අද කස්ටිය නුගේගොඩට

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අද කස්ටිය නුගේගොඩට

    ශ‍්‍රී.ල.නි.ප. නොමැතිව සන්ධානයේ පක්ෂ 4ක් අද නුගේගොඩට එක්වෙයි

    1424225713_992634_hirunews_slfp_upfa.jpg


    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඉදිරි මහමැතිවරණයේදී අගමැති අපේක්ෂයා විය යුතු බවට පවසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ කිහිපයක් නුගේගොඩ දී අද (18) රැළියක් පවත්වනවා. මෙහි තේමාව මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම්ද යන්නයි. මෙම රැළියට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගි නොවන බවට ප‍්‍රකාශ කර තිබුණත් පක්ෂයේ සිටින ඇතැම් ප‍්‍රාදේශීය දේශපාලනඥයින් මීට එක්වීමට දැනටමත් ප‍්‍රකාශ කර අවසන්.

    නුගේගොඩ මංසන්ධියේදී පැවැත්වීමට නියමිත මෙම රැළිය සංවිධාන කර ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ වන මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය එක්වයි.

    එහෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම රැළියට සහභාගි නොවීම සහ දැනට ඔවුන් ඒ සම්බන්ධයෙන් දක්වන ස්ථාවරය පිළිබඳව දැන ගැනීමට හිරු ප‍්‍රවෘත්ති අංශය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් හිටපු අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා සම්බන්ධ කර ගත්තා. ඔහු කියා සිටියේ මෙම රැළියට එක්වන ලෙසට තම පක්ෂයට ආරාධනා කර නොමැති බවයි.

    කෙසේ වෙතත්, තංගල්ලේ ඊයේ පැවැති රැස්වීමකට එක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ නිදහස් පක්ෂයේ නායකයන් බලහත්කාරයෙන් ජනතා හදවත්වලින් ඈත් කළ නොහැකි බවයි. දේශපාලන මඩ ගැසීම් සහ අපහාස කිරීම් නතර කළ යුතු බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.


    logo.png



    සජීව විකාශය





    10246855_787378361298776_8207802089664184153_n_j.jpg


    11011015_787378531298759_6425694827107617011_n_j.jpg


    10403203_787378677965411_9054302531658224598_n_j.jpg
     
    Last edited:
    • Like
    Reactions: Miami-Vice

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔන්න මත දැම්ම බම්ප් එකක්
    කසුන් දැන් උබ මයිත්රිගේ පැත්තට පැනපන්
    එතකොටයි ගතිය තියෙන්නේ
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පැටියා;17917263 said:
    වන් මෑන් ෂෝ ද පුතා? ඔන්න මගෙන් සහයෝගයක් :rofl:

    ඔන්න මත දැම්ම බම්ප් එකක්
    කසුන් දැන් උබ මයිත්රිගේ පැත්තට පැනපන්
    එතකොටයි ගතිය තියෙන්නේ

    ඒක නෙමේ , සමිතියේ වැඩේ කරන්න විදියක් හදාගමුද? උබලගේ නම්බර් එකක් පී.ඇම් කරපන් වැඩේට
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ඡන්දෙන් පස්සෙ සිංහල ජනතාව තම හඩ අවධි කරන දැවැන්තම එකමුතුව.ඔබත් පැමිණ සැබෑ සිංහලයෙක් බව පෙන්වන්න.කෑලි සරියට පාඩමක් උගන්වන්න
     
    • Like
    Reactions: බාප්පා

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැලේ වැල් නැති ...එවුන්ට බම්ප්
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    ඡන්දෙන් පස්සෙ සිංහල ජනතාව තම හඩ අවධි කරන දැවැන්තම එකමුතුව.ඔබත් පැමිණ සැබෑ සිංහලයෙක් බව පෙන්වන්න.කෑලි සරියට පාඩමක් උගන්වන්න

    den oya nugegodata anne amuda karayoda
    ane huke, gedarata wela wedak balan hitapan denne nethuwa
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡන්දෙන් පස්සෙ සිංහල ජනතාව තම හඩ අවධි කරන දැවැන්තම එකමුතුව.ඔබත් පැමිණ සැබෑ සිංහලයෙක් බව පෙන්වන්න.කෑලි සරියට පාඩමක් උගන්වන්න
     
    • Like
    Reactions: බාප්පා

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    i'm thinking of going.. worried about parking though..
    anybody know of a safe place to park a vehicle in that area??
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    i'm thinking of going.. worried about parking though..
    anybody know of a safe place to park a vehicle in that area??
    අපි නම් පාර්ක් කරන්නෙ නෝ ලිමිට් එකේ. හම්බ ගුහවේ පාක් කරලා ශොපින් කරල ඇවිත් බයික් එක අරන් සිකාට ටටා පාරක් දාලා යනවා:rofl:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මේ කරන්න හදන්නේ ශ්‍රීලනිපෙ නෙතුව ජන බලයක් පෙන්නන්න. ඊට පස්සේ ශ්‍රීලනිපෙ ඇතුලේ මතයක් හදන්න ඇගමති කරවන්න කියලා.

    මොකද ඔය ඔක්කොම දන්නවා ශ්‍රීලනිපෙ වෙනම ආවොත් මහින්ද නැතුව රනිල් දිනනවා. මහින්ද වෙනම ඉල්ලුවොත් මහින්ද උඩින්ම දිනනවා. ඒත් බහුතරයක් සෙට් වෙන්නෙ නෑ අගමැතිකම ගන්න. ඒ නිසා හොදම දේ තමා ශ්‍රීලනිපෙන්ම ඉල්ලන එක.

    ඔන්න බලපන් මම කියන එක වරදිනවද කියලා
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අපි නම් පාර්ක් කරන්නෙ නෝ ලිමිට් එකේ. හම්බ ගුහවේ පාක් කරලා ශොපින් කරල ඇවිත් බයික් එක අරන් සිකාට ටටා පාරක් දාලා යනවා:rofl:

    ඔක්කොම පිරිල තියෙයි නේද? නිකන් දවසකත් ඔය පැත්තෙ වාහනයක් දාන්න ඉඩක් නෑ..:frown: සල්ලි ගෙවන පාක් එකක් නැද්ද බන් ඔය පැත්තෙ? (MC එකේ car park එක වගේ)
    වෙන කොහෙහරි දාල බස් එකේ යන්න හිතාගෙන ඉන්නෙ.. ලඟම එහෙම තැනක් තියෙන්නෙ කොහෙද?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ කරන්න හදන්නේ ශ්‍රීලනිපෙ නෙතුව ජන බලයක් පෙන්නන්න. ඊට පස්සේ ශ්‍රීලනිපෙ ඇතුලේ මතයක් හදන්න ඇගමති කරවන්න කියලා.

    මොකද ඔය ඔක්කොම දන්නවා ශ්‍රීලනිපෙ වෙනම ආවොත් මහින්ද නැතුව රනිල් දිනනවා. මහින්ද වෙනම ඉල්ලුවොත් මහින්ද උඩින්ම දිනනවා. ඒත් බහුතරයක් සෙට් වෙන්නෙ නෑ අගමැතිකම ගන්න. ඒ නිසා හොදම දේ තමා ශ්‍රීලනිපෙන්ම ඉල්ලන එක.

    ඔන්න බලපන් මම කියන එක වරදිනවද කියලා

    මහින්දට කොහොමත් චන්ද තියනවා. සැලකිය යුතු ප්‍රමාණයක්. එත් අලුත් විපක්ෂ නායකල, අනුර ප්‍රියදර්ශනලා මහින්දට වුදවූ කරන්නේ නැතිවෙයි. අනික මහින්දට රාජ්ජ බලය නැති නිසා දිනන්න අමාරුවෙයි. පාර්ලිමේන්තු මන්තිරි කමක් නම් අනිවරෙයෙන් ගනී. බහුතර ආසන සහිත්යව් නදහස් පක්ෂය දිනුවත් මහින්දට අයිත අගමැති කම දෙයි කියල හිතන්න අමාරුයි.

    මොකද මහින්දට කඩේ ගියපු ඇමතිලා එලගට කඩේ යන්නේ එලහට බලය තියන කෙනාට
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ඒක නෙමේ , සමිතියේ වැඩේ කරන්න විදියක් හදාගමුද? උබලගේ නම්බර් එකක් පී.ඇම් කරපන් වැඩේට

    කෝ තාම පටන් ගත්තෙ නැද්ද? අර එකෙක් ලක්ෂයකුත් දෙනවා කිව්වේ
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේ යකෝ parking තියෙන තැනක් කියපියව් සිංහලු:growl::growl::angry::angry:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    වැලි පාර්ක් එකේ පාක් කරල ටුක් ටුක් එකක පල, නැත්තං පයින් පල, ඇගටත් හොදා කියලා...........

    කොහෙද ඔය වැලි පාක් එක තියෙන්නෙ බන්?
     

    Similar threads