අද කාන්තාවකට තනිවම නිවෙසක ඉන්න බැහැ-රාජක&#3539

Lanka Out

Member
Jun 9, 2012
57
17
0
අද කාන්තාවකට තනිවම නිවෙසක ඉන්න බැහැ-රාජක&#3539

අද කාන්තාවකට තනිවම නිවෙසක ඉන්න බැහැ-රාජකීය පණ්ඩිත මාත‍ලේ ධම්මකුසල හිමි

අතන මිනී මරණව, මෙතන මිනී මරණව. අතන හොරකම් කරනවා. මෙතන හොරකම් කරනවා. අතන නිදන් හාරනවා. මෙතන නිදන් හාරනවා. කාන්තාවකට අද තනියම නිවසක ඉන්න බෑ. අද රට අරාජික වෙලා.

ඒත් මට්ටක්කුලිය ප්‍රදේශයේ ජීවත් වන අපි අපේ ප්‍රදේශවල ආරක්ෂාව බලාගත යුතුයි. වෙසක් එකට සරසනවා ‍පොසොන් එකට සරසනව. අවුරුදුවලට උත්සව පවත්වනව. අපේ ප්‍රදේශයේ තරුණයන් දැන් දන්නව හොඳ නරක මොකක්ද කියලා. ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ නියෝජ්‍ය මහා ‍ලේඛකාධිකාරි, ශ්‍රී වික්‍රමාරාම විහාරාධිපති, රාජකීය පණ්ඩිත මාත‍ලේ ධම්මකුසල හිමිපාණන් වහන්සේ එසේ අවධාරණය කළේ ‍පොසොන් ‍පෝදා (4) මට්ටක්කුලිය ප්‍රදේශයේ පැවැති බත් දන්සැලක ආරම්භක අවස්ථාවේ පැවැති අනුශාසනාවකදීය. උන් වහන්සේ වැඩිදුරටත් අනුශාසනා කරමින් මේ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ සංගමය ඉදිරිපත් වෙලා සිංහල, දෙමළ මුස්ලිම් සියලු දෙනාගේම සහයෝගයෙන් ප්‍රදේශයේ දුගී දුප්පත් ජනයාට ආහාර වලින් සංග්‍රහ කිරීම බොහෝම පිං වැඩෙන වටිනා පිංකමක්. අන් අයට ආහාර වේලක් දෙනව කියන්නේ ප්‍රදේශයට විශාල ආදර්ශයක්. ආගම් කියන ඒව අපට තියෙන්නෙ අපේ යහපත වෙනුවෙන්. යහපත් පුරවැසියන් වෙන්නෙ අපේ ක්‍රියාවෙන්. ඒක මේ ‍පොසොන් දින ඔබ සැම කරන මේ ක්‍රියාවෙන් ප්‍රදර්ශනය වෙනව.

පසුගිය දිනක පුවත්පතකට රටේ ප්‍රබලයෙක් ප්‍රකාශ කරලා තිබුණ කන්න බොන්න නැති කෙනෙක් මට පෙන්වන්න කියලා. බොහෝම කණගාටුයි අපේ රටේ බලධාරීන් මෙවැනි ප්‍රකාශ කිරීම ගැන. ගෙවල්වලට ගිහින් බලන්න කන්න බොන්නෙ කොහොමද කියල. මේ ඇත්තන්ගෙ ඇස් ඇරෙන්නෙ කවදාද ?

ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළුව ඉන්දික, විරාර් ප්‍රනාන්දු, රික්ෂාත්, සර්වානා, කිංස්ලි, සදීන්, බංදු, රමේෂ්, සින්නා, රාජා, මෛත්‍රීපාල, සම්පත්, දමිල, රුක්මල්, ජයසිරි ඇතුළු බස් රථ රියදුරන්ගේ සහ සහයකවරු මේ පුණ්‍ය කටයුත්ත සඳහා දායක වී සිටියහ.


-ලක්බිම-
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ඒක කොහේ වුනත් එකයි. ගෑණු දොරවල් ඇරගෙන කකුල් දෙක පළල් කරගෙන ඉන්නවා නම් ඕන එකෙක් හු*කලා යන එක අහන්නත් දෙයක් නෙවෙයි. මේක ලංකාවට විතරක් නෙවෙයි හැම රටකටම පොදුයි.
 

Lanka Out

Member
Jun 9, 2012
57
17
0
ඒක කොහේ වුනත් එකයි. ගෑණු දොරවල් ඇරගෙන කකුල් දෙක පළල් කරගෙන ඉන්නවා නම් ඕන එකෙක් හු*කලා යන එක අහන්නත් දෙයක් නෙවෙයි. මේක ලංකාවට විතරක් නෙවෙයි හැම රටකටම පොදුයි.

පහුගිය දවස්වල මරලා දාපු ගැනු අය ගැන උබ දන්නවාද?
බහුතරය වයස අවුරුදු 50 ඉක්මවපු අය ගමේ ගෙවල්වල.ඒ ගැනු කකුල් පලල් කරගෙන ටිවී බල බලා ඉන්න අය නෙමෙ.
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    පහුගිය දවස්වල මරලා දාපු ගැනු අය ගැන උබ දන්නවාද?
    බහුතරය වයස අවුරුදු 50 ඉක්මවපු අය ගමේ ගෙවල්වල.ඒ ගැනු කකුල් පලල් කරගෙන ටිවී බල බලා ඉන්න අය නෙමෙ.
    sick porawal innawane ban ithin koi rateth.. neda? lankawata tharam bana kiyapu ratak nathuwa athi asiawe wena kohewath ;)
     

    Lanka Out

    Member
    Jun 9, 2012
    57
    17
    0
    යුද්ධය තිබුන කාලෙවත් මේ වගෙ සාමාන්‍ය මිනිසුන් ඝාතනය වන අපරාධ රැල්ලක් තිබුනෙ නැහැ.අද ගමේ ගොඩෙ අහිංසක ගැනු නිරපරාදේ මැරුම් කනවා.මිසදිටු අදර්මිශ්ඨ පාලකයන් රජකරන විට ඔවුන්ගෙ දරදඩු පාලනය අඩු විහිදවන විට අපරාධ වැඩිවෙනවා කියලා බුදුරජානන් වහන්සෙ වාදාළා තියෙනවා.මිනි මැරුම් විතරක් නෙමෙ පහර දීම් මංකොල්ල කැම් ලමා අපචාර ස්ත්‍රි දුෂන සියල්ලම දැන් වැඩියි. අද ස්වාමින් වහන්සෙලා කීප නමක් විතරයි මේ ගැන කතාකරන්නෙ.බහුතරය ඉනා බෙත් වළදලා කට පියාගෙන ඉන්නෙ.
     

    Lanka Out

    Member
    Jun 9, 2012
    57
    17
    0
    වත්මන් පාලකයා අදර්මිශ්ඨයි.රටෙ අපරාධ වැඩි වෙන්න ඒක ප්‍රධානම හෙතුවයි.බුදු රජාණන් වහන්සේ වදාළ දේ අදටත් මින්මතුවටත් වලංගුයි.පරම සත්‍යයි.