අද කාලේ කතාවක්
මේක නෙවෙයිද බන් සිරාවටම වෙන්නේ.
කව්ද හරි කව්ද වැරදි
කියලා දන්නේ නැහැ.
it's just nature.
අපි ඒක තේරුම් අරන් හිටිය නම් හරි.
උබලා මොනාද හිතන්නේ. ඇත්තටම මේ අන්කල් කියන විදියට
ඔරලෝසු,කාර්,ගෙවල් මේ ඔක්කොම කරලද කෙල්ලෙක් හොයන්න
ඕනි..
එහෙම කරන උන් proposal වලට යන්න ගියාම අහනවා
කෙල්ලට AIDS තියෙනවද ,පෙට්ටිය කැඩිලද කියලා හොයාගන්නේ
කොහොමද කියලා.
එහෙම නැතුව අවරුදු 20-25 වෙනකොට
කෙල්ලෝ පස්සෙන් යනකොට අර අන්කල් කියපු කතාව මිනිස්සු
කියනවා. ජොබ්,ආර්ථිකය,වාහන,ගෙවල් මේවා කරලා කෙල්ලෝ
හොයපන් කියල..
i know . i know. මේක සැහෙන්න බොන්න ඕනි ප්රශ්නයක්.

anyway සාකච්ඡාවට විවුර්තයි.
මේක නෙවෙයිද බන් සිරාවටම වෙන්නේ.
කව්ද හරි කව්ද වැරදි
කියලා දන්නේ නැහැ.
it's just nature. අපි ඒක තේරුම් අරන් හිටිය නම් හරි.

උබලා මොනාද හිතන්නේ. ඇත්තටම මේ අන්කල් කියන විදියට
ඔරලෝසු,කාර්,ගෙවල් මේ ඔක්කොම කරලද කෙල්ලෙක් හොයන්න
ඕනි..
එහෙම කරන උන් proposal වලට යන්න ගියාම අහනවා කෙල්ලට AIDS තියෙනවද ,පෙට්ටිය කැඩිලද කියලා හොයාගන්නේ
කොහොමද කියලා.
එහෙම නැතුව අවරුදු 20-25 වෙනකොට කෙල්ලෝ පස්සෙන් යනකොට අර අන්කල් කියපු කතාව මිනිස්සු
කියනවා. ජොබ්,ආර්ථිකය,වාහන,ගෙවල් මේවා කරලා කෙල්ලෝ
හොයපන් කියල..

i know . i know. මේක සැහෙන්න බොන්න ඕනි ප්රශ්නයක්.

anyway සාකච්ඡාවට විවුර්තයි.