අද කාලෙට ගැලපෙන කාර්ටූන් II

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    11.gif
    කෝ උඹලා මේ ත්‍රෙඩ් එක විනාශ කරලා මදි නේ බොලව්........!! :angry::angry:

    ඌට තරහ ගියොත් බන් :baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අයියෝ මේ මෝඩ හිකනැලි, ගෝත ත්‍රෙඩ් එකේ පාර්ට් 2 ආවාද?

    :lol::lol: මේකත් ඉතින් කාලා දාන්න තමා තියෙන්නේ තරින්ද අංකල්ට ඈඩ්‍රස් නැති වෙන්න......!! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :no::no: ඉස්තුතියි

    ස්තූතියි :yes::yes:

    ඔබතුමා වැස්සකටවත් පාසල් නොයාමේ ප්‍රථිපල :eek::eek:

    :yes::yes: තව පොඩ්ඩෙන්, පොඩි එකාවත් ඒ පාසලටම දාගන්නවා..... පොඩි එකාගේ වෙලාව හොදකමට ඒ වැඩේ අප්සෙට් උනේ.......!! :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    පව් බන්,ඕකට ඉස්කෝල මතක් කරන එක හොද නෑනෙ මේ දවස්වල:rofl:

    :yes::yes: පෙරේදා ඉදන්, අක්කා පොදු සමාව යටතේ මූව ගෙට අරන් තියෙන එකේ.... පව් නේ කොහුවල අනාතයා.........!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    තරියගෙ අක්කත් කිව්ව කියල යුරාජ් කිව්ව...:baffled::baffled:

    :shocked::shocked: හුටා..... යකෝ ඔය වගේ දේවල් මෙහෙම දාන්න එපා බොල.... තරින්දයට ආරංචි උනොත් වසල හමාරයි...... :angry: