අද කාලෙට ගැලපෙන කාර්ටූන් II

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අපෝ තෝ දැන්ද එන්නේ :eek::eek:

    :rofl::P ඔව් බං, ඊයේ ඔෆිස් ආවේ නැති නිසා, අද ටිකක් වැඩ... ඒ උනාට, මේ ත්‍රෙඩ් එක කන්නේ නැතුව නම් ඉන්නේ නෑ.... කොච්චර වැඩ තිබ්බත්........ :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔබ පහ පාස් බව ඔප්පු කරන්න !! බස් කරුවන් පාසල් ගොස් නැත !! :rolleyes:

    :growl::frown: යකෝ මම 5 පාස් වෙලා තමා මහානාමෙට ගියේ...... බෝතල් පත්තර කරුවන්, වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් නැත..... පුලුවන් නම්, උඹ ඉස්කෝලේ ගිහින් බව ඔප්පු කරපන්...... :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ෂා ලස්සන කාටුන් ටිකක්.. දිගටම කරගෙන යන්න..
    සුබ පැතුම්..

    සහයෝගයක් විදිහට ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා

    :rofl::rolleyes: උඹට Coollifestyle4u මුකුත් අතවරයක් කරාවත්ද.......??? :rofl::P
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :growl::frown: යකෝ මම 5 පාස් වෙලා තමා මහානාමෙට ගියේ...... බෝතල් පත්තර කරුවන්, වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් නැත..... පුලුවන් නම්, උඹ ඉස්කෝලේ ගිහින් බව ඔප්පු කරපන්...... :oo:

    :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl::rofl::P:P යකෝ GIhan GTR මේවා දැක්කොත් පව් බොල ඌ....

    යකෝ GIhan GTR මොන ***නෙක්ද? :angry::angry::angry:
    තොපි ටිටී ගැන එක එක කතා කියන්න එපා හරියැ.. මට මල පනිනවා..
    හෙට අනිද්ද ටිටී මාත් එක්ක කූඩු වෙන්න ඉන්නෙ එක වහලක් යට..:yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl::rolleyes: උඹට Coollifestyle4u මුකුත් අතවරයක් කරාවත්ද.......??? :rofl::P

    එහෙම කියන්න එපා සහෝ.. ඇත්ත කියන්න කවුරුත් කාටවත් අතවරයක් කරන්න ඕනි නැහැ..

    :shocked::shocked:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    යකෝ GIhan GTR මොන ***නෙක්ද? :angry::angry::angry:
    තොපි ටිටී ගැන එක එක කතා කියන්න එපා හරියැ.. මට මල පනිනවා..
    හෙට අනිද්ද ටිටී මාත් එක්ක කූඩු වෙන්න ඉන්නෙ එක වහලක් යට..:yes::yes:

    අනේ උබ කොහද බන් ඔය කූඩුව හදන්නේ මට කියපන්කො මාත් එහා පැත්තට වෙන්න තව කූඩුවක් හදාගන්න, උබ වැඩට ගියාම මට රිංගන්න බැරියැ :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    යකෝ GIhan GTR මොන ***නෙක්ද? :angry::angry::angry:
    තොපි ටිටී ගැන එක එක කතා කියන්න එපා හරියැ.. මට මල පනිනවා..
    හෙට අනිද්ද ටිටී මාත් එක්ක කූඩු වෙන්න ඉන්නෙ එක වහලක් යට..:yes::yes:

    :rolleyes: හුටා..... එක වහලක් යට කූඩුවක් බැරි නම් ගුහාවක් හදා ගත්තත් අපිට කමක් නෑ...... පව් යකෝ, GIhan GTR ගේ ප්‍රේමය මැදට උඹත් පැන්නද.....?? තරින්ද අංකල් ඒ සීන් එකෙන් හැලුනද.....?? :rofl::P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    එහෙම කියන්න එපා සහෝ.. ඇත්ත කියන්න කවුරුත් කාටවත් අතවරයක් කරන්න ඕනි නැහැ..

    :shocked::shocked:

    :rolleyes: මට පේන්නේ යම් කිසි අතවරයක් පෝර්න් කුමාරට සිදුවී ඈති බවයි.....!! :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අනේ උබ කොහද බන් ඔය කූඩුව හදන්නේ මට කියපන්කො මාත් එහා පැත්තට වෙන්න තව කූඩුවක් හදාගන්න, උබ වැඩට ගියාම මට රිංගන්න බැරියැ :P:P

    :shocked: හෆොයි..... ඉවරයි එහෙනම්...... :growl: