අද ඔබේ ජීවිතයේ අවසාන රාත්‍රියනම්...

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    අද ඔබේ ජීවිතයේ අවසාන රාත්‍රියනම්, මේ දක්වා කළ ඔබට ඔබ පිලිබඳව සතුටු විය හැකි කාරණා මොනවාද?
     
    • Wow
    Reactions: SK29 and saja

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    View attachment 157717
    කීයක් ඉන්නවද මන්දා ගණන් කරහල්ලකො කවුරුහරි. මෙ ඊයෙ රෑ.
    අර පැගිරි තෙල් එකක් ගෙන්නල්ල ගහගනින්. ඕකුන් තලන්න ගියාම වැඩක් කරන්න වෙන් නෑනෙ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    අවුලක් නෑ හෙට ඉඳන් කරන්ට් එකත් නෑනෙ. සතුටින් මැරෙන්න පුලුවන් කරන්ට් එක තිබ්බ අන්තිම දවස වෙනකන් ජීවත් වෙලා හිටියනෙ කියල.
     
    • Haha
    Reactions: dilann

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    අඩේ සිරා ප්‍රශ්නයක් එහෙම එකපාරට දෙයක් ඔලුවට ආවෙ නෑ පව් නම් කරල තියෙනවා. ඒත් කලකිර්‍රෙන තරම් පවක් කරල නෑ. :yes: :yes: :yes:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    මේ දක්වා කළ ඔබට ඔබ පිලිබඳව සතුටු විය හැකි කාරණා මොනවාද?
    mama thama hodatama kale yayi kimma
     
    • Haha
    Reactions: charitha2011

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,461
    6,274
    113
    mahesh ලගේ ගෙදර යනවා. කොහොමත් අන්තිම දවස නෙ.
    මලකඩ මන්නය පාරක්
    යන්චක්ඛු පාරක්
    dumble පාරක්
    heart එක පසාරු කරගෙන ගිය ඊතලයක්.
    But Postmortem death reason is laughing.