මචන්ලා අද එලියට යන්න අන්තිම අන්කේ බලනවද තාත්තගේ බෙහෙත් ගන්න තියෙනවා හැබැයි මගේ ID ලාස්ට්නම්බර් එක 6 ඒ නිසා අද මට යන්න බැරිද?
අනේ මන්ද බන්. ෆාමසි, අරවා නිසා යන්න පුලුවන් ඇති.මචන්ලා අද එලියට යන්න අන්තිම අන්කේ බලනවද තාත්තගේ බෙහෙත් ගන්න තියෙනවා හැබැයි මගේ ID ලාස්ට්නම්බර් එක 6 ඒ නිසා අද මට යන්න බැරිද?
නෑ බන් අද (13) සිට තමයි.නෑ, පාමසිය කොහොමත් යන්න පුලුවන්. අංක සීන් එක වැඩ කරන්නෙ 17න් පස්සෙ.
ඕකෙ දාල තිබ්බ, 14-16 හැර කියල කතාවක්.නෑ බන් අද (13) සිට තමයි.
Persons with 2, 4, 6, 8, 0 as the last digit on the NIC permitted to go out on even numbered days while persons with 1, 3, 5, 7, 9 as the last digit will be allowed to go out on odd numbered days from tomorrow(13th). -Police.
14-16 mokektawath eliyata bahinna ba.ඕකෙ දාල තිබ්බ, 14-16 හැර කියල කතාවක්.