අද කාලෙකින් ඉස්කෝලෙ ගියා

Pimpson

Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    අද කාලෙකින් ඉස්කෝලෙ ගියා කෝමත් චන්දෙන් පස්සෙ යන්න පොඩි උවමනාවක් තිබ්බ, පන්තියෙ හිටිය උගෙ පවුල පිටින්ම jvp කඩේ ගියපු සක්කිලියෙක් අනුරට වඩා උට පුකේ අමරුව තිබ්බ ඌ ජනාදිපති වෙන එකට අද ගිහින් උදේ ඉදන් හවස් වෙනකන්ම කැරියව තියාගෙන charter කරා කියන්න පුලුවන් උපරිම බලු කතා ඔක්කොම කියල මාර සතුටුයි පුදුම සහනයක් දැනෙන්නෙ ඔයාලත් කරල බලන්න :yes::yes:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,893
    8,233
    113
    Kotahena
    අධ්‍යාත්මික සතුට
    Happy Feel Good GIF
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,939
    13,004
    113
    උබලගෙ 80% පැම්ණීම බලන්නැද්ද ඇඩ්මිශන් දෙනකොට විභාග වලට. යලට මහටනැතුව හරියට ඉස්කෝලෙ පලයන්.
     
    • Haha
    Reactions: Tramadol