Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද ක්රිකට් පිටිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද ක්රිකට් පිටිය - පෙබරවාරි 25

පෙබරවාරි 25

මීට අවුරුදු 12කට කලින් ඒ කියන්නෙ 2001 පෙබරවාරි 25වෙනිද තමයි ක්රිකට් ක්රීඩාවේ එදා මෙදා තුර බිහිවූ විශිෂ්ඨතම ක්රීඩකයා ලෙස සැලකෙන සර් ඩොනල්ඩ් බ්රැඩ්මන් මෙලොවින් සමුගත්තෙ.

ඩොනල්ඩ් බ්රැඩ්මන් හෙවත් ඩොන් ගැන ලියන්න ගියොත් පිටු ගානක් ලියතහැකි. තමන්ගෙ අවසාන ටෙස්ට් තරගයට එනකොට ඔහුගෙ batting average එක 101.39යි. නමුත් එහිදී තමන් මුහුණ දුන් දෙවන පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියා. Average එක 100ට වැඩියෙන් තියා ගන්න බ්රඩ්මන්ට ඕන වුණේ ලකුණු 4ක් විතරයි. නමුත් ප්රතිවාදී එන්ගලන්ත කණ්ඩායම ඉනිමක පරාජයකට ලක්වුණු නිසා අවාසනාවන්ත ලෙස Average එක 99.94 ලෙස ක්රිකට් පිටියෙන් සමුගන්න ඔහුට සිදුවුණා.

ඊයෙත් ලිව්වනෙ ටෙන්ඩුල්කාර් ගැන. අදින් හරියටම වසර 25කට පෙර ඒ කියන්නෙ 1988 පෙබරවාරි 25 වෙනිද තමයි සචින් ටෙන්ඩුල්කාර් කියන නම ඉතිහාස පොත් අතරට එකතු වෙන්නෙ. ඉන්දියාවෙ පාසල් අතර පැවැත්වෙන Harris Shield තරගාවලියෙ semi final එකේදි සචින් සහ ඔහුගේ ගජ මිතුරා ලෙස සැලකෙන විනොද් කම්බ්ලි (කම්බ්ලිව මතකයිනෙ 96 semi final එක පැරදිලා අඩපු හැටි ) තුන්වන කඩුල්ලට නොබිදුණු ලකුණු 664ක සම්බන්ධතාවක් ගොඩනැගුවා. මේක තමයි ඕනෑම ක්රිකට් තරගයක ඒ වෙනකොට වාර්තාවෙලා තිබුණු වැඩිම සම්බන්ධතාව.

හැබැයි මීට අවුරුදු කිහිපයකට කලින් ඉන්දියාවෙම වයස 13ක ක්රීඩකයන් දෙදෙනෙක් ලකුණු 721ක සම්බන්ධතාවයක් ගොඩනගමින් මේ වාර්තාව බිද හෙලුවා. පුදුම කාරණේ තමයි ඒක පන්දු වාර 40 තරගයක්ලු...

ඒ විතරක් නෙමෙයි 1998 අද වගේ දවසක තමයි සචින් ටෙන්ඩුල්කාර් තමන්ගෙ ප්රථම පළමු පෙළ ද්විත්ව ශතකය වාර්තා කලේ. ඒ මුම්බායි පිළ වෙනුවෙන් සංචාරක ඕස්ට්රේලියා පිළට එරෙහිව.

ක්රිකට් ක්රීඩාවේ බිහිවූ විශිෂ්ඨතම all rounder කෙනෙක් ලෙස සැලකෙන එන්ගලන්තයේ Ian Botham තමන්ගෙ පළමු ටෙස්ට් ශතකය වාර්තා කලෙත් 1978 අද වගේ දවසක.

අද දිනයේ උපත ලැබූවන් අතර ඉන්දියාවේ ෆාරුක් ඉන්ජිනියර්, ශ්රී ලංකාවේ දොන් අනුරසිරි සහ ඕස්ට්රේලියාවෙ ස්ටුවට් මැක්ගිල් සිටිනවා.

ඔන්න ඔහොම තමයි අද දවස ක්රිකට් ක්රීඩාවට වැදගත් වෙන්නෙ. පස්සෙ හම්බෙමු.

