අද කාලෙට ගැලපෙන කාර්ටූන් II

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    1100 වලින් 3G කෝල් ගන්න පුළුවන්දා බූරු පැටියෝ :angry::angry:

    ඔබ ලොග් විය හැකි බව පැවසූ නිසා ඇසුවෙමි !! මක්නිසාද යත් බස් රත්නේ සතුව ඇත්තේ 1100 දුරකතනයක් බැවිනි !!

    වචන භාවිතයේදී සංවර වන්න !! :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකත් කන්න වරෙල්ලා....:D

    ඔබ ඇවිත් ඇත්තේ හෝටලයකට නොවන බව කරුණාවෙන් සලකන්න !! ඔබ *** ආයතනයේ සේවය කරන බැවින් කැන්ටිම වෙත යන මෙන් කාරුණිකව ඉල්ලමි !! :sorry:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    බස් රත්නෙ ව අද දැක්කෙම නැහැනෙ.....කූඩුවෙද දන්නෙ නෑ
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඔබ ලොග් විය හැකි බව පැවසූ නිසා ඇසුවෙමි !! මක්නිසාද යත් බස් රත්නේ සතුව ඇත්තේ 1100 දුරකතනයක් බැවිනි !!

    වචන භාවිතයේදී සංවර වන්න !! :P

    කරුණාකර ඔබගේ කතා විලාසය පිරිමියෙකු ලෙස වෙනස් කර ගැනීම යහපති. නැතහොත් ඔබගේ සංවර බව සහිත ත්‍රෙඩ් වල ලින්ක් මෙහෙ දැමීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න :oo::oo:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    බස් රත්නෙ ව අද දැක්කෙම නැහැනෙ.....කූඩුවෙද දන්නෙ නෑ

    මේ දැන් ඉහළින නියෝගයක් ලැබුනා අපි දෙන්නට සහයෝගෙන් තරියට වැඩක් දෙන්න කියල :rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කරුණාකර ඔබගේ කතා විලාසය පිරිමියෙකු ලෙස වෙනස් කර ගැනීම යහපති. නැතහොත් ඔබගේ සංවර බව සහිත ත්‍රෙඩ් වල ලින්ක් මෙහෙ දැමීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න :oo::oo:

    කරුණාකර ඔබගේ කතා විලාශය පිරිමියෙකු සේ වෙනස් කර ගැනීම යහපති :dull:

    ඔබගේ සංවර බව සහිත ත්‍රෙඩ් මෙහි ලින්ක් කර ගැනීමෙන් වැළකී සිටිනු මැනවි :oo:

    පොස්ට් දෙක දෙක දැමීමෙන් වලකින්න ... මෙය හුදෙක් වචන ඉරිරිපත් කරන සයිට් එකක් බවත් මෙයින් කිසිදු කටහන්දක් පිට නොවන බවත් මතක් කර දීමට කැමැත්තෙමි !! :eek:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    පොස්ට් දෙක දෙක දැමීමෙන් වලකින්න ... මෙය හුදෙක් වචන ඉරිරිපත් කරන සයිට් එකක් බවත් මෙයින් කිසිදු කටහන්දක් පිට නොවන බවත් මතක් කර දීමට කැමැත්තෙමි !! :eek:

    සමාවන්න සිදු වුයේ වරදකි එය මා විසින් නිවැරදි කර තිබේ, මෙය වචන ඉදිරිපත් කරන සයිට් එකක් වූයේ හොඳ වෙලාවටය නැත්නම් ඔබ ඉහතින් දක්වා ඇති වචන ඇසීමෙන් සිනහව පාලනය කර ගත නොහැක :D:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ දැන් ඉහළින නියෝගයක් ලැබුනා අපි දෙන්නට සහයෝගෙන් තරියට වැඩක් දෙන්න කියල :rofl::P

    අදාලව පවසන්න, විනීත වෙන්න, :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සමාවන්න සිදු වුයේ වරදකි එය මා විසින් නිවැරදි කර තිබේ, මෙය වචන ඉදිරිපත් කරන සයිට් එකක් වූයේ හොඳ වෙලාවටය නැත්නම් ඔබ ඉහතින් දක්වා ඇති වචන ඇසීමෙන් සිනහව පාලනය කර ගත නොහැක :D:D

    වරද පෙන්වුවාට තුති එය කටහඬක් ලෙස නිවැරදි විය යුත්තේය ... ඔබට හැම දෙයක්ම පාලනය කිරීමට නොහැකි බැව් කෙනෙකු පවසුවා මතකය... :dull:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    වරද පෙන්වුවාට තුති එය කටහඬක් ලෙස නිවැරදි විය යුත්තේය ... ඔබට හැම දෙයක්ම පාලනය කිරීමට නොහැකි බැව් කෙනෙකු පවසුවා මතකය... :dull:

    එය ඔබේ මතකයේම පමණක් තබා ගැනීම යහපති :frown::frown: