අද එලියට යන්න ID number Last Digit..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මචන්ලා අද එලියට යන්න අන්තිම අන්කේ බලනවද තාත්තගේ බෙහෙත් ගන්න තියෙනවා හැබැයි මගේ ID ලාස්ට්නම්බර් එක 6 ඒ නිසා අද මට යන්න බැරිද?
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මචන්ලා අද එලියට යන්න අන්තිම අන්කේ බලනවද තාත්තගේ බෙහෙත් ගන්න තියෙනවා හැබැයි මගේ ID ලාස්ට්නම්බර් එක 6 ඒ නිසා අද මට යන්න බැරිද?
    අනේ මන්ද බන්. ෆාමසි, අරවා නිසා යන්න පුලුවන් ඇති.
     
    • Like
    Reactions: hodakolla

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    නෑ, පාමසිය කොහොමත් යන්න පුලුවන්. අංක සීන් එක වැඩ කරන්නෙ 17න් පස්සෙ.
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    නෑ, පාමසිය කොහොමත් යන්න පුලුවන්. අංක සීන් එක වැඩ කරන්නෙ 17න් පස්සෙ.
    නෑ බන් අද (13) සිට තමයි.

    Persons with 2, 4, 6, 8, 0 as the last digit on the NIC permitted to go out on even numbered days while persons with 1, 3, 5, 7, 9 as the last digit will be allowed to go out on odd numbered days from tomorrow(13th). -Police.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    නෑ බන් අද (13) සිට තමයි.

    Persons with 2, 4, 6, 8, 0 as the last digit on the NIC permitted to go out on even numbered days while persons with 1, 3, 5, 7, 9 as the last digit will be allowed to go out on odd numbered days from tomorrow(13th). -Police.
    ඕකෙ දාල තිබ්බ, 14-16 හැර කියල කතාවක්.
     
    • Like
    Reactions: rooshan2008