ඇතුළෙ අස්ථි එලියට ඇවිල්ල. එයාගෙ කකුල් දෙක බේර ගන්න අමාරු වෙයි මට හිතෙන විදියට.
    පොඩ්ඩක් හිතල බලන්න ඒ මනුස්සය කකුල් දෙක නැතුව කොහොම ජීවිතේට මූණ දෙන්නද කියල. කකුල් දෙකම තහඩුවකට කැපිල තිබුනෙ එකම උසකින් වගේ. අනික් වයසක සීය කෑ ගහනව ගිනි ගන්න කලින් බේර ගන්න කියල. කකුල් දෙකම හිර වෙලා සෑහෙන මහන්සියක් වෙලා එයා ගත්තෙ. හුස්ම ගන්නත් අමාරුයි දුම නිසා.
    අන්තිමට බලනකොට අපේ අත පය පවා කැපිල තහඩු වලට.

    ආදරණීය බස් හිමිකරුවන් සහ මොංගල් බස් අලංකරණය වෙනුවෙන් කෑ ගහන ළදරුවන් වෙත...,
    හිතන්න පොඩ්ඩක් මේ සිදුවීම තමන්ට හෝ තමන්ගෙ සමීපතමයෙකුට උනානම් ඔබ හැසිරෙන ආකාරය. එක ජීවිතයක් ඔබට නොවටිනා උනාට, ඒ ජීවිතය නිසා ඔබ නොදත් තව ජීවිත කීයක් හුස්ම අල්ලන් ඉන්නවද? දැන්වත් හිතන්න. කාරුණික වෙන්න. දැන් හොඳටම ඇති. මේක මෙතනින් නවතින්නම ඕන. ආණ්ඩුව සහ පොලීසිය අනිවාරෙන් ක්‍රියාත්මක වෙන්නම ඕන මේව වෙනුවෙන්. මගීන් ලෙස අපිත් මේව ඉවසුව හොඳටම ඇති.

    ඒ වෙලාවෙ එකා වගේ ඇවිල්ල උදව් කරපු හැමෝටම ස්තූතියි. ඒ වගේම ගන්දර පොලීසියටත් ස්තූති කරන්න ඕන. ලගදි පාස් අවුට් උණ කොල්ලො සෙට් එකක් වෙන්න ඕන උපරිම කැපවීමෙන් උදව් කරා. පොලීසියෙන් ඒ වගේ සප් එකක් ලැබෙන එක බලන්නත් ආසයි. ඒ පොලීසියේ කොල්ලො ටිකට එකෙන්ම රෙස්පෙක්ට්. ඒ අලුත් මූණු එක්ක වැදගත් පොලීස් සේවයක් ඉස්සරහට අපිට දකින්න ලැබෙයි කියල හිතමු.

    බස් දෙකම සෑහෙන වේගෙකින් එන්න ඇති. පිටිපස්සෙ තිබුන මගීන්ගෙ බෑග් එහෙම ඉස්සරහ වීදුරු වලින් එලියට පවා විසි වෙලා. අනික ඒ තරම් ලොකු වංගුවක මේ විදියට යන්න ඒ ඩයිවර්ල දෙන්න මොන තරම් පහත් මානසික මට්ටමක අයද කියල හිතාගන්න පුළුවන්ද?

    මේ තරම් දෙයක් වෙලා තියෙද්දි වාහන පෝලිම කඩාගෙන අර කකුල් කැඩුන ලෙඩා දාපු ඇම්බියුලන්ස් එකේ පාරත් හරස් කරන් ඉස්සරහටම ආපු තංගල්ල මාතර තව කාලකන්නි ඩයිවර් පෙරේතයෙක් හොද හෙල්මට් පාරකුත් කාල සුපිරි කුනුහර්ප ටිකකුත් පොලීසියේ කොල්ලන්ගෙන් අහගෙන රිවස් කරන් ගියා.

    තව තවත් කියන්නෙ මොන විදියකින් හරි මේ දේවල් වෙනස් වෙන්නම ඕන. නැත්නම් අපි එකතු වෙලා හරි වෙනස් කරමු.
    තුවාල උණ හැම දෙනාටම ඉක්මන් සුව පතමු. නැවත කවදාවත් මේ වගේ අනතුරු නොවේවා වගේම, නොවෙන්න වගකිවයුතු හැමෝගෙම ඇස් පෑදේවා කියලත් පතමු...

    සටහන - Kasun Thiwanka Palangasinghe
    #Accident1st

    Buruwo mn kalimuth kiwwa bus okkoma pawaragena pvt company hadala duwanna denna oni.

    සැමට ඉක්මන් සුව!

    සුදු යකඩ, අනතුරුදායක කෑලි නං ගලවන්න ඕන අනිවාර්යයෙන්ම.

    ඔය හරියෙ පාර ගොඩක් වංගු ඒත් බස් සෑහෙන වේගෙන් යනවා.
    Gono uda balapan
    ------ Post added on Jan 19, 2025 at 7:44 PM

    Uda
    ඇත්ත. මුන් බස් එලවන්නෙ වීඩියෝ ගේම් සෙල්ලම් කරනවා වගේ. මුන්ට දඩ ගහලා ලයිසන් කැන්සල් කරන්න තියෙන්නෙ. අවුරුද්දකට සැරයක් විභාගයක් තියන්න තියෙන්නෙ පොදු ප්‍රවාහන රියදුරන්ට. නැත්නම් මේ වල් අලි හීලෑ කරන්න බෑ
    Uda
    ------ Post added on Jan 19, 2025 at 7:45 PM
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Buruwo mn kalimuth kiwwa bus okkoma pawaragena pvt company hadala duwanna denna oni.

    Gono uda balapan
    ------ Post added on Jan 19, 2025 at 7:44 PM

    Uda

    Uda
    ------ Post added on Jan 19, 2025 at 7:45 PM
    කසියාද ගැහුවේ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    me seen eka nisa bus genunutai uge sangam walatai huka ganna kiyala policiya karagena apu operation eka continue karannai thiyenne,
    high speed, line kapana ewata digata harahata dada gahauwanam hari,
    wedi hariyak ballige puthala ganja gahala phone eka kane thiyan drive karanne