පහ පාස්වත් නැති බස් කාරයකු සහ කූට මොබයිල් වෙළෙන්දෙකු මේ ත්රෙඩ් එක කන්නට මානබලමින් සිටී !! ඔවුන්ගේ කුමන්ත්රණය පැරදවීම සඳහා ඔබගේ නොමසුරු උදව්ව බලාපොරොත්තු වෙමි !!![]()

උඹ යකෝ වැස්සකටවත් ඉස්කෝලෙට ගිහින් නැති නිසා තමයි, තාත්තා වගේම පුතත් ඈති කියලා තමා පොඩි එකාව ඉස්කෝලෙට ගත්තේ නැත්තේ......
ඔන්න ඉතින් තරින්ද අංකල් ඉල්ලන් ටිංකිරි ගා ගන්නයි හදන්නේ...... 









