1100 වලින් 3G කෝල් ගන්න පුළුවන්දා බූරු පැටියෝ![]()
ඔබ ලොග් විය හැකි බව පැවසූ නිසා ඇසුවෙමි !! මක්නිසාද යත් බස් රත්නේ සතුව ඇත්තේ 1100 දුරකතනයක් බැවිනි !!
වචන භාවිතයේදී සංවර වන්න !!

1100 වලින් 3G කෝල් ගන්න පුළුවන්දා බූරු පැටියෝ![]()

මේකත් කන්න වරෙල්ලා....![]()

ඔබ ලොග් විය හැකි බව පැවසූ නිසා ඇසුවෙමි !! මක්නිසාද යත් බස් රත්නේ සතුව ඇත්තේ 1100 දුරකතනයක් බැවිනි !!
වචන භාවිතයේදී සංවර වන්න !!![]()

බස් රත්නෙ ව අද දැක්කෙම නැහැනෙ.....කූඩුවෙද දන්නෙ නෑ

කරුණාකර ඔබගේ කතා විලාසය පිරිමියෙකු ලෙස වෙනස් කර ගැනීම යහපති. නැතහොත් ඔබගේ සංවර බව සහිත ත්රෙඩ් වල ලින්ක් මෙහෙ දැමීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න![]()
කරුණාකර ඔබගේ කතා විලාශය පිරිමියෙකු සේ වෙනස් කර ගැනීම යහපති![]()
ඔබගේ සංවර බව සහිත ත්රෙඩ් මෙහි ලින්ක් කර ගැනීමෙන් වැළකී සිටිනු මැනවි![]()

මේ දැන් ඉහළින නියෝගයක් ලැබුනා අපි දෙන්නට සහයෝගෙන් තරියට වැඩක් දෙන්න කියල![]()

පොස්ට් දෙක දෙක දැමීමෙන් වලකින්න ... මෙය හුදෙක් වචන ඉරිරිපත් කරන සයිට් එකක් බවත් මෙයින් කිසිදු කටහන්දක් පිට නොවන බවත් මතක් කර දීමට කැමැත්තෙමි !!![]()

මේ දැන් ඉහළින නියෝගයක් ලැබුනා අපි දෙන්නට සහයෝගෙන් තරියට වැඩක් දෙන්න කියල![]()

සමාවන්න සිදු වුයේ වරදකි එය මා විසින් නිවැරදි කර තිබේ, මෙය වචන ඉදිරිපත් කරන සයිට් එකක් වූයේ හොඳ වෙලාවටය නැත්නම් ඔබ ඉහතින් දක්වා ඇති වචන ඇසීමෙන් සිනහව පාලනය කර ගත නොහැක![]()

වරද පෙන්වුවාට තුති එය කටහඬක් ලෙස නිවැරදි විය යුත්තේය ... ඔබට හැම දෙයක්ම පාලනය කිරීමට නොහැකි බැව් කෙනෙකු පවසුවා මතකය...![]()