මමත් 2020 ඉඳන් fb අයි කරලා තිබ්බේ, බයියෝ බේරේ වැවේ නාපු දවසේ ආයෙ active කරා, ඊට පස්සේ හිටියා, ආයෙ මේ ඇරුද්දේ තමා ආයෙ deactivate කරේ. අඩු කුලේ උන්ගේ ගොන් ආතල් බලනවට වඩා හොදයි නිකන් ඉන්න එක.
fb hutten ayin weyan bung hithata mara sanaseemai
සිරා කතාව, මාත් 2022 දෙසැම්බර් 31 අයින් වුනා fb එකෙන්...සිරා කතාව, මාත් 2022 දෙසැම්බර් 31 අයින් වුනා fb එකෙන්...
math meka karala thiyenne. mokakhari danaganna one unama yanawa misak lankawe huttawal follow karala naFake ekak hadala wenama awashya pages groups walata set weyan no worries![]()
ow, meketh dan harasun huttawal thama wedi. anika fb eka wagema addictive mekath.same here. mama hithanne 4k withara.
Elakirith nawaththuwa nam hari.
awashya pages na bn. ath hariya ihalama eken.Fake ekak hadala wenama awashya pages groups walata set weyan no worries![]()
හරියටම හරිප්රේමය ගැන ඇඩ්වයිස් දෙන උන් හැමතැනම. අර මරපු කෙල්ල ගැන ගෞරවනීය සමුගැනීමක් ගැන එකම වැලපිල්ලක්. දැන් උඹලට සදකත් මතකද? සේපාල් මතකද? දිනේෂ් ෂාෆ්ටර් මතකද ඇත්ත කියපන් මතකද උඹලට ගුපියනේ. නෑනෙ. නෑනෙ. ඔය සිද්ධියත් ඔච්චරයි. අන්තිමට දුක අර කෙල්ල දුක් මහන්සි වෙලා හදපු දෙමව්පියන්ට තමයි.