අද කාලෙට ගැලපෙන කාර්ටූන් II

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    පහ පාස්වත් නැති බස් කාරයකු සහ කූට මොබයිල් වෙළෙන්දෙකු මේ ත්‍රෙඩ් එක කන්නට මානබලමින් සිටී !! ඔවුන්ගේ කුමන්ත්‍රණය පැරදවීම සඳහා ඔබගේ නොමසුරු උදව්ව බලාපොරොත්තු වෙමි !! :dull:

    :growl::frown: උඹ යකෝ වැස්සකටවත් ඉස්කෝලෙට ගිහින් නැති නිසා තමයි, තාත්තා වගේම පුතත් ඈති කියලා තමා පොඩි එකාව ඉස්කෝලෙට ගත්තේ නැත්තේ...... :lol: ඔන්න ඉතින් තරින්ද අංකල් ඉල්ලන් ටිංකිරි ගා ගන්නයි හදන්නේ...... :frown::growl:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :growl::frown: උඹ යකෝ වැස්සකටවත් ඉස්කෝලෙට ගිහින් නැති නිසා තමයි, තාත්තා වගේම පුතත් ඈති කියලා තමා පොඩි එකාව ඉස්කෝලෙට ගත්තේ නැත්තේ...... :lol: ඔන්න ඉතින් තරින්ද අංකල් ඉල්ලන් ටිංකිරි ගා ගන්නයි හදන්නේ...... :frown::growl:

    :no::no::dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl::frown: උඹ යකෝ වැස්සකටවත් ඉස්කෝලෙට ගිහින් නැති නිසා තමයි, තාත්තා වගේම පුතත් ඈති කියලා තමා පොඩි එකාව ඉස්කෝලෙට ගත්තේ නැත්තේ...... :lol: ඔන්න ඉතින් තරින්ද අංකල් ඉල්ලන් ටිංකිරි ගා ගන්නයි හදන්නේ...... :frown::growl:

    ඔබ පහ පාස් බව ඔප්පු කරන්න !! බස් කරුවන් පාසල් ගොස් නැත !! :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මෙන්න දැන් ලැබුණු පුවතක් !!

    යුරාජ් මහතා තව ස්වල්ප මොහොතකින් මෙම ත්‍රෙඩ් එක අනුබව කිරීම සඳහා පැමිණෙන බව නිල වශයෙන් දැනුම් දෙන ලදී. :P:P

    :yes: :yes: ඔන්න ආවා....... :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඌ පහට වෙනකන් හරි ඉස්කෝලේ ගියානේ තෝ වැස්සකටවත් ගිහින් තියනවද :frown::frown: :angry::angry:

    :lol::lol: කියලා වැඩක් නෑ.... අන්තිමට පොඩි එකාව ගත්තෙත් නෑ... මුගේ කෙරුවාව ප්‍රින්සිපල් දන්න නිසා....... :P