අපෝ තෝ දැන්ද එන්නේ![]()

ඔව් බං, ඊයේ ඔෆිස් ආවේ නැති නිසා, අද ටිකක් වැඩ... ඒ උනාට, මේ ත්‍රෙඩ් එක කන්නේ නැතුව නම් ඉන්නේ නෑ.... කොච්චර වැඩ තිබ්බත්........ 
ඔබ පහ පාස් බව ඔප්පු කරන්න !! බස් කරුවන් පාසල් ගොස් නැත !!![]()

යකෝ මම 5 පාස් වෙලා තමා මහානාමෙට ගියේ...... බෝතල් පත්තර කරුවන්, වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් නැත..... පුලුවන් නම්, උඹ ඉස්කෝලේ ගිහින් බව ඔප්පු කරපන්...... 
නැත්තම් ඕව ඉවර වෙනවනේ...
ටිටි නෑනේ..
අනික ටිට්ස් මදි..බුබ්ස් වත ඕනේ..![]()

යකෝ GIhan GTR මේවා දැක්කොත් පව් බොල ඌ....
මේ ටැග් වලට වග කිය යුත්තෝ ටික ටික අහු වෙනවද මන්දා...... 
ෂා ලස්සන කාටුන් ටිකක්.. දිගටම කරගෙන යන්න..
සුබ පැතුම්..
සහයෝගයක් විදිහට ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා

උඹට Coollifestyle4u මුකුත් අතවරයක් කරාවත්ද.......??? 

යකෝ මම 5 පාස් වෙලා තමා මහානාමෙට ගියේ...... බෝතල් පත්තර කරුවන්, වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් නැත..... පුලුවන් නම්, උඹ ඉස්කෝලේ ගිහින් බව ඔප්පු කරපන්......
![]()

යකෝ GIhan GTR මේවා දැක්කොත් පව් බොල ඌ....

උඹට Coollifestyle4u මුකුත් අතවරයක් කරාවත්ද.......???
![]()

යකෝ GIhan GTR මොන ***නෙක්ද?
තොපි ටිටී ගැන එක එක කතා කියන්න එපා හරියැ.. මට මල පනිනවා..
හෙට අනිද්ද ටිටී මාත් එක්ක කූඩු වෙන්න ඉන්නෙ එක වහලක් යට..![]()

යකෝ GIhan GTR මොන ***නෙක්ද?
තොපි ටිටී ගැන එක එක කතා කියන්න එපා හරියැ.. මට මල පනිනවා..
හෙට අනිද්ද ටිටී මාත් එක්ක කූඩු වෙන්න ඉන්නෙ එක වහලක් යට..![]()
හුටා..... එක වහලක් යට කූඩුවක් බැරි නම් ගුහාවක් හදා ගත්තත් අපිට කමක් නෑ...... පව් යකෝ, GIhan GTR ගේ ප්‍රේමය මැදට උඹත් පැන්නද.....?? තරින්ද අංකල් ඒ සීන් එකෙන් හැලුනද.....?? 

එහෙම කියන්න එපා සහෝ.. ඇත්ත කියන්න කවුරුත් කාටවත් අතවරයක් කරන්න ඕනි නැහැ..
![]()
මට පේන්නේ යම් කිසි අතවරයක් පෝර්න් කුමාරට සිදුවී ඈති බවයි.....!! 
අනේ උබ කොහද බන් ඔය කූඩුව හදන්නේ මට කියපන්කො මාත් එහා පැත්තට වෙන්න තව කූඩුවක් හදාගන්න, උබ වැඩට ගියාම මට රිංගන්න බැරියැ![]()
හෆොයි..... ඉවරයි එහෙනම්...... 