අද කාලේ පොඩි එවුන්ගේ ප්‍රශ්න 😂

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    200w.gif
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කනට හුරු කරගමු

    බබා ඔයා⁣ගේ පරවියා මොකද අර අසේලයලගෙ ගෙවල් පැත්තේ කැරකෙන්නේ... "අනේ අයියේ මං ගැන වැරදියට හිතන්න එපා, අසේලයියා ඒකට කන්න ⁣වී දානවා.."

    නිදාගන්නවා කියලා නේද කිව්වේ ඊයේ 9 වෙද්දි ..එතකොට රෑ දහයටත් අර පරවියා මොකද එලියට ගියේ... "අනේ අයියේ කූඩුව වහන්න අමතක වෙලා මට"

    හරි යන්නැ සුදාම්මි..මට තමුසෙගෙ පරවියා දෙනවා ..මගෙ පරවියා තමුසේ ගන්නවා.. "අනේ ඌ ආගිය අතක් නෑනේ..මං අළුත් පරවියෙක් ගත්ත ගමන් දෙන්නම් ඔයාට සුදාත්තියෝ"
    අදින් පස්සේ ඉස්කෝලේ ලගට පරවියෝ එවන්න එපා රත්තරං අයියේ . ප්‍රින්සිපල්ට ,ශාඛ්‍යගෙ බෝයිෆෙන්, උඩ ගහපු පරවියා මාට්ටු වුනා අද.

    අනේ මහත්තයෝ අපේ සම්බන්ධෙට ගෙදරින් කැමති නෑ..අම්මලා මගෙ පරවියාවත් ගත්තා..මේ නෙළුම්ගේ පරවියා .මේකට පණිවිඩේ එවන්න එයා මට කියයි.

    මැණික මේ පරවියා ගෙදරට හොරෙන් තියා ගන්න...කලින් එකා වගෙ මාට්ටු කරගන්න නම් එපා ... "අනේ රත්තරං මේ පෞකාරිට මෙච්චර ආදරයක්???"

    අනේ රත්තරං මගෙ පොටෝ ටික අර පරට්ට පරවියා ලීක් කරලනේ ගෙවල් ගානේ වී ඇට කන්න ගිහින්.....ඌට කෑම වතුර දාලා මං ඔවාට එවපු පොටෝ ටික බලලා..ඒවා වෙන පරවියන්ටත් දීලා උන්ගේ යාළුවන්ගෙ ගෙවල් වලට යවලා.මං කොහොමද රටට ලෝකෙට මූණ දෙන්නේ.?

    අනේ අයියේ මගෙ පරවියට කන්න වී ඇටයක්වත් නෑ මේ ⁣ටිකේම..පියාඹගන්න විදිහක් නෑ. පුළුවන් නම් වී මල්ලක් එවන්න..මේ කුමුදුගෙ පරවියා.

    පරවි ආතල්

    -නීනා-

    ඉස්සුවේ බුකියෙන්...
     
    • Haha
    Reactions: RandomGuy