අද කාලෙට ගැලපෙන කාර්ටූන් II

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ස්තුතියි සහෝ..
    ත්‍රේඩ් එකට අදහසක් දිලා යන්න වේලාවක් වෙන් කර ගත්තාට.. :rofl:

    :rolleyes::rolleyes: හුටා.... තරින්ද අංකල්ටත් Coollifestyle4u අතවර කරලා වගේ......... :rofl::P

    මේ අංකල්, මතකද එදා චාමියා කූලා ගැන කියපු කතාව.....?? :rofl::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අඩෝ..තොපි තරියට අරව මෙව්ව කියල අහුවෙන්න එපා හරියැ..එහෙම වුනොත් තොපේ අර ත්‍රෙඩ් ටික බම්ප් වෙයි උණු කැවුම් වගේ හරියැ..

    කෝ මේ තරින්ද සහෝදරයා?
    නේද මචන්..මුන් අපිට ගේම දෙන්න හදනවා..

    :frown::frown: ඒ ගමන මූ මොකද තරියට අල්ලන්නේ.....?? :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔහොම තමා බන් නූගත් තවලම් බූරුවෝ !! ;)

    :lol:

    තරින්දට පොඩි එකාව ඉස්කෝලෙට දාගන්න බැරි උනාට පස්සේ අක්කා බැනපු හැටි වගේ..... :lol:

    තරින්ද 67's අක්කා :- නූගත් අවලම් බූරුවා, පොඩි එකාව තමුසෙගේ මහ ලොකු ඉස්කෝලෙට දාගන්න පුලුවන් කියලා පම්පෝරි ගැහුවට පුලුවන් උනාද ඕයි...... :angry: කොහෙද තමුසේවත් හරියකට ඒ ඉස්කෝලෙට ගිහින් තියෙන එකක්යෑ....... :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    updated !!

    422858_1874800965092_1693251711_944438_1359709866_n.jpg

    mekanam sirama seen eka ... dan kapallako wedi :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mekanam sirama seen eka ... dan kapallako wedi :dull:

    :yes::yes: ලගදිම ඕක වෙනකන්, අපේ උන්ට ඈස් ඈරෙන්නේ නෑ.......!! :growl::growl:

    සීන් එක ඇත්තනම් කැත වැඩේ නේද බන් ? :baffled: ඊ නෙව්ස් කාරයෝ ෆොටෝ එකක් දාල නේද ? අම්මියෝ !! :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    සීන් එක ඇත්තනම් කැත වැඩේ නේද බන් ? :baffled: ඊ නෙව්ස් කාරයෝ ෆොටෝ එකක් දාල නේද ? අම්මියෝ !! :dull:

    :shocked: මම දැක්කේ නෑ.... ඊ නිව්ස් එකේ දාලද... බලන්න ඕනා.... ඕක තමා ඊලගට වෙන දේ.... එදාට අපේ ඈස් වැහිලා, අන්ධ වෙලා ඉන්න අයට, ඈස් ඈරෙයි.....!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)

    :growl: :angry: එතකොට අර පොඩි එකා කාගෙද.....?? :growl: ගොන් ටැග් දාන්න එපා යකෝ...... බයිට් කරනවා තමා..... ඒත් ගොන් ටැග් එපා..... :no: දැන් කියපන්, උඹ නෙවේ මේ ටැග් දැම්මේ කියලා..... අපි දන්නවා මොකාද දැම්මේ කියලා..... :yes: :angry:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :growl: :angry: එතකොට අර පොඩි එකා කාගෙද.....?? :growl: ගොන් ටැග් දාන්න එපා යකෝ...... බයිට් කරනවා තමා..... ඒත් ගොන් ටැග් එපා..... :no: දැන් කියපන්, උඹ නෙවේ මේ ටැග් දැම්මේ කියලා..... අපි දන්නවා මොකාද දැම්මේ කියලා..... :yes: :angry:

    අම්මප ඒක මගෙ නෙමෙයි බන්...:sorry:
     
    :(