අද කාලේ කතාවක්

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
අද කාලේ කතාවක්

k9KEStr.png

මේක නෙවෙයිද බන් සිරාවටම වෙන්නේ.
කව්ද හරි කව්ද වැරදි
කියලා දන්නේ නැහැ.:sorry: it's just nature.
අපි ඒක තේරුම් අරන් හිටිය නම් හරි. :dull:

උබලා මොනාද හිතන්නේ. ඇත්තටම මේ අන්කල් කියන විදියට
ඔරලෝසු,කාර්,ගෙවල් මේ ඔක්කොම කරලද කෙල්ලෙක් හොයන්න
ඕනි..:baffled: එහෙම කරන උන් proposal වලට යන්න ගියාම අහනවා
කෙල්ලට AIDS තියෙනවද ,පෙට්ටිය කැඩිලද කියලා හොයාගන්නේ
කොහොමද කියලා. :rofl: එහෙම නැතුව අවරුදු 20-25 වෙනකොට
කෙල්ලෝ පස්සෙන් යනකොට අර අන්කල් කියපු කතාව මිනිස්සු
කියනවා. ජොබ්,ආර්ථිකය,වාහන,ගෙවල් මේවා කරලා කෙල්ලෝ
හොයපන් කියල.. :dull:
i know . i know. මේක සැහෙන්න බොන්න ඕනි ප්‍රශ්නයක්. :eek::eek:
anyway සාකච්ඡාවට විවුර්තයි. :)

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇත්ත තමයි බන් ලවද දුක් විදින්න කෙල්ලන්ව දෙන්න කැමති. අද කාලේ ආදරේ පවතින්නේ නැහැ අඩුම ගානේ සල්ලිවත් තියනවනම් සන්තෝසයක් තියනවනේ]
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඇත්ත තමයි බන් ලවද දුක් විදින්න කෙල්ලන්ව දෙන්න කැමති. අද කාලේ ආදරේ පවතින්නේ නැහැ අඩුම ගානේ සල්ලිවත් තියනවනම් සන්තෝසයක් තියනවනේ]

    :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොල්ලෙක්, කෙල්ලෙක් හොයන්න ඕන, ආදරේ කරන්න පටන්ගන්න ඕන තමන් යම්තාක් දුරට හරි ජීවිතේ ගොඩ දාගත්තට පස්සෙ.. අංකල්ගෙ වරදක් නෑ.. අතේ සතයක් නැතුව, ජොබ් එකක් නැතුව දෙමාපියන්ගෙ පිහිටෙන් ජීවත් වෙන උන්ට දෙමාපියො ළමයි දෙන්නෙ නෑ..

    කාර් නම් ඕන නෑ.. ඒත් කෙල්ලෙක් අරන් ජීවත් කරවන්න තරම් ශක්තියක්, රැකියාවක් ඌට තියෙන්න ඕන..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කොල්ලෙක්, කෙල්ලෙක් හොයන්න ඕන, ආදරේ කරන්න පටන්ගන්න ඕන තමන් යම්තාක් දුරට හරි ජීවිතේ ගොඩ දාගත්තට පස්සෙ.. අංකල්ගෙ වරදක් නෑ.. අතේ සතයක් නැතුව, ජොබ් එකක් නැතුව දෙමාපියන්ගෙ පිහිටෙන් ජීවත් වෙන උන්ට දෙමාපියො ළමයි දෙන්නෙ නෑ..

    කාර් නම් ඕන නෑ.. ඒත් කෙල්ලෙක් අරන් ජීවත් කරවන්න තරම් ශක්තියක්, රැකියාවක් ඌට තියෙන්න ඕන..

    owa boru kata bun eka atakin baluwama

    horen panala awilla ate sate natiwa kuli wada patan aran lamai denna tundena hadagena jiwat wena minisu mama one taram dakala tiyenawa

    uthsahaya tiyenawa nam karanna bari deyak na

    job ekak wahanayak geyak oya hama deyak ma hadagena kasada badinna giyama ituru wenne lella hutan kaali anika ea bandat wayasa wadi nisa fun ekak na

    mama nam kiyanne hama deyak ma nature ekata wenna one widihata sidda wenna ida denna one kiyala..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    owa boru kata bun eka atakin baluwama

    horen panala awilla ate sate natiwa kuli wada patan aran lamai denna tundena hadagena jiwat wena minisu mama one taram dakala tiyenawa

    uthsahaya tiyenawa nam karanna bari deyak na

    job ekak wahanayak geyak oya hama deyak ma hadagena kasada badinna giyama ituru wenne lella hutan kaali anika ea bandat wayasa wadi nisa fun ekak na

    mama nam kiyanne hama deyak ma nature ekata wenna one widihata sidda wenna ida denna one kiyala..
    හොරෙන් පැනලා එක එක නම් තීරණය වෙන්නෙ ඒ අවස්ථාව මත.. කුලමල අනං මනං හොයන, බලෙන් දරුවව කසාඳ බන්ඳලා දෙන්න හදන, බිස්නස් වලට ආසාවෙ ලමයව කසාඳ බන්ඳලා දෙන්න හදන දෙමාපියෙක්ගෙ දරුවෙක් පන්නගෙන ගියාට අවුලක් නෑ.. මොකද උන් දරුවන්ට ආදරේ නෑ.. දරුවගෙ සතුට ගැන හිතන්නෑ.. බොරු නම්බුව, සල්ලි ගැන විතරයි උන් හිතන්නෙ..

    ජොබ් එකක් නැතුව, අතේ සතයක් නැතුව කෙල්ලෙක් උස්සගෙන ඇවිත් කන්න බොන්න දෙන්නෙ කොහොමද කියල හිතපංකො.. තාත්තගෙන් සල්ලි ඉල්ලන්නද..? :frown:

    ඊට වඩා හොඳ නැද්ද ජොබ් එකක් හොයාගෙනම කසාඳයක් කරගත්තම..? :baffled:

    මොකටද බං යාන වාහන.. ජොබ් එකක් තිබ්බම හොඳටම ඇති.. ගෙවල් හදන ඒවා, යාන වාහන ගන්න ඒවා පස්සෙ හෙමීට කරගන්න බැරියෑ.. අදකාලෙ කොහොමත් ඔය ටික කරලා ඉවර වෙලා කෙල්ලෙක් ගන්න ගියොත් ඌට අවුරුදු හතලියත් පැනල තියෙයි..:lol:

    අනික දැන් කාලෙ කෙල්ලො ජොබක් නැති උන් එක්ක යාලු වෙන්නෙ නැහැ ලේසියට.. උන් කැමති නෑ කසාඳ බැඳලා දුක් විඳින්න..:no: