වැළලුනානේ බන් රැකියා නැතිවෙනවා, තරුණයන්ගේ හීන නැති කරනවා ගගා... උන් ටිකවත් modification bus වල නග්ගවලා හප්පලා දැම්මා නම් ඉවරයි.. බස් ටිකත් ඉවරයි, ලපටි සිප්පියෝ ටිකත් ඉවරයි...
ලංකාවේ හිටපු සුපිරිම චන්ඩි තමයි කරත්ත කාරයෝ.... 1950 විතර වෙනකම්....බස් අයිතිකාරයෝ ඔක්කෝම වගේ ප්‍රාදේශීය චන්ඩි
හුගක් අලුත් සල්ලිකාරයන්ට තාම ලන්කාව තේරෙන් නෑ. Upper mid-rich income සෙට් උනාට පස්සෙ ඉතින් ඕන වෙන්නෙ ඉතින් හොද සමාජයක්නෙ.ලංකාවේ හිටපු සුපිරිම චන්ඩි තමයි කරත්ත කාරයෝ.... 1950 විතර වෙනකම්....
උන් ගේ පවුල් තමයි අදටත් බස්, ලොරි, බව්සර් වගේ ප්‍රවාහන චන්ඩි....
උන් බය නෑ බන් කිසිම නීථියකට.. පොලිස්, උසාවි,... නිකන් ගෙදර වගේ.
මම දන්න තරමින් දැන් පොලිසියේ බැලුම් නෑ... පුම්බන්න.
------ Post added on Jan 19, 2025 at 9:13 PM
AKD ta kiyanne yana hama bus ekema gihin Drive karana eka diha balan innada pons? hama huttama anduwata dannna epa banඔන්න බලපන් පාණ්ඩුවේ වැඩ බස් හැප්පෙන එක තාම නවත්තගන්න බැරිඋනා... අස්වෙලා ගෙදර පල
Meca attacහුගක් අලුත් සල්ලිකාරයන්ට තාම ලන්කාව තේරෙන් නෑ. Upper mid-rich income සෙට් උනාට පස්සෙ ඉතින් ඕන වෙන්නෙ ඉතින් හොද සමාජයක්නෙ.
මේක ඇත්තක්මගුලක් කියවනවා... බස් එකේ ඩ්‍රයිවර් එක්ක කේස් එකක් දා ගත්තොත් ඕවගෙ යන අඩු කුලේ බහුතරය උගේ පැත්තට කතා කරනවා... ගොන් හුට්ටිගේ පුතාලට උන්ගේ ජීවිත වල අගයක් නෑ අපිට අපේ ජීවිත වටිනවා උනාට...
අත්දැකීමෙන් කියන්නේ