[QUOTE="aba88, post: 14538574, member: 375211"] [b]අද ක්රිකට් පිටිය - පෙබරවාරි 25[/b] [SIZE="4"][B]පෙබරවාරි 25[/B] මීට අවුරුදු 12කට කලින් ඒ කියන්නෙ 2001 පෙබරවාරි 25වෙනිද තමයි ක්රිකට් ක්රීඩාවේ එදා මෙදා තුර බිහිවූ විශිෂ්ඨතම ක්රීඩකයා ලෙස සැලකෙන සර් ඩොනල්ඩ් බ්රැඩ්මන් මෙලොවින් සමුගත්තෙ. ඩොනල්ඩ් බ්රැඩ්මන් හෙවත් ඩොන් ගැන ලියන්න ගියොත් පිටු ගානක් ලියතහැකි. තමන්ගෙ අවසාන ටෙස්ට් තරගයට එනකොට ඔහුගෙ batting average එක 101.39යි. නමුත් එහිදී තමන් මුහුණ දුන් දෙවන පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියා. Average එක 100ට වැඩියෙන් තියා ගන්න බ්රඩ්මන්ට ඕන වුණේ ලකුණු 4ක් විතරයි. නමුත් ප්රතිවාදී එන්ගලන්ත කණ්ඩායම ඉනිමක පරාජයකට ලක්වුණු නිසා අවාසනාවන්ත ලෙස Average එක 99.94 ලෙස ක්රිකට් පිටියෙන් සමුගන්න ඔහුට සිදුවුණා. ඊයෙත් ලිව්වනෙ ටෙන්ඩුල්කාර් ගැන. අදින් හරියටම වසර 25කට පෙර ඒ කියන්නෙ 1988 පෙබරවාරි 25 වෙනිද තමයි සචින් ටෙන්ඩුල්කාර් කියන නම ඉතිහාස පොත් අතරට එකතු වෙන්නෙ. ඉන්දියාවෙ පාසල් අතර පැවැත්වෙන Harris Shield තරගාවලියෙ semi final එකේදි සචින් සහ ඔහුගේ ගජ මිතුරා ලෙස සැලකෙන විනොද් කම්බ්ලි (කම්බ්ලිව මතකයිනෙ 96 semi final එක පැරදිලා අඩපු හැටි ) තුන්වන කඩුල්ලට නොබිදුණු ලකුණු 664ක සම්බන්ධතාවක් ගොඩනැගුවා. මේක තමයි ඕනෑම ක්රිකට් තරගයක ඒ වෙනකොට වාර්තාවෙලා තිබුණු වැඩිම සම්බන්ධතාව. [IMG]http://images.mid-day.com/2013/feb/vinod-sachin.jpg[/IMG] හැබැයි මීට අවුරුදු කිහිපයකට කලින් ඉන්දියාවෙම වයස 13ක ක්රීඩකයන් දෙදෙනෙක් ලකුණු 721ක සම්බන්ධතාවයක් ගොඩනගමින් මේ වාර්තාව බිද හෙලුවා. පුදුම කාරණේ තමයි ඒක පන්දු වාර 40 තරගයක්ලු... ඒ විතරක් නෙමෙයි 1998 අද වගේ දවසක තමයි සචින් ටෙන්ඩුල්කාර් තමන්ගෙ ප්රථම පළමු පෙළ ද්විත්ව ශතකය වාර්තා කලේ. ඒ මුම්බායි පිළ වෙනුවෙන් සංචාරක ඕස්ට්රේලියා පිළට එරෙහිව. ක්රිකට් ක්රීඩාවේ බිහිවූ විශිෂ්ඨතම all rounder කෙනෙක් ලෙස සැලකෙන එන්ගලන්තයේ Ian Botham තමන්ගෙ පළමු ටෙස්ට් ශතකය වාර්තා කලෙත් 1978 අද වගේ දවසක. අද දිනයේ උපත ලැබූවන් අතර ඉන්දියාවේ ෆාරුක් ඉන්ජිනියර්, ශ්රී ලංකාවේ දොන් අනුරසිරි සහ ඕස්ට්රේලියාවෙ ස්ටුවට් මැක්ගිල් සිටිනවා. ඔන්න ඔහොම තමයි අද දවස ක්රිකට් ක්රීඩාවට වැදගත් වෙන්නෙ. පස්සෙ හම්බෙමු. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom