අද ඒෆ් බී යන්න එපා..

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,871
    22,184
    113
    Kaer Morhen
    thewitcher.com
    මමත් 2020 ඉඳන් fb අයි කරලා තිබ්බේ, බයියෝ බේරේ වැවේ නාපු දවසේ ආයෙ active කරා, ඊට පස්සේ හිටියා, ආයෙ මේ ඇරුද්දේ තමා ආයෙ deactivate කරේ. අඩු කුලේ උන්ගේ ගොන් ආතල් බලනවට වඩා හොදයි නිකන් ඉන්න එක.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    :yes: සිරා කතාව, මාත් 2022 දෙසැම්බර් 31 අයින් වුනා fb එකෙන්...
    Fake ekak hadala wenama awashya pages groups walata set weyan no worries :)
    math meka karala thiyenne. mokakhari danaganna one unama yanawa misak lankawe huttawal follow karala na
     
    • Like
    Reactions: LZP1992

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    මෙන්න මේක විතරයි ඇත්ත... ඔය සිද්ධියත් ඔච්චරයි. අන්තිමට දුක අර කෙල්ල දුක් මහන්සි වෙලා හදපු⁣ දෙමව්පියන්ට තමයි.
     
    • Like
    Reactions: Renu77

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    same here. mama hithanne 4k withara.

    Elakirith nawaththuwa nam hari.
    ow, meketh dan harasun huttawal thama wedi. anika fb eka wagema addictive mekath.

    Fake ekak hadala wenama awashya pages groups walata set weyan no worries :)
    awashya pages na bn. ath hariya ihalama eken.
    ------ Post added on Jan 19, 2023 at 4:53 AM
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ⁣ප්රේමය ගැන ඇඩ්වයිස් දෙන උන් හැමතැනම. අර මරපු කෙල්ල ගැන ගෞරවනීය සමුගැනීමක් ගැන එකම වැලපිල්ලක්. දැන් උඹලට සදකත් මතකද? සේපාල් මතකද? දිනේෂ් ෂාෆ්ටර් මතකද ඇත්ත කියපන් මතකද උඹලට ගුපියනේ. නෑනෙ. නෑනෙ. ඔය සිද්ධියත් ඔච්චරයි. අන්තිමට දුක අර කෙල්ල දුක් මහන්සි වෙලා හදපු⁣ දෙමව්පියන්ට තමයි.
    හරියටම හරි