අද උදේ වන් ෂොට් කෝටියක් හොයපු හැටි 2021/07/19
==========================================
මේක අද අපේ ෂෙයාර් මාකට් ඒකේ වෙච්ච දෙයක්. මගේ වැඩක් නම් නෙමෙයි. කලින් කතාව වගේම මේකත් ඒක්ස්පෝලංකා ඒක්ක සම්බන්ධ ඩීල් ඒකක්.
අද උදේ හරියටම 11 ට. ඒ කියන්නේ මාකට් ඒක ඔ්පන් කළා විතරයි. ඒක්ස්පෝ ෂෙයාර්ස් මිලියන 2.7 ක්, හරියටම කිව්වොත් 2,714,070 ක් වන් ෂොට් කවුරු හරි ගත්තා, රු. 59 ගානේ. රු. 59 ක් කියන්නේ කලින් දවසේ අවසන් ගනුදෙනු මිලට වඩා රු. 4.50 ක් වැඩියි. ඒක තමයි රිස්ක් ඒක. අවදානම ඉහළ යන කොට ප්‍රතිලාභයත් ඉහළයි. ඒකයි ආයෝජනයේ සරල සිද්ධාන්තය. ඒ ගත්ත කෙනා කවුරු වුණත් තනි ගනුදෙනුවකට රු. 160,130,130 ක් , ඒ කියන්නේ රුපියල් කෝටි 16 ක් දාන්න ඇත්තේ මොනවාම හරි දැන ගෙන වෙන්න ඔ්නේ.
වැඩි වෙලාවක් ගියේ නැහැ. සාමාන්‍ය භාෂාවෙන් කියනවා නං, මුළු මාකට් ඒකම ඒක්ස්පෝ ගහන්න පටන් ගත්තා. (ඒහෙම තමයි මාකට් ඒකේ සාමාන්‍ය ව්‍යවහාරය). ඒකේ රඟ කොහොමද කියනවා නං, දවල් 2.30 වෙද්දී ඒක්ස්පෝ ෂෙයාර් ඒක නතර වුණේ රු. 63 ක් වෙලා. ඒ් කියන්නේ උදේ ගත්ත කෙනාට ෂෙයාර් ඒකකට රු. 4 ක් ලාභයි. ගත්ත මුළු කොන්ටිටියේ ප්‍රොෆිට් ඒක රුපියල් කෝටියයි. (2,714,070 x 4 = 10,856,280/-). ඒක දවසකට.
මේක බොහොම අසාමාන්‍ය තත්ත්වයක්. ඒ වගේම අද මාකට් ඒකේ සම්පූර්ණ ගනුදෙනුවල වටිනාකම රු. බිලියන 6.22 ක්. ඒකෙන් රු. බිලියන 2.5 ක්ම ඇවිල්ලා තියෙන්නේ ඒක්ස්පෝ ගනුදෙනුවලින්.
කලින් වතාවේ කිව්වා වගේ ඒක්ස්පෝ මීට කලින් තිබ්බේ කලෙක්ෂන් පීරියඩ් ඒකක. රු. 50 වගේ ලෙවල්වල දී ඔ්න තරම් කලෙක්ට් කරන්න කාලය තිබුණා. ඒහෙම කලෙක්ට් කරපු අයත් ඔ්න තරම් ඉන්නවා. ඉවසන්න පුළුවන් කෙනාට මේ ගේම ගහන ඒක ඒච්චර අමාරු දෙයක් නෙමෙයි. වැදගත්ම දේ ඒක නෙමෙයි. ගිය ජනවාරි වලත් ඒක්ස්පෝ 60 පන්නලා ගියා. ඊට පස්සේ 40 ට වැටුණා. දැන් ආපහු 60 පැන්නුවා. ඊළඟ මාස 2-3 දී 80ට යයිද, 100ට යයිද ඒහෙම නැත්තං ආපහු 40 ට වැටෙයි ද කියන්න කාටවත් බැහැ. ඒක තමයි ස්ටොක්ස්වල ඉන්වෙස්ට් කරන ඒකේ ආර්ට් ඒක.
උඩින් ගත්ත ෂෙයාර් ඒකක් පල්ලෙහාට වැටෙද්දී ඒක අල්ලන් ඉන්න හයිය තියෙන්න ඔ්නේ. ඒ් වගේම හිතා ගන්න බැරි විදියට පහළ ගියොත්, පහළින් තව අරං කොස්ට් ඒක ඇවරේජ් කර ගන්න පුළුවන් හැකියාව තියෙන්නත් ඔ්නේ. ජනවාරි වල දී ඒක්ස්පෝ 60ට ගත්ත කෙනා, ෂෙයාර් ඒක පල්ලෙහාට යද්දී 40 ටත් ඒ් වගේම ගත්ත නං අද ඒයාගේ ඇවරේජ් කොස්ට් ඒක 50ක්. ඒහෙම තියෙද්දී අද ආපහු 60 ට යද්දී ඒයා සුපිරි ලාභයකුත් අරන්.
ගොඩක් දෙනා අහන දෙයක් තමයි රුපියල් ලක්ෂයක් ෂෙයාර් මාර්කට් ඒකේ දැම්මොත් කීයක් ලාභ ගන්න පුළුවන් ද කියලා. ඒ් වගේම සමහරු අහනවා මාසෙකට කීයක විතර ආදායමක් ගන්න පුළුවන් ද කියලා. මේක ඒහෙම තැනක් නෙමෙයි. ඉහළ අවදානමක් තියෙන තැනක්. අවදානම ඉහළ යන්න ඉහළ යන්න ප්‍රතිලාභයත් ඉහළයි කියන ඒක අමුතුවෙන් කියන්න ඔ්නේ නැහැනේ. වොරන් බෆේ කියලා තියෙනවා, ගඟක ගැඹුර බලන්න කකුල් දෙකම ඒකපාර දාලා බලන්න ඒපා කියලා. ඒක් නිසා අවදානමක් දරන්න පුළුවන් අය ඉන්නවා නං ඒක කකුලක් විතරක් දාලා බලලා තීරණයක් ගන්න. අවුරුදු 10 කට වැඩියි. මම නං දැන් ගඟට බැහැලා ඉවරයි. වතුරේ ගිලුණු, ගහගෙන ගියපු වාර ඒමටයි. අල්ලගෙන ඉන්නවා.
(පහළින් තියෙන්නේ අද මාකට් ඒක අවසානයේ ස්ක්‍රීන් ෂොට් ඒකක්)
Sisira kannangara

Last edited